Perspective
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදුවලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.
බටලන්ද අතට ගෙන, අතීත කුරිරු පාලකයන්ට එරෙහිව [ඔවුන් සමග භජනය ක්‍රීමන් පසුව] ක්‍රියා කිරීමේ නමින්, දැන් තමන්ගේම ආන්ඩුවකට එරෙහිව නැගෙන කම්කරු පන්ති අරගලවලට විරුද්ධව කඩා පැනීමට ජවිපෙ/ජාජබ සුදානම් වේ.
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.
පෙසප ප්‍රකාශය, එම පක්ෂයෙහි අධිරාජ්‍ය-ගැති ස්වභාවය, මෙම අධිරාජ්‍යවාදී බලයන් සමග එකට ජීවත් වීමට ඇති සූදානම හා යහපත තකා ආයාචනා කිරීමට එයට පවතින පිලිකුල් සහගත කෑදරකම හෙලිදරවු කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව වනාහි, යුඇන්පී, ශ්‍රීලංකා පොදුජන පෙරමුන, ශ්‍රීලනිප ආදී අනෙකුත් ධනපති පක්ෂ මහජන පිලිකුලට ලක්ව කුජීතව සිටින තත්වයක, අපි බලය ගෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තිතට ක්‍රියාවට දමන්නෙමු යි ධනපති ව්‍යාපාරිකයන්ට පොරොන්දු වූ ආන්ඩුවකි.
හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.
දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.
ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.
ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.
ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.
දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දිසානායක ඇතුලු පාලන තන්ත්රයන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය ඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි.
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
වැඩබලන උපකුලපතිගේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳව සාකච්ඡාවක් අවුලුවා තිබේ.
ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී.
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්රමෝදයට පත් වෙති.
තෙල් හා ගෑස්වල නො නස්නා ප්රමුඛත්වයෙහි තතු තුල එම භාන්ඩවල විශාල, ලාභ සංචිත ඇති රටවල් භූ-දේශපාලනික ගනන් බැලීම්වල අත්‍යවශ්‍ය ඉලක්ක බවට පත් ව ඇත.
"වෘත්තීය සමිති ත්රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
බොග්ඩාන් සයිරොටියුක්ගේ ආරක්ෂාවට වල කැපීමේ අරමුනින්, කොමියුනිස්ට් විරෝධී ප්‍රකෝපකරුවෙකු විසින් සපයන ලද අසත්‍ය තොරතුරු පල කිරීමට ගත් තීරනය පිලිබඳ ඇලෙක්ස් ස්ටයිනර්ගේ වංක සහ මග හැර යනසුලු පැහැදිලි කිරීම, ලෝසවෙඅ ප්‍රතික්ෂේප කරයි.
“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”
ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.
ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.
එක්සත් ජනපදය ගාසා තීරය "අයිති කර ගන්නා" බව ප්‍රකාශ කිරීමෙන්, ට්‍රම්ප්, යටත් විජිත ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ නව යුගයක් ප්‍රකාශ කර ඇති අතර, එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අල්තාරය මත බිලි දෙනු ඇත.
මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.
යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්‍රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්රජාතන්ත්ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.
එක්සත් ජනපදය ගාසා තීරය "අයිති කර ගන්නා" බව ප්‍රකාශ කිරීමෙන්, ට්‍රම්ප්, යටත් විජිත ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ නව යුගයක් ප්‍රකාශ කර ඇති අතර, එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අල්තාරය මත බිලි දෙනු ඇත.
වර්ධනය කරමින් පවතින වෙලඳ යුද්ධයේ දී, තම පාලක පන්තීන් හා ආන්ඩු පිටුපස තමන් ව ගාල් කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ එකහෙලා විරුද්ධ විය යුතු ය.
වී මෝල්වල පාලනය හමුදාවට පැවරීමේ සැලසුම, සමස්ත සමාජයම මිලිටරීකරනය කිරීමේ වැඩපිලිවෙලක කොටසකි.
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.
සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
දෙහින් වසන්ත සහ ඔහු සම්බන්ධ සමාජවාදී සමානත පක්ෂය කියා සිටින්නේ, ධනපතික්‍රමය තුල කම්කරුවන්ට දුගීන්ට තම අයිතීන් ආරකෂා කරගත නොහැකි බවයි. ඔවුන්ට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.
ආන්ඩුවේ කප්පාදු අයවැය පිලිබඳවත්, එයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය දේශපාලන හා කාර්මික අරගලය පිලිබඳවත්, සෞඛ්‍ය සේවකයින්ගේ මනා සහභාගීත්වයකින් යුත් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වුනි.
මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.
දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.
සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.
දිසානායක විසින් ජාමූඅ ඉල්ලීම් රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම ගැන උරනව සිටින කම්කරු පන්තිය දැන් නව තන්ත්‍රය සමඟ ගැටුමකට එලඹීමට පටන් ගෙන තිබේ.
කම්කරු පන්තිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කල යුතු ය.
පෙසප ප්‍රකාශය, එම පක්ෂයෙහි අධිරාජ්‍ය-ගැති ස්වභාවය, මෙම අධිරාජ්‍යවාදී බලයන් සමග එකට ජීවත් වීමට ඇති සූදානම හා යහපත තකා ආයාචනා කිරීමට එයට පවතින පිලිකුල් සහගත කෑදරකම හෙලිදරවු කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව වනාහි, යුඇන්පී, ශ්‍රීලංකා පොදුජන පෙරමුන, ශ්‍රීලනිප ආදී අනෙකුත් ධනපති පක්ෂ මහජන පිලිකුලට ලක්ව කුජීතව සිටින තත්වයක, අපි බලය ගෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තිතට ක්‍රියාවට දමන්නෙමු යි ධනපති ව්‍යාපාරිකයන්ට පොරොන්දු වූ ආන්ඩුවකි.
හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.
දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.
සම සෞඛ්‍ය උපාධිධාරී රැකියා කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ, රාජ්‍ය අංශයේ රැකියා, නිදහස් අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය තවදුරටත් කප්පාදු කිරීමේ ජාමූඅ හි විධානයන්ගේ කොටසක් ලෙසයි.
සසප සහ සසජාතශි, ජීවන වියදමත් සමඟ ඉහල යන ප්‍රමානවත් වැටුප් සහ විශ්‍රාම වැටුප් සහිත, යහපත් රජයේ රැකියා ලබා ගැනීමට රැකියා විරහිත උපාධිධාරීන්ට ඇති අයිතිය ආරක්ෂා කරයි.
තහනමට විරුද්ධ ව, විශ්ව විද්‍යාල පරිශ්‍රයට පිවිසෙන ප්‍රධාන දොරටුව වන ගලහ මංසන්ධියේ පැවති උද්ඝෝෂනය, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට තම විරුද්ධත්වය ප්‍රකාශ කල සිසුන් සහ සේවකයින්ගෙන් සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.
දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීමෙන් ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.