වීඩියෝ

Topics

Date:
-

වීඩියෝ: වත්මන් අර්බුදයට ජාත්‍යන්තර සමාජවාදී විසඳුම, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සියත රූපවාහිනී වැඩසටහනේදී පැහදිලි කරයි

කම්කරු පන්තිය මුහුන දෙන එකදු ප්‍රශ්නයකට හෝ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලින් මෙපිට විසඳුම් නැති බව, සසප ප්‍රධාන ලේකම් මෙහිදී පැහැදිලි කරයි.

අපගේ වාර්තාකරුවන්

වීඩියෝ: ශ්‍රී ලංකාවේ මහජනයා ඊස්රායලය ගෙනියන ජනසංහාරයට විරුද්ධත්වය පලකරති

සාමාන්‍ය ජනයාගෙන් සාතිශය බහුතරයක් මෙම අපරාධවලට සපුරාම එරෙහිව සිටින අතර ඔවුන් එකහෙලාම ඉල්ලා සිටින්නේ පලස්තීන ජනයාට එරෙහි ඊස්රාලයේ ම්ලේච්ඡ ජනඝාතන යුද්ධය වහා නවතන ලෙසයි. පසුගිය දින කීපයේදී එලෙස වීථිබට ජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ අතර පහත පලවන්නේ ඒවායින් කීපයකි

වසන්ත රූපසිංහ

වීඩියෝව :“සාමාන්‍ය කම්කරුවන්ට බලය! යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලෙහ්මන්!”

ජූලි 29 වනදා විල් ලෙහ්මන් සහෝදරයා සිය යූටියුබ් චැනලය තුල "සාමාන්‍ය කම්කරුවන්ට බලය! යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලෙහ්මන් ! (Power to the rank-and-file workers on the shop floor! Will Lehman for UAW international president!)" නමින් පල කල ප්‍රකාශයේ සිංහල උපසිරැසි සහිත වීඩියෝව මෙසේ පල කෙරේ.

වීඩියෝව : “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු” සසප ඔන්ලයින් රැස්වීමට සහභාගී වන්න

මෙම රැස්වීම, න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය ජයගනුවස්, ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පාදක වූ ලෝක යුධ-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන උද්ඝෝෂනයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය

වීඩියෝව: සෞඛ්‍ය සේවකයෙක් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිලිබඳ සිය අත්දැකීම ඉදිරිපත් කරයි

මෙම වීඩියෝවෙන්, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් තමන් ක්‍රියාකාරී කමිටුවකට බැඳුනේ මන්දැයි යන්නත් සසප විසින් කැඳවන ලද කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමේ අවශ්‍යතාව පිලිබඳවත් පැහැදිලි කරයි.

වීඩියෝව: “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” සසප ඔන්ලයින් රැස්වීමට සහභාගී වන්න

“රාජ්‍ය මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ සටන කම්කරු පන්තිය සියතට ගත යුතුය.”

අද මහා වර්ජනය ගැන සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කල වීඩියෝ ප්‍රකාශය

රාජපක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් රටපුරා පැන නැගි ඇති මහජන අරගලයට සහාය පලකරමින් අප්‍රේල් 28දා රජයේ සහ පෞද්ගලික අංශවල කම්කරුවන් මහාවැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්න වීම, "මහජන නැගිටීමේ එක් උච්චතම අවස්ථාවක්" බව, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙම වීඩියෝවේදී සඳහන් කරයි. එය, පන්ති අරගලයේම තීරනාත්මක අවධියක් ලෙස අවධාරනය කරමින් එම අරගලයට සමාජවාදී සමානතා පක්ෂයේ පූර්න සහාය ප්‍රකාශයට පත් කරන බව ඩයස් තවදුරටත් පවසයි.

සසප රැස්වීම වසංගතයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

රාජපක්ෂ ආන්ඩුව වසංගතයේ බර මුලුමනින්ම කම්කරු පන්තියේ උර මතට මාරු කරමින් සිටින අතර විශාල ධනපතියන්ට සිය ලාභය උපරිම කර ගැනීමට සෑම අවස්ථාවක්ම සලසා දෙයි.

අපේ වාර්තාකරුවන්

අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා මිලිටරීකරනයට එරෙහි ව සසජාතශි සාර්ථක රැස්වීමක් පවත්වයි

අධ්‍යාපනය පෞද්ගලීකරනයේ හා මිලිටරීකරනයේ පන්ති මූලයන් හා ජාත්‍යන්තර සන්දර්භය රැස්වීමේදී පැහැදිලි කෙරුනි.

අපේ වාර්තාකරුවන්

2021 මැයි දිනය හා ලෝක ගෝලීය පන්ති අරගලය

මෙම මැයි 1 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවැත්වූ ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද සමාරම්භක වාර්තාව මෙහි පල කරමු.

ඩේවිඩ් නෝර්ත්

නරඹන්න: ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයෝ සහ තරුනයෝ චීනයට එරෙහි යුද ධාවනයට එරෙහි වෙති

ඕස්ට්‍රේලියාවේ සහ නව සීලන්තයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය හෙට (අප්‍රේල් 24 වැනි දා සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.00ට චීනයට එරෙහි ඇමරිකාව පෙරමුන ගත් අධිරාජ්‍යවාදී යුද්ධයක වැඩෙන තර්ජනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

ට්‍රම්ප් හිට්ලර් අනුකරනය කරයි

කොවිඩ්-19 ආසාදිත ව රෝහල් ගත ව ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප්, 2020 ඔක්තෝබර් 5 වැනි දින නැවතත් ධවල මන්දිරයට පෙරලා පැමිනීම දැක්වෙන වීඩියෝවක් ඔහු විසින් ම තම ට්විටර් ගිනුම හරහා ප්‍රසිද්ධියට පත් කලේ ය. මෙම වීඩියෝව Triumph of the Will (අධිෂ්ඨානයේ ජයග්‍රහනය) නම් නාසි චිත්‍රපටියේ දැක්වෙන 1934 නාසි පක්ෂ සමුලුවට සම්ප්‍රාප්ත වන හිට්ලර්ගේ රූප රාමු අනුව නිර්මානය කර ඇති බව පැහැදිලි ව පෙනී යයි.

වීඩියෝව: 2019 ජනාධිපතිවරන උද්ඝෝෂනය තුලදී සමාජවාදී සමානතා පක්ෂය හා එහි වැඩපිලිවෙල සම්බන්ධයෙන් මතු කෙරෙන ප්‍රශ්න කිහිපයක් අලලා, සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු වසන්ත රූපසිංහ නොවැම්බර් 12දා පැවත්වූ සම්මුඛ සාකච්ඡාව

“‍අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක් වන්න”‍ යන මැයෙන් ගෙන යනු ලබන සසප ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී නිරන්තරයෙන් විමසන ප්‍රශ්න කීපයක් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්ට යොමු කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන වසන්ත රූපසිංහ ඔහු සමඟින් නොවැම්බර් 12 දා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයට අදාල පෙල මෙ ලෙස ඉදිරිපත් කරමු.

අපේ වාර්තාකරුවන්

විප්ලවය අද්දර: බෝල්ශෙවික් පක්ෂය, කම්හල් කමිටු සහ කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරය

ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජික ටොම් කාටර්වි සින් ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පවත්වන ලද දේශනයක පෙල මෙහි පල කරන්නෙමු.මෙය,1917 රුසියානු විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් හතරවැනි ජාත්‍යන්රයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන අන්තර්ජාල සජීවී (ඔන්ලයින්) දේශන මාලාවක දෙවැනි කොටසේ දෙවැනි දේශනයයි. තවත් දෙසුම් දෙකක් ඔක්තෝබර් 28 හා නොවැම්බර් 4 දිනවල පැවැත්වෙනුඇත. දේශන පහකින් සමන්විත වූ මෙම දේශන මාලාවේ මුල් කොටස පසුගිය වසන්තයේ දී හජාජාකය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම සියලු දේශන ලෝසවෙඅහි සවන් දිය හැකිය.

ටොම් කාටර්

ජූලි දිනවල සිට කොර්නිලොව් කුමන්ත්‍රනය දක්වා: "ලෙනින්ගේ රජය හා විප්ලවය"

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද ජාතික කර්තෘ බැරි ග්‍රේ විසින් ඔක්තෝබර් 14 වන සෙනසුරාදා පවත්වන ලද දේශනයක පෙල මෙහි පල කරන්නෙමු.මෙය, 1917 රුසියානු විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන අන්තර්ජාල සජීවී (ඔන්ලයින්) දේශන මාලාවක දෙවැනි කොටසේ පලමු දේශනයයි. තවත් දෙසුම් තුනක්: එනම්, ඔක්තෝබර් 21, ඔක්තෝබර් 28 හා නොවැම්බර් 11 දිනවල පැවැත්වෙන දේශන මෙමකොටසට ඇතුලත් වේ. දේශන පහකින් සමන්විත වූ මෙම දේශන මාලාවේ මුල් කොටස පසුගියවසන්තයේ දී හජාජාකය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම සියලු දේශන ලෝසවෙඅහි සවන් දිය හැකිය.

බැරී ග්‍රේ

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය

පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය

අප්‍රේල් 22 දා ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් කරන ලද දේශනයයි. මෙය වනාහි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 1917 රුසියානු විප්ලවයේ සියවස සලකුනු කිරීම සඳහා අන්තර් ජාලය තුලින් කරන ලද දේශන 5කින් හතර වැන්නයි.

ජෝසප් කිෂෝර්