ශ්‍රී ලංකාව

Topics

Date:
-

ජවිපෙ/ජාජබ ආන්ඩුව රැකියා දහස් ගනනක් අහෝසි කරමින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරයි

400 ට අධික රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය වේගවත් කරනු වස්, රාජ්‍ය පරිපාලක සමාගමක් පිහිටුවා, එය කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කිරීමට තම ආන්ඩුව කටයුතු කරන බව ජනාධිපති දිසානායක නිවේදනය කර තිබේ.

ඩබ්ලිව්. ඒ. සුනිල්

“මානුෂීය” ලෙස කටයුතු කරමින් ගුවන්තනාමෝ වධක කඳවුර ප්‍රසාරනය කිරීම නතර කරන ලෙස ව්‍යාජ-වාම පෙසප ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට ආයාචනා කරයි

පෙසප ප්‍රකාශය, එම පක්ෂයෙහි අධිරාජ්‍ය-ගැති ස්වභාවය, මෙම අධිරාජ්‍යවාදී බලයන් සමග එකට ජීවත් වීමට ඇති සූදානම හා යහපත තකා ආයාචනා කිරීමට එයට පවතින පිලිකුල් සහගත කෑදරකම හෙලිදරවු කරයි.

කේ. රත්නායක

කම්කරු අරගල මැඩීම සඳහා පැකිලෙන්නේ නැති බවට සෞඛ්‍ය ඇමතිගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව වනාහි, යුඇන්පී, ශ්‍රීලංකා පොදුජන පෙරමුන, ශ්‍රීලනිප ආදී අනෙකුත් ධනපති පක්ෂ මහජන පිලිකුලට ලක්ව කුජීතව සිටින තත්වයක, අපි බලය ගෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තිතට ක්‍රියාවට දමන්නෙමු යි ධනපති ව්‍යාපාරිකයන්ට පොරොන්දු වූ ආන්ඩුවකි.

විමල් පෙරේරා

“හටගතහැකි කම්කරු නොසන්සුන්තාව” පිලිබඳ අනතුරු අගවමින්, අයිඑම්එෆ් මහජනයාගෙන් කැපකිරීම් ඉල්ලා සිටී

හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.

වසන්ත රූපසිංහ

තැපැල් සේවකයන් ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍යයි

දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.

වසන්ත රූපසිංහ

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විශ්වවිද්‍යාලය තුල සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකියි

සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.

අපගේ වාර්තාකරුවන්

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, මහජන සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ගැන සාකච්ඡා කරයි

ආන්ඩුවේ කප්පාදු අයවැය පිලිබඳවත්, එයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය දේශපාලන හා කාර්මික අරගලය පිලිබඳවත්, සෞඛ්‍ය සේවකයින්ගේ මනා සහභාගීත්වයකින් යුත් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වුනි.

අපගේ වාර්තාකරුවන්

ජනාධිපතිවරයා තම ආන්ඩුව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට එරෙහි ව අනතුරු අඟවයි

දිසානායක විසින් ජාමූඅ ඉල්ලීම් රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම ගැන උරනව සිටින කම්කරු පන්තිය දැන් නව තන්ත්‍රය සමඟ ගැටුමකට එලඹීමට පටන් ගෙන තිබේ.

සමන් ගුනදාස

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දිසානායක ආන්ඩුවේ අයවැයෙන් තම වැටුපට එල්ලකල ප්‍රහාරයට විරෝධය දක්වති

කම්කරු පන්තිය, වැටුප් හා සේවා කොන්දේසි සඳහා වන සටන, වෘත්තීය සමිති අතින් තමන්ගේ අතට ගත යුතුය.

දේහින් වසන්ත

ජවිපෙ/ජාජබ ආන්ඩුව දෙමල, මුස්ලිම් සංවිධාන සහ පුද්ගලයන්ට එරෙහි තහනම දීර්ඝ කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට දමන ජනාධිපති දිසානායකගේ ආන්ඩුව, ඊට එරෙහිව නැගෙන විරෝධය ඒකාබද්ධ අරගලයක් ලෙස වර්ධනයවීම වලක්වා, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික ආතතීන් අවුලුවා ගැනීම ඉලක්ක කර ගෙන ක්‍රියා කරයි.

පානි විජේසිරිවර්ධන

ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට යටත්වී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දමයි

වෘත්තීය සමිති නායකයින්ගේ මෙම ද්‍රෝහී භූමිකාව යලිවතාවක් තියුනු ලෙස පැහැදිලි කරන්නේ, අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරුවන්ට මෙම ද්‍රෝහී වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකි බවයි.

වසන්ත රූපසිංහ

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි

ධනේශ්වර ආන්ඩුවේ උපකරනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධාරකරුවන් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.

ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක

සෞඛ්‍ය අංශයේ වැටුප් කප්පාදුවලට එරෙහි ව සටන් කරන්නේ කෙසේද?

සෞඛ්‍ය සේවකයින්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ, ඒ හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් කම්කරු කොටස් සමඟ එක්සත් වෙමින්, ඔවුන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමෙනි.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)

බෞද්ධ කන්ඩායම් විහාරස්ථාන පුලුල් කරමින් වාර්ගික ආතතීන් අවුස්සයි

කම්කරු පන්තිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කල යුතු ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

රජයේ රෝහල්වලට බඳවා ගන්නැයි ඉල්ලා සම සෞඛ්‍ය උපාධිධාරීහු විරෝධතාවයේ යෙදෙති

සම සෞඛ්‍ය උපාධිධාරී රැකියා කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ, රාජ්‍ය අංශයේ රැකියා, නිදහස් අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය තවදුරටත් කප්පාදු කිරීමේ ජාමූඅ හි විධානයන්ගේ කොටසක් ලෙසයි.

කපිල ප්‍රනාන්දු

උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂනය

අපරාධ සැකකරුවෙකු වූ ගනේමුල්ල සංජීව, පෙබරවාරි 19දා අලුත්කඩේ උසාවිය තුල දී වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගෙන, “නීතිය හා විධානය” ද “ජාතික ආරක්ෂාව” ද රැකීම පිලිබඳව ආන්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඇඟිල්ල දික්කරමින් වාදයක් අරඹා ඇති අතර දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ද දියත්ව තිබේ.

වසන්ත රූපසිංහ

ජනාධිපති දිසානායක ජාමූඅ නියෝග මත සැකසූ කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි

ජාමූඅ සහ මහා ව්‍යාපාරිකයන්ගේ නියෝග පැනවීමට සම්පූර්නයෙන්ම කැපවී සිටින අතරතුර, දිසානායක නරුම ලෙස කියා සිටියේ, තම ආන්ඩුවට, ශ්‍රී ලංකාවේ “ආර්ථික ස්වෛරීභාවය” ස්ථාපිත කිරීමට අවශ්‍ය බවය.

සමන් ගුනදාස

ජවිපෙ තම වෘත්තීය සමිති “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් බවට” පත්කිරීමට යයි

මෙය, ජවිපෙ වෘත්තීය සමිති නිලධරය හා එහි හෙංචයියන් කම්කරු පංතියට එරෙහි මුගුරක් බවට විවෘත ව ම සංවිධානය කිරීමකි.

පානි විජේසිරිවර්ධන

උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?

සසප සහ සසජාතශි, ජීවන වියදමත් සමඟ ඉහල යන ප්‍රමානවත් වැටුප් සහ විශ්‍රාම වැටුප් සහිත, යහපත් රජයේ රැකියා ලබා ගැනීමට රැකියා විරහිත උපාධිධාරීන්ට ඇති අයිතිය ආරක්ෂා කරයි.

එන්. රංගේෂ්

වාද්දුව පොලිසියේ පහරදීමෙන් පසු කම්කරු තරුනයෙකු මරුට

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට දස වධබන්ධන පැමිනවීමත්, ඔවුන් නිරාපරාදේ ඝාතනය කිරීමත් සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් පොලිසී මෙන්ම ලංකාවේ පොලීසිය ද කුප්‍රකට ය.

දේහින් වසන්ත, රොහන්ත ද සිල්වා