බොග්ඩාන් සයිරොටියුක්ගේ ආරක්ෂාවට වල කැපීමේ අරමුනින්, කොමියුනිස්ට් විරෝධී ප්‍රකෝපකරුවෙකු විසින් සපයන ලද අසත්‍ය තොරතුරු පල කිරීමට ගත් තීරනය පිලිබඳ ඇලෙක්ස් ස්ටයිනර්ගේ වංක සහ මග හැර යනසුලු පැහැදිලි කිරීම, ලෝසවෙඅ ප්‍රතික්ෂේප කරයි.
•ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය
“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”
•අපේ වාර්තාකරුවන්
ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.
•එරික් ලන්ඩන්
ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.
•ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය
“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්
•අපගේ වාර්තාකරුවන්
ඉස්තාන්බුල්, පැරිස්, ලන්ඩන්, බර්ලින්, වොෂින්ටන් ඩීසී, ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පැවැත්වූ ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන, බොග්ඩාන්ගේ නිදහස සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කලේය.
•එවන් බ්ලේක්
එලැඹෙන කොලඹ රැස්වීම, යුක්‍රේන සිරකඳවුරක සිටින බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර තිබෙන ගෝලීය උද්ඝෝෂනයේ කොටසකි.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ජූනි 13 බ්‍රහස්පතින්දා, සමාජවාදී සමානතා පක්ෂයෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් පහත ලිපිය වොෂින්ටන්, ඩී.සී. හි යුක්‍රේන තානාපතිනි ඔක්සානා මාකරෝවා වෙත භාර දෙනු ඇත.
•ඩේවිඩ් නෝර්ත්
“ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරන දින නියමයක් නොමැතිව කල්දැමීම සමග එක්ව ගත්කල, බරපතල රාජද්‍රෝහී චෝදනා මත සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම, යුක්‍රේනය දක්ෂිනාංශික අන්තවාදයට ඇද වැටීම සංඥා කරයි. සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය නිහඬ කිරීමේ ප්‍රයත්නයකි...” – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, කොලඹ පදනම් වූ ඩේලි මිරර් හි, අමීන් ඉසාඩීන්[.
•අපේ වාර්තාකරුවන්
සයිරොටියුක්ට එරෙහිව ගෙන එන වංචනික චෝදනාව, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සෙලෙන්ස්කි තන්ත්‍රයටත්, රුසියාවට එරෙහි තීව්‍රවන යුද්ධයටත් විරුද්ධව යුක්‍රේන කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරෝධය බිය ගැන්වීම හා මර්දනය කිරීම අරමුනු කර ඇත.
•ඩේවිඩ් නෝර්ත්
බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීම සඳහා පෙරට පැමින උද්ඝෝෂනය කරන ලෙස, කොලඹ වරාය සේවක ක්‍රියාකාරී කමිටුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන සියලුම වරාය සේවකයන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.
•අපේ වාර්තාකරුවන්
අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා, බොග්ඩාන් සයිරොටියුක්—දක්ෂිනාංශික සෙලෙන්ස්කි තන්ත්‍රයේ සහ නැටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන-රුසියානු යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකි—ඔහුගේ උපන් ගම වන දකුනු යුක්‍රේනයේ පර්වොමේස්ක් හිදී යුක්‍රේනයේ ආරක්ෂක සේවය වන එස්බීයූ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
•ඩේවිඩ් නෝර්ත්