ප්‍රවෘත්ති හා විශ්ලේෂන

පකිස්ථානු ඡන්දදායකයෝ වොෂින්ටනයේ ඇෆ්පක් යුද්ධයට කර ගසන කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමූ පක්ෂවලට අන්ත පරාජයක් අත් කර දෙති

රට කරවූ පකිස්ථාන මහජන පක්ෂ නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුව ඡන්දදායකයෝ දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරති

Pakistani voters trounce parties that waged Washington’s AfPak war, imposed austerity

කීත් ජෝන්ස් විසිනි, 2013 මැයි 13

ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ එක්සත් ජනපද සැලසුම් ගැන කර්සායි හෙලි කරයි

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිගේ ප්‍රකාශය, ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද හමුදා ස්ථිර ලෙස රඳවා තැබීමට ඔබාමා පරිපාලනයේ හා පෙන්ටගනයේ පවතින අභිලාෂය ඉස්මතු කරයි.

Karzai reveals US plan for permanent Afghanistan bases

බිල් වෑන් ඕකන් විසිනි, 2013 මැයි 11

සුචරිත ගම්ලත්: දේශපාලන අගැයීමක්

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමීවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු සාමාජිකයෙකු වූ සුචරිත ගම්ලත් මාර්තු 30 දා අභාවප‍්‍රාප්ත විය.

විලානි පීරිස් හා රොහාන්ත ද සිල්වා විසිනි, 2013 මැයි 17

මහජනතාවට එරෙහි ප‍්‍රහාර සාධාරන කිරීමට ජනාධිපති රාජපක්ෂ "ආර්ථිකයේ කඩාවැටීම” ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලාංකික ආර්ථිකය කඩා වැටෙන තත්වයක පවතින බවට ජනාධිපති රාජපක්ෂ කල ප‍්‍රකාශය, අර්බුදයේ බර මහජනතාව මත පැටවීම යුක්තිසහගත කිරීමකි.

සමන් ගුනදාස විසිනි, 2013 මැයි 16

ජීවන තත්වයන් රැක ගැනීමේ අරගලයට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක්

කම්කරු පන්තියේ හා අවශේෂ පීඩිත ජනතාවගේ බරපතල විරුද්ධත්වයක් මතු වීමත්, පන්ති අරගල ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ සමාජවාදී දිශාවට වර්ධනය වීමට ඇති හැකියාව කෙරෙහිත් භීතියට පත්ව සිටින ආන්ඩුවට ගැත්තර වෘත්තීය සමිති හා ඊනියා වාමාංශික හා ව්‍යාජ රැඩිකල් සංවිධාන විරෝධතා ව්‍යාපාරයක් මගින් මහජන විරෝධය වාෂ්ප කර හැරීමට ක‍්‍රියාත්මක වේ.

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 මැයි 15

ප්‍රධාන බලවතුන් අතර බෙදීම් ජී7 රැස්වීම අරක් ගනියි

ආර්ථික පිලිවෙත් මුල්කරගෙන ජී7 කන්ඩායම තුල මතුව තිබෙන වෙනස්කම් සනිටුහන් කරන්නේ, ගෝලීය මූල්‍ය අර්බුදය පැනනැඟී වසර පහක් පමන ගතවෙද්දී පවා ලෝක ආර්ථිකය තුල වර්ධනය වන ගැඹුරුවන පසුබැමේ ප්‍රවනතාවන්ය.

Divisions between major powers dominate G-7 meeting

නික් බීම්ස් විසිනි , 2013 මැයි 13

ජපාන න්‍යෂ්ටික ප‍්‍රතිසන්තතිකය පිලිබඳව එක්සත් ජනපදය කනස්සල්ල පල කරයි

ජපානය දැවන්ත ප්ලූටෝනියම් ප‍්‍රතිසන්තතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැරසෙන අතර එය න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක සඳහා පමනක් නොව න්‍යෂ්ටික අවි සඳහා ද අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය පිනිස භාවිතා කල හැකිය.

US concerns about Japanese nuclear reprocessing

පීටර් සිමන්ඩ්ස් විසිනි , 2013 මැයි 07

වොෂින්ටනය සිරියානු කැරලිකරුවන් සන්නද්ධ කිරීම ගැන සලකා බලන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කියයි

එක්සත් ජනපදය, සෘජුව ම සිරියාවේ ඊනියා කැරලිකරුවන් සන්නද්ධ කිරීම සම්බන්ධ සිය පිලිවෙත ගැන "යලි සිතා බලමින් සිටින” බව මැයි 2දා පෙන්ටගන ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම් චක් හෙගල් පැවසීය.

US defense secretary says Washington weighs arming of Syrian insurgency

බිල් වෑන් ඕකන් විසිනි , 2013 මැයි 3

හිටපු ආඥාදායක මුෂාරෆ් රඳවා තැබීම පකිස්ථානයේ ආතතීන් උග්‍ර කරයි

එක්සත් ජනපදයේ පිටුබලය සහිතව පකිස්ථානයේ හිටපු ආඥාදායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සියේ තබා ඇති නමුත් එරට අන්තර් කාලීන ආන්ඩුව ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල කිරීමෙන් වැලකී සිටියි.

Detention of ex-dictator Musharraf adds to tensions in Pakistan

විලානි පීරිස් විසිනි , 2013 මැයි 8

විදේශීය සංචාරකයන් පිලිබඳ පොලිස් සෝදිසි තර කෙරේ

මානව හිමිකම් කඩ කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව එල්ල වී ඇති චෝදනා හමුවේ අර්බුදයට පත්ව ඇති රාජපක්ෂ ආන්ඩුව රට තුල සැබෑ තත්වය ජාත්‍යන්තරයට හෙලි වීම වැලැක්වීම මෙම පියවර යටින් පවත්නා අති මූලික හේතුවයි.

පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 මැයි 8

විදුලි බිලට දුන් ඊනියා සහනය ජනාධිපති රාජපක්ෂගේ දේශපාලන උපාමරුවක්

ආන්ඩුව තම විරෝධතා නිසා විදුලි බිල අඩු කර ඇතැ යි විපක්ෂවල ප්‍රචාරය කම්කරු පන්තිය නිදි ගැන්වීමේ දුෂ්ට ප්‍රයත්නයකි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 මැයි 7

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවල ගම්බද සමූලඝාතන යලි සිහි කැඳවයි

1988-90 භීෂනය කාලය අතරතුර 60,000ක් තරුනයින් මරා දමා ‍හෝ "අතුරුදහන් වී ඇති" බව ඇස්තමේන්තු කර තිබේ.

Sri Lankan mass grave recalls rural massacres

ගාමිනී කරුනාසේන හා ඉවාන් වීරසිංහ විසිනි, 2013 අප්‍රේල් 29

සිරියාවට එරෙහි යුද්ධය සඳහා කඩතුරාව ලෙස වොෂින්ටනය රසායනික අවි පිලිබඳ පච ගොතයි

කොල්ලකාරී යුද්ධයකට මග හෙලි කර ගැනීමේ ප‍්‍රයත්නයක යෙදෙමින් වොෂින්ටනය, එහි නැටෝ අනුචරයන් හා ඊස්රායලය යන සියල්ලෝම, සිරියාව රසායනික අවි භාවිතා කලැයි චෝදනා ගොතති.

Washington fabricates chemical weapons pretext for war against Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2013 අපේ‍්‍රල් 27

පොලිසිය ත්‍රස්ත නීතිය ය‍ටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගනී

සමාජ පිපිරීමක කාල බෝම්බයක් උඩ වාඩි වී සිටින රාජපක්ෂ ආන්ඩුව මුස්ලිම් නායකයා අත්අඩංගුවට ගැනීමෙන් පෙන්නුම් කර ඇත්තේ, තමන්ට එරෙහි මොන ම විරුද්ධත්වයක්වත් නො ඉවසන බව යි.

කේ. රත්නායක විසිනි., 2013 මැයි 4

ඉතාලිය: නැපොලිතානෝ යලි ජනපති පුටුවට

ජෝර්ජියෝ නැපොලිතානෝ ඉතාලි ජනාධිපතිවරයා ලෙස යලි පත් කර ගැනීම වූ කලී නිශ්චිතව ම තාවකාලික විසඳුමකි.

Italy: Napolitano re-elected as president

පීටර් ෂ්වාර්ස් විසිනි, 2013 අපේ‍්‍රල් 22

කම්කරුවන් දුගීභාවයේ ගිලෙද්දී ශ‍්‍රී ලංකා මහා ව්‍යාපාර වල ලාභ ඉහල නැගේ

උපරිම ව්‍යාපාර බදු පහල මට්ටමක තබමින් හා වැඩ කරන ජනයා මත බර පටවමින් ආන්ඩුව ලාභ ඉහල නැංවීමට ඉඩ සලසා දී ඇත.

Sri Lankan corporate profits soar as workers face poverty

සමන් ගුනදාස විසිනි, 2013 අපේ‍්‍රල් 25

වකුගඩු රෝගය වසංගතයක් මට්ටමට වර්ධනය වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමත්, රෝගයට ගොදුරුවන්නන්ගෙන් බහුතරය වන ගම්බද දුගීන් කෙරෙහි ආන්ඩුවේ නින්දිත නො තැකීමත් වසංගතයක මට්ටමට රෝගය පැතිර යාමට හේතු වී ඇත.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 අපේ‍්‍රල් 30

බංග්ලාදේශ කම්හල කඩාවැටීමෙන් දැවැන්ත ජීවිත හානි

25 දා උදෑසන වන විට කම්කරු මරන සංඛ්‍යාව 149ක් බව තහවුරු වී ඇත ද තව තවත් මෘතදේහ ගොඩගැනීමත් සමග සංඛ්‍යාව ඉහල යා හැකිය.[මෙම ලිපිය සිංහලෙන් පල කරන අවස්ථාවේ මරන සංඛ්‍යාව 341කට නැග ඇත. කම්හල කඩා වැටීම මත කම්කරුවන්ගේ විරෝධතාවන් පුපුරා එමින් තිබේ.]

Huge death toll in Bangladesh factory collapse

සරත් කුමාර සහ විමල් පෙරේරා විසිනි, 2013 අප්‍රේල් 25

පොලීසිය, කොලොන්නාව කුනු කන්දට එරෙහි සත්‍යග‍්‍රහයට පහරදී විසුරුවා හරී

කොලොන්නාව මීතොටමුල්ල කුනු බැහැර කිරීමේ ස්ථානයට කුනු ගෙනවිත් දැමීමට එරෙහිව ප‍්‍රදේශයේ මහජනතාව දියත් කල සත්‍යග‍්‍රහයට පසුගිය අපේ‍්‍රල් 9 දා කඩා වැදුනු පොලිසිය සහභාගිවූවන්ට පහර දී එය විසුරුවා හලේය.

කල්ප ප‍්‍රනාන්දු විසිනි, 2013 අපේ‍්‍රල් 26

කහටගහ මිනිරන් පතල් කම්කරුවෝ කප්පාදුවලට එරෙහි ව අරගලයට පිවිසෙති

කම්කරු කොමසාරිස්ගේ "පොරොන්දුවලින්” සිදුවනු ඇත්තේ කහටගහ පතලේ කම්කරුවන්ගේ ඉල්ලීම් යට ගැසීම යි.

කපිල ප‍්‍රනාන්දු සහ ඩබ්ලිව්. ඩී. සෝමසිරි විසිනි,2013 අපේ‍්‍රල් 25

උතුරු කොරියාව සමග සාකච්ඡා සඳහා එක්සත් ජනපදය දොර අඩවල් කර තබයි

බීජිනයෙන් සහන උදුරා ගැනීම ගැටුමක් ඉක්මන් කිරීමේ අන්තරාය මතුකර තිබීම නො තකා, එක දිගට ම වොෂින්ටනයේ අරමුන වී තිබුනේ කොරියානු අර්බුදය ගසා කෑම යි.

US leaves door ajar for talks with North Korea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 19

කෙරී කොරියාවට යුද තර්ජන එල්ල කරයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නැගෙනහිර ආසියානු රටවල් තුනක සංචාරය අරඹමින්, අපේ‍්‍රල් 12 දා සියොල් නුවරට පැමිනියේය. මෙම සංචාරයේ දී සියල්ලටමත් වඩා ඉහලින් ඇත්තේ උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද තර්ජන උත්සන්න කිරීමයි.

Kerry issues war threat over Korea

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 අපේ‍්‍රල් 13

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව විදුලි ගාස්තු දැවැන්තව ඉහල දමයි

විදුලි ගාස්තුවල පෙරනොවුවිරූ වැඩි කිරීම් රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් තලා දැමීමේ අලුත් වටයක් ඇරඹීම සලකුනු කරයි.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2013 අපේ‍්‍රල් 22

ලංකාවේ ව්‍යාජ වම්මු ඇමරිකාව ඉදිරිපත් කල බොරු මානව අයිතිවාසිකම් යෝජනාවට සහය දෙති

නව සම සමාජ පක්ෂය (නසසප) දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග එකතුවී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේදී සම්මත කෙරුනු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ යෝජනාව ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

Sri Lankan pseudo lefts back bogus US calls for human rights

නන්ද වික‍්‍රමසිංහ විසිනි, 2013 අප්‍රේල් 13

කොරියානු අර්බුදය පිලිබඳව චීනය උභතෝකෝටිකයකට මුහුන දෙයි

උතුරු කොරියාව සමග සිය දිගු කාලීන සන්ධානය පිලිබඳව චීන පාලක කවයන් තුල විවාදයක් ආරම්භවී ඇත.

China confronts dilemma over Korean crisis

ජෝන් චෑන් විසිනි, 2013 අප්‍රේල් 10

චිකාගෝ පාලනය රජයේ පාසැල් 61ක් වසා දැමීමේ සැලසුම් නිවේදනය කරයි

චිකාගෝවේ රජයේ පාසැල් පරිශ‍්‍රයන්ගෙන් සියයට 13ක් වසා දැමීම වනාහි එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම රජයේ පාසැල් වසා දැමීමයි.

Chicago announces plans to shut down 61 public schools

ෂේන් ෆෙරාටු විසිනි,2013 මාර්තු 23

ඇමරිකාවේ මරනාසන්න හමුදා නිලධාරියා "නීතිවිරෝධී" ඉරාක යුද්ධය හෙලා දකී

දැනට මිසුරි ප්‍රාන්තයේ කැන්සාස් සිටිහි සිය නිවෙස තුල ලෙඩ ඇ‍ඳේ වැතිර සිටින ඉරාක යුද්ධයට සහභාගී වූ තෝමස් යන්ග්, හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් හා උප ජනාධිපති ඩික් චේනි අමතමින් සිය අවසාන ලිපිය ලියා ඇත.

Dying US army veteran denounces “illegal” Iraq War

ඬේවිඞ් වොල්ෂ් විසිනි, 2013 මාර්තු 22

සරසවි ශිෂ්‍ය නායකයින්ට එරෙහි පොලිස් බියවැද්දීම් මාලාවක්

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙමින් පවතින ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිලිවෙල තීව‍්‍ර කරමින් පසුගිය මාස කීපය පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්ට එරෙහිව පොලිස් තර්ජන හා බිය වැද්දීම් මාලාවක් මුදා හැර ඇත.

කල්ප ප‍්‍රනාන්දු හා නිලන්ත පෙරේරා විසිනි, 2013 අපේ‍්‍රල් 12

යූඇන්පී ය නඟා සිටුවීමේ අරමුනින් සමසමාජවාදය පුනරුත්ථාපනය කිරීමේ බෙලහීන ප‍්‍රයත්නයක්

මහාචාර්ය සෙනෙවිරත්නගේ ලිපිය, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩ කරන ජනතාවගේ දැවෙන විරෝධය, යූඇන්පී ය ප‍්‍රමුඛ පලල් පෙරමුනක් මගින් කුදලා එහි ආන්ඩුවකට පාර කැපීමට දැරෙන මංමුලාසහගත උත්සාහයක කොටසකි.

විලානි පීරිස් හා සරත් කුමාර විසිනි, 2013 අපේ‍්‍රල් 8

බියගම වෙලඳ කලාප කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

වැඩිවන උද්ධමනය හේතූවෙන් වැටුප්වල සැබෑ වටිනාකම් අඩු වී යාමකට ද කර්මාන්ත ශාලා තුල දැඩි සේවා කොන්දේසිවලට ද මුහුන දී සිටින සිට ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ තම රැකියා අහිමිවීමේ බලගතු තර්ජනයට මුහුන දී සිටිති.

උදේශිකා රොද්‍රිගෝ විසිනි, 2013 අපේ‍්‍රල් 6

එක්සත් ජනපදය සැඟවී යන බෝම්බ ප්‍රහාරක යානා දියත්කරමින් කොරියාවේ යුද තර්ජනය උග්‍ර කරයි

එක්සත් ජනපදයේ වයිට්මන් ගුවන් හමුදා කඳවුරේ සිට දකුනු කොරියාවට සැඟව යන B-2 ප්‍රහාරක යානා පිටත්ව ගිය බව 28 දා එක්සත් ජනපද නිලධාරීහු ප්‍රකාශ කලෝ ය.

US deployment of stealth bombers escalates military standoff in Korea

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 මාර්තු 30

අර්බුදය ගැඹුරු‍වත් ම ජනාධිපති රාජපක්ෂ ජාත්‍යෝත්තමවාදී උද්ඝෝෂනය තවත් ඉහල නංවයි

වඩාත් ගැඹුරුවන දේශපාලනික හා ආර්ථික අර්බුදය ද පිපුරුම් සහගත සමාජමය තත්වය ද හමුවේ මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය තීව‍්‍ර කොට තම පාලනයට එරෙහිව වර්ධනය වන මහජන කෝපය වෙනතක හැරවීම රාජපක්ෂගේ ප‍්‍රතිගාමී උත්සාහය යි.

පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 අපේ‍්‍රල් 4

බොදු බල සේනා වේ ප‍්‍රතිගාමී දේශපාලනය

අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරන දැන් වඩාත් ප‍්‍රචන්ඩ ස්වරූපයන්ගෙන් ඉදිරියට ගෙන යමින් ලැබීම නව සිදුවීම්වලින් පෙන්නුම් කරයි.

වසන්ත රූපසිංහ විසිනි, 2013 අපේ‍්‍රල් 3

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදීහු මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහර දෙති

රාජපක්ෂ ආන්ඩුව, වැඩකරන ජනතාව බෙදාලීමේ උත්සාහයක නිරත වෙමින්, ප‍්‍රකෝපකාරී සිංහල-බෞද්ධ සංවිධාන නගා සිටුවයි.

Sri Lankan Buddhist extremists attack Muslim-owned businesses

ඩබ්ලිව්. ඒ. සුනිල් හා දේහින් වසන්ත විසිනි, 2013 අපේ‍්‍රල් 02

ඇන්ටන් මාකස්ගේ නිවෙක සමිතිය කම්කරු අරගල දිය කර හැරීමේ තැතක

නිවෙක හා පොදු සේවා සේවක සංගමයේ කාන්තා දින සැමරුමේ දී ඉදිරිපත් කල ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් ක්‍රියා මාර්ගයෙන් යලි වතාවක් අවධාරනය කෙරෙන්නේ කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී නව සංවිධාන ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාව යි.

සුජීව අමරනාත් විසිනි, 2013 මාර්තු 30

යූඇන්පී නායකයා රාජපක්ෂ ආන්ඩුව සමඟ දේශපාලනික හවුලකට සැරසේ

එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලයන්ගේ මූලෝපායික අවශ්‍යතා ඉටුකිරීමට දේශපාලන හවුලකට එන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවට නැවත නැවතත් ආයාචනා කරමින් සිටී.

වසන්ත රූපසිංහ විසිනි, 2013 මාර්තු 28

නාගරික සංවර්ධන අධිකාරිය සමග සමථයකට එන්නැයි ශ්‍රේෂ්ඨාධිකරනය කොම්පඤ්ඤ වීදියේ නිවැසියන්ට කියා සිටියි

කොම්පඤ්ඤ වීදියේ නිවාස අහිමිවන්නන් ගොනුකල මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් 4 ක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, නාගරික සංවර්ධන අධිකාරිය සමග සමථයකට එන ලෙස පෙත්සම්කරුවන්ට කියා සිටියේ ය.

කල්ප ප්‍රනාන්දු විසිනි, 2013 මාර්තු 26

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා මිල වැඩි කරයි

ආන්ඩුවේ නව මිල වැඩි කිරීම් ජීවන වියදමේ කරවටක් ගිලී සිටින වැඩකරන ජනයා මත එල්ල කෙරෙන ප‍්‍රහාර තවත් තීව‍්‍ර කිරීමකි.

අපේ ලියුම්කරුවන් විසිනි, 2013 මාර්තු 25

ජනාධිපතිගේ ජපාන සංචාරය තුලින් මතුවන අවස්ථාවාදී රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු

ආසියාවේ තියුනුවන භූ දේශපාලන ආතතීන් මැද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානයට සිදුකල සිව්දින සංචාරය ජපාන රජයේ හා රාජපක්ෂ ආන්ඩුවේ අවස්ථාවාදී රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු එලිමහනට ගෙන ආවේ ය.

කපිල ප්‍රනාන්දු විසිනි, 2013 මාර්තු 25

එක්සත් ජාතීන්ගේ ආයතනය ලංකාවේ මානව අයිතීන් පිලිබඳ තවත් යෝජනාවක් සම්මත කරයි

යෝජනාව, එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රමුඛ බලවතුන් විසින් දකුනු ආසියාව තුල, විශේෂයෙන් ම චීනයට එරෙහිව, සිය අවශ්‍යතා පෙරට ගෙනයාමේ දී යොදනු ලබන රාජ්‍යතාන්ත්‍රික උපාමාරු දැමීම්වල කොටසක් වේ.

UN body passes further resolution on Sri Lankan human rights

කේ . රත්නායක විසිනි, 2013 මාර්තු 23

සයිප්‍රසය ජාතියක් ලෙස බංකොලොත් වීමට මුහුනපාද්දී යුරෝපය අර්බුදයේ ගිලී යයි

සයිප්‍රසයේ මූල්‍ය ක්‍රමය බිඳ වැටීමක් වලක්වාගෙන ඇත්තේ, එක දිගට ම බැංකු වසා තැබීමෙනි. එලඹෙන සතියේ අඟහරුවාදා වනතෙක් එරට බැංකු වසා තැබීමේ ඉඩකඩ පවතියි.

Europe in crisis as Cyprus faces national bankruptcy

ජෝර්ඩන් ෂිල්ටන් හා ක්‍රිස් මාස්ඩන් විසිනි, 2013 මාර්තු 21

ශ‍්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්වය අනාවරනය කෙරෙන වාර්තාවක්

මෙම වාර්තාව මගින්, පසු ගිය වසර හය තුල රටේ දල ජාතික නිෂ්පාදනයේ (දජානි) වර්ධනයක් පෙන්නුම් කල ද කම්කරු පීඩිත මහජනතාවට එහි ප‍්‍රතිලාභ අත් වී නොමැති බව පෙන්වා දෙයි.

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 මාර්තු 22

එක්සත් ජනපදය ආසියා පැසිෆික් කලාපයේ බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය වැඩිදියුනු කිරීමට සැරසේ

මූලිකව ම චීනයට එරෙහිව එල්ල කරන මිසයිල් නාශක පද්ධතීන් ගොඩ නැඟීම යුක්ති සහගත කිරීම පිනිස, උතුරු කොරියාවේ සීමිත න්‍යෂ්ටික හා මිසයිල් ශක්‍යතාවන් එක්සත් ජනපදය විසින් ගසාකනු ලබ යි.

US to boost anti-ballistic missile systems in Asia Pacific

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 16

සබරගමුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය සංගම් තහනම් කරයි

සබරගමුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් පහක් තහනම් කරමින් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත.

සුරංග සිරිවර්ධන හා දයානන්ද රත්නායක විසිනි, 2013 මාර්තු 20

ශ්‍රී ලංකාව ගැන යුඑන්එච්ආර්සී යෝජනාව පිලිබඳව ඉන්දියාව උපාමාරු දමයි

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිලිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යුඑන්එච්ආර්සී) වෙත ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව ගන්නා ආස්ථානය පිලිබඳව තමිල්නාඩුවේ පක්ෂවලින් එල්ල වන පීඩනයට ඉන්දියානු ආන්ඩුව මුහුන දී සිටියි.

India manoeuvres over UNHRC resolution on Sri Lanka

දීපාල් ජයසේකර විසිනි , 2013 මාර්තු 19

රාජපක්ෂ ආන්ඩුව යුද අපරාධ චෝදනා ජාත්‍යෝත්තමවාදය ඇවිස්සීමට යොදාගනිද්දී, විරුද්ධ පක්ෂ ඒ සමඟ පෙල ගැසෙති

ධනපති පාලනය පාලනය රැක ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ වටා ප‍්‍රධාන ධනපති පක්ෂ ද ව්‍යාජ වම්මු ද එකට පෙල ගැසෙයි.

වසන්ත රූපසිංහ විසිනි, 2013 මාර්තු 18

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති යුද අපරාධ පිලිබඳ අලුත් ම සාක්ෂි ප‍්‍රතික්ෂේප කරයි

එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ පුත‍්‍රයා මරා දැමුනේ මිලිටරිය කියන ආකාරයට වෙඩි හුවමාරුවක දී නොව හමුදා අත්අඩංගුවේ සිටිය දී වෙඩි තැබීමෙන් බව අලුත් ම ඡායාරූපවලින් සනාථ කෙරේ.

Sri Lankan president rejects fresh war crimes evidence

නන්ද වික්‍රමසිංහ විසිනි, 2013 මාර්තු 9

පෙබරවාරි සේවා නියුක්ති වාර්තාව ඇමෙරිකානු රැකියා අර්බුදයේ ගැඹුර සඟවයි

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා නියුක්ති වාර්තාව මගින් ආර්ථික ප්‍රකෘතිය “ගැම්ම ගනිමින්” සිටින බව සලකුනු කරන්නේ යයි කියා සිටිමින්, ධවල මන්ඳිරය එය හුවා දැක්වීය.

February employment report masks depth of US jobs crisis

ඇන්ඩ්‍රි ඩේමන් විසිනි, 2013 මාර්තු 9

ශී‍්‍ර ලාංකික රැඳවියන්ට එරෙහි ලිංගික වධහිංසාවන් එච්ආර්ඩබ්ලිව් වාර්තාවෙන් අනාවරනය කෙරෙයි

ආන්ඩුව සහ මිලිටරිය වගකිව යුතු, සිවිල් යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිදු කරන ලද ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් දරුනු ලෙස උල්ලංඝනය කිරීම් හා අපරාධ පිලිබඳ එක් අංශයක් හියුමන් රයිට් වොච් වාර්තාව විභාග කරයි.

Report exposes sexual torture of Sri Lankan detainees

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 මාර්තු 9

එක්සත් ජනපද උප ජනාධිපති ඉරානයට එරෙහි මිලිටරි තර්ජනය අලුත් කරයි

තම සීමාව ද ඉක්මවා ගොස් බිඩෙන්, සියලු ප්‍රශ්නවල දී සියොන්වාදී රාජ්‍යයට පිදෙන ඔබාමා පාලනයේ අකලංක සහයෝගය අවධාරනය කලේ ය.

US Vice President reinforces military threat against Iran

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 7

ඉදිරි දර්ශන

යුරෝපය දැවැන්ත කම්කරු පන්ති අරගල ආසන්නයේ පසුවෙයි

1930 ගනන් වලින් මෙපිට දක්නට ලැබෙන දැවැන්තම ආර්ථික අර්බුදයේ පසුබිම තුල යුරෝපීය සංගමය සිය සැබෑ මුහුන, එනම් මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වය, එලියට දමයි.

Europe on the eve of mass working class struggles

2013 මැයි 07

අදාල වෙනත් ලිපි »

 

සමාජවාදී සමානතා පක්ෂය

ජීවන තත්වයන් රැක ගැනීමේ අරගලයට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක්

කම්කරු පන්තියේ හා අවශේෂ පීඩිත ජනතාවගේ බරපතල විරුද්ධත්වයක් මතු වීමත්, පන්ති අරගල ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ සමාජවාදී දිශාවට වර්ධනය වීමට ඇති හැකියාව කෙරෙහිත් භීතියට පත්ව සිටින ආන්ඩුවට ගැත්තර වෘත්තීය සමිති හා ඊනියා වාමාංශික හා ව්‍යාජ රැඩිකල් සංවිධාන විරෝධතා ව්‍යාපාරයක් මගින් මහජන විරෝධය වාෂ්ප කර හැරීමට ක‍්‍රියාත්මක වේ.

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 මැයි 15

සමාජවාදී සමානතා පක්ෂය ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරනය තරග කරයි:යුද්ධයට එරෙහිව සටන් වැදීමට සමාජවාදී වැඩ පිලිවෙලක්

අපගේ ව්‍යායාමයේ කේන්ද්‍රීය අරමුන වන්නේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියා මාර්ගයක් මත කම්කරුවන් හා තරුන ජනයා අතර පුලූල් ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ය.

Socialist Equality Party to contest Australian federal election: A socialist program to fight the drive to war

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2013 අපේ‍්‍රල් 26

ශ්‍රී ලංකාවේ සසප, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25 සංවත්සරය පවත්වයි

කීර්තිගේ ජීවිතය හා අරගලයේ චිරකාලීන වැදගත්කම සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමට කම්කරුවන්, තරුනයින් හා වෘත්තිකයින් 200ක් පමන සහභාගී විය.

Sri Lankan SEP meeting marks 25th anniversary of Keerthi Balasuriya’s death

By our correspondents , 14 February 2013

කීර්ති බාලසූරිය අනුස්මරන රැස්වීම සඳහා උද්ඝෝෂනය

By campaign team, 14 February 2013

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවට ඉදිරිපත් කල වාර්තාව

Report to the Second National Congress of the Socialist Equality Party

By David North , 27 November 2012

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කම්කරුවන්ට ඇති ඉදිරි මාවත

Sri Lanka’s constitutional crisis: The way forward for workers

By the Socialist Equality Party (Sri Lanka), 30 January 2013

යාපනයේ රැස්වීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ගත් පියවර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හෙලා දකියි

Sri Lankan SEP condemns defence ministry ban on Jaffna meeting

By the Socialist Equality Party (Sri Lanka), 25 January 2013

මිලිටරි තර්ජන නොතකා සසප යාපනයේ රැස්වීමක් පවත්ව යි

SEP holds meeting in Jaffna despite military threats

By our correspondent , 25 January 2013

ශ‍්‍රී ලංකාව: සසප පියසීලී විජේගුනසිංහ අනුස්මරන දේශනය පවත්වයි

Sri Lanka: SEP holds Piyaseeli Wijegunasingha memorial lecture

By Sujeewa Amaranath, 20 October 2012

කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
20වැනි සියවසේ දෙවැනි භාගයේ දකුනු ආසියාවේ ප්‍රමුඛ මාක්ස්වාදියා
දෙවැනි කොටස

25 years since Keerthi Balasuriya’s death
South Asia’s foremost Marxist of the second half of the 20th century - Part two

By Wije Dias, 28 December 2012

ශී‍්‍ර ලංකාවේ සසප කීර්ති බාලසූරියගේ අභාවයේ 25 වන සංවත්සරය සමරයි

Sri Lankan SEP marks 25th anniversary of Keerthi Balasuriya’s death

By Our correspondents, 19 December 2012

කීර්ති බාලසූරිය පිලිබඳ මතකය වෙනුවෙන්

In memory of Keerthi Balasuriya

By David North, 18 December 2012

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ යෝජනා

Resolutions of the SEP (US) National Congress

ප‍්‍රධාන යෝජනාව
සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන

Main resolution
Perspectives of the Socialist Equality Party

දෙවන යෝජනා‍ව
2012 මැතිවරනය හා සසප මැතිවරන උද්ඝෝෂනය

Resolution 2
On the 2012 Election and the SEP Campaign

තෙවන යෝජනාව
කම්කරු පන්තිය සංවිධානය කිරීම සහ සමාජවාදය සඳහා අරගලය

Resolution 3
The Organization of the Working Class and the Fight for Socialism

සිවුවන යෝජනාව
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනගනු

Resolution 4
Build the International Youth and Students for Social Equality

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ජාතික සම්මේලනය පවත්වයි

Socialist Equality Party (US) holds National Congress

සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලේ අවසාන කොටසයි.

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12

By the Socialist Equality Party (Sri Lanka), 7 June 2012

අදාල වෙනත් ලිපි »

 

කලා විමර්ශන

2013 ඇකඩමි සම්මාන: බොහෝ දුරට අවමිතික සහ එයිනුත් නරකම කෘති වලට

පෙබරවාරි 24 වන ඉරිදා ලොස් ඇන්ජලීස්හි පැවති 2013 ඇකඩමි සම්මාන උලෙල වේදනාකර අත්දැකීමක් විය. එය අවසන් වූ යේ "අහිංසක නරඹන්නන්” ද ඇතුලූව එයට සහභාගි වූ සියලුදෙනාම පිරිහෙලා ලූ තවත් එක් පොදු උත්සවයක් බවට පත් වෙමිනි.

The 2013 Academy Awards: Mediocrities by and large, and at their worst

ඬේවිඩ් වොල්ෂ් විසිනි , 2013 පෙබරවාරි 26

අස්ඝර් ෆර්හාඩිගේ A Separation(වෙන් වීමක්) චිත‍්‍රපටය ආශ‍්‍රිතව ගොඩනැංවෙන ව්‍යාකූලත්වයට පිලිතුරක්
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය

ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ වෙන් වීමක් චිත‍්‍රපටය පිලිබඳව උදේනි ජයවීර විසින් රාවය පත‍්‍රයට ලියන ලද විචාරයේ සිනමා කෘතිය පැසසුමට ලක්ව තිබුනේ වී නමුදු, කලාව පිලිබඳ යම් දුර්මත මෙන් ම කලා විචාරයෙහි ප‍්‍රමිතිය පිලිබඳ ඇතැම් ගැටලු ද එමගින් පැන නැංවී ඇත.

By Darshana Medis, 5 March 2013

අදාල වෙනත් ලිපි »

 

විද්‍යාව

තාරකා විද්‍යාඥයෝ පරමානුක භෞතික විද්‍යාවේ මූලික සම්බන්ධතාව තහවුරු කරති

ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට දක්වන අනුපාතය අඩුම තරමින් වසර බිලියන හතක් තිස්සේ වත් ස්ථාවරව තිබී ඇති බව තාරකා විද්‍යාඥයින් කන්ඩායමක් විසින් තීරනය කර ඇත.

Astronomers confirm fundamental relationship in atomic physics

විල් මොරෝ විසිනි, 2013 ජනවාරි 4

හරිකේන් සුලි කුනාටු පිලිබඳ අනාගත අධ්‍යයනයන් අනතුරේ

වර්තමාන පාරිසරික චන්ද්‍රිකා පෙලපතේ අවසානය සුලි කුනා‍ටුවල තීව්‍රතාව පුරෝකථනය කිරීමට භාවිතා කරනු ලබන්නා වූ තීරනාත්මක දත්ත එකතු නො කරන වසර හතරක් දක්වා වූ කාල පරතරයක් නිෂ්පන්න කරනු ඇත.

The future study of hurricanes at risk

By Bryan Dyne , 6 November 2012

අදාල වෙනත් ලිපි »

 

මෙහ්රින් පොත්

Kingඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters කෘතිය දැන් මෙහ්රිං පොත් වෙතින්

මෙහ්රිං පොත් ප‍්‍රකාශකයන් විසින් අභිනව කෘතියක් අලෙවි කෙරෙනුයේ සාඩම්බරයෙනි. ඒ වනාහි ඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters: From Civil War to Socialist Realism, From Bolshevism to the End of Stalinism (රුසියානු විප්ලවීය පෝස්ටර්: සිවිල් යුද්ධයේ සිට සමාජවාදී යථාර්ථවාදය දක්වා, බොල්ෂෙවික්වාදයේ සිට ස්ටැලින්වාදයේ අවසානය දක්වා) නමැති ග‍්‍රන්ථය යි.

Now available from Mehring Books: Russian Revolutionary Posters by David King

By David Walsh , 29 November 2012

 

මතක-කථන

සම්මානනීය ඉන්දියානු සංගීතඥ රවි ශංකර් වයස 92දී මියයයි

රවි ශංකර්ගේ විශිෂ්ටත්වය වූයේ ඔහුගේ උත්සුකයන්ගේ පෘථුලතාව, අද්හදා බැලීම්වලට වූ ඔහුගේ ලැදියාව හා සම්භාව්‍ය ඉන්දියානු සංගීතය ලෝකය කරා ගෙනයාම සඳහා වූ ඔහුගේ ලාලසාව යි.

Ravi Shankar, acclaimed Indian musician, dies at 92

By Kapila Fernando and K. Ratnayake and Peter Symonds, 20 December 2012

 

දර්ශනවාදය

පශ්චාත් නූතනවාදී විස්මලන්තය: ඇලන් සොකාල් සහ ජීන් බි‍්‍රක්මෝ ගේ බුද්ධිමය වංචාවෝ කෘතිය

මෙම කෘතිය දැනට ඉංග‍්‍රීසිය ඇතුලු භාෂා ගනනාවකට පරිවර්තනය කෙරී ඇති අතර දැන් මෙහි ඉංග‍්‍රීසි ලාභ මුද්‍රනයක් ද ඇත. මෙය, නවීන මතවාදි ප‍්‍රවනතාවන් ගැන - විශේෂයෙන් ම ‘පශ්චාත් නූතනවාදය’ යන දෙමුහුන් යෙදුමෙන් හැඳින්වෙන නිශ්චිත හැඩහුරුවක් නැති නොයෙකුත් චින්තන ගුරුකුල ගැන - උනන්දුවක් ඇති සෑම අයකු ම කියවිය යුත්තකි.

The post-modernist wonderland: Intellectual Impostures by Alan Sokal and Jean Bricmont

By Stefan Steinberg, 1 July 2000

අදාල වෙනත් ලිපි »

 

ඉතිහාසය

"සත්තකින්ම ට්‍රොට්ස්කි ස්ටැලින්ට විකල්පයක් විය": රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය අරභයා මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක්- 2 කොටස

මේ සමග පල වන්නේ, රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය පිලිබඳව ජර්මානු ඉතිහාසඥ මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවක දෙවන කොටසයි. පලමුවන කොටස නොවැම්බර් 15 දින පලකරනලදී. මහාචාර්ය කෙස්ලර්, සර්විස්ගේ ග‍්‍රන්ථයේ ජර්මානු සංස්කරනයක් පල කිරීමේ සුර්කාම්ප් වර්ලාග් ප‍්‍රකාශන ආයතනයේ සැලසුම පිලිබඳ බැරැුරුම් නොඑකඟතා මතු කරමින් යුරෝපා සමාජ විද්‍යාඥයන් හා දේශපාලන විද්‍යාඥයන් 14ක් විසින් එම ආයතනය වෙත යවන ලද ලිපියක සම-අත්සන්කරුවෙකි.

“Of course, Trotsky was an alternative to Stalin” - An interview with Professor Mario Kessler on the Trotsky biography by Robert Service—Part Twp

By Wolfgang Weber , 22 May 2012

ඉතිහාසඥයින්ගේ සමුලුවේ පැවැත්වූ දේශනය: ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා

"ජර්මනියේ මේන්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයින්ගේ සමුලුවේ දී එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය අපි මෙහි පලකරන්නෙමු.

Lecture at Historians’ Convention : In Defense of Leon Trotsky

By David North, 4 October 2012

ජර්මානු ඉතිහාසඥයින්ගේ සමුලුවේදී පැවැත්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා රැස්වීම

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් හා පොට්ස්ඩෑම්හි සමකාලීන ඓතිහාසික පර්යේෂන සඳහා වන මධ්‍යස්ථානයේ දේශකයෙක් හා පරියේෂකයෙක් වන මහාචාර්ය මාරියෝ කෙස්ලර්, 27දා මේන්ස් විශ්වවිද්‍යාලයේදී සාර්ථක රැස්වීමක් ඇමතූහ. "ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා" යන මාතෘකාව යටතේ පැවති රැස්වීම ජර්මානු ඉතිහාසඥයින්ගේ 49වන සමුලුවෙහි කොටසක් ලෙස පැවැත්විනි.

Meeting in defense of Leon Trotsky at German Historians Conference

By our correspondents , 29 September 2012

අදාල වෙනත් ලිපි »

 

කම්කරු අරගල

ශ‍්‍රී ලංකාව: සමිතිවල පාවාදීම යොදාගනිමින් ආන්ඩුවේ කමිටුව ලංවිම සේවක ඉල්ලීම් ඉවතට දමයි

ආන්ඩුව සූදානම් වන්නේ වෘත්තීය සමිතිවල උදව්වෙන් ලංවිම සේවක අයිතීන්ට බරපතල ප‍්‍රහාරයන් එල්ල කිරීමට ය.

By W.A.Sunil, 25 December 2012

බංග්ලා‍දේශ ඇඟලුම් කම්කරුවන්ට ‍පොලිස් ප්‍රහාර

විපතට පත් වූවන් සඳහා යුක්තිය ද ඔවුන්ගේ පවුල් සඳහා වන්දි සහ කම්හල් තුල ආරක්ෂක තත්වයන් වැඩි දියුනු කිරීමට කම්කරුවන් ඉල්ලා සිටියෝ ය.

Police attack Bangladesh garment workers

By Wasantha Rupasinghe, 1 December 2012

අදාල වෙනත් ලිපි »

 

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සමාජවාදී ඉදිරිදර්ශනයක්

මාස දෙකකට ආසන්න කාලයක් ඇදී යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය කඩාකප්පල් කිරීමට රාජපක්ෂ ආන්ඩුව මේ මස 21 දා සිට විශ්ව විද්‍යාල දින නියමයක් නො මැතිව වසා දමා ඇත.

By ISSE, 23 August 2012

අදාල වෙනත් ලිපි »

 

විවරන

මාක්ස්වාදය හා වෘත්තීය සමිති

පහත දේශනය ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් 1998 ජනවාරි 3 සිට 10 දක්වා සිඩ්නි නගරයේ දී මාක්ස්වාදය සහ 20 වන සියවසේ මූලික ගැටලු මැයෙන් සංවිධානය කල ජාත්‍යන්තර ගිම්හාන පාසැලට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලදි.

Marxism and the Trade Unions

By David North, 10 January 1998

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ අවසන් කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 7 January 2012

අදාල වෙනත් ලිපි »

 

දේශපාලන ප්‍රකාශන

විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Statemant of Marxist Voice

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

6 January 2011

 

ලියොන් ට්‍රොට්ස්කි

මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

By Lion Trotsky

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.

26 November 1935

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

By David North

ස්ලාව් ජාතික නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සම්මේලනයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත්කල වාර්තාව 2010 නොවැම්බර් 21

23 November 2010