ප්‍රධාන ප්‍රවෘත්ති

ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස නන්ද වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය දශක හතකට ආසන්න කාලයක් පුරා විහිද යයි. ඔහුට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලින් ඉවත් වීමට බල කල රෝගාබාධ තිබීයේ වුවද, අපගේ සහෝදරයා කිසි විටෙකත් තම අවසානය දක්වාම, ඔහුගේ විප්ලවවාදී ජීවගුනය නැති කර නොගත්තේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ඉදිරියේදී ඇති විය හැකි දැවැන්ත අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය

සසප මැතිවරනයට මැදිහත්වීමේ අරමුන වන්නේ, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ එවායේ දේශපාලන ආධාරකරුවන්ගෙන් ස්වාධීනව, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා කම්කරුවන් දැනුවත් කිරීම සහ බලමුලු ගැන්වීමයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.

අපගේ වාර්තාකරුවන්

දැන්, තරුනයන් සහ ශිෂ්‍යයන්, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ඓතිහාසික ශක්‍යතාවය සහිත ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්වෙමින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරව ගොඩනැගීමට එකතුවීම අවශ්‍යය ය.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

ට්‍රම්ප්ගේ තීරුබදු අත්හිටුවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

එක්සත් ජනපද ජනාධිපතිවරයා කම්කරු පන්තියට එරෙහි ව ඒකාධිපති බලතල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල ද, ඔහු මූල්‍ය වෙලඳපොලවල සහ බිලියනපතියන්ගේ සේවකයෙකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.

ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)

ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය, ෆැසිස්ට් ප්‍රවනතා පුපුරා යාම, ලෝක යුද්ධයේ අන්තරාය සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය පිලිබඳ ව සසප සහ සසජාතශි කථිකයෝ සාකච්ඡා කලහ.

අපගේ වාර්තාකරුවන්

මෙම තීරුබදු තීරනය වන්නේ ඇමරිකානු අපනයන මත සැබවින්ම අය කරනු ලබන තීරුබදු අනුව නොවේ; ඇමරිකාවෙන් එම රටවල් අයකරන තීරුබදු පමනක් නො ව, සහනාධාර, අභ්‍යන්තර රෙගුලාසි, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ජෛව-ආරක්ෂන පියවරයන් සහ මුදල් වර්ගයේ වටිනාකම ආදිය සැලකිල්ලට ගෙන ඇත.

නික් බීම්ස්

"ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලදී" යන ධජය යටතේ තීරුබදු පියවර දියත් කර ඇතත්, ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නොවන එකදු වෙලඳ භාන්ඩයක් හෝ ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් තැනක නොමැත.

නික් බීම්ස්

අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය දකුනු ආසියානු රටවල් දෙක අතර ආර්ථික හා මූලෝපායික සබඳතාවල සුවිශේසී වර්ධනයක් සනිටුහන් කරයි.

රොහන්ත ද සිල්වා

වොෂින්ටනයේ නව තීරුබදු වලට එරෙහිව ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් සඳහා දිසානායක කරන කැඳවුමේ අර්ථය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරයකි.

පානි විජේසිරිවර්ධන

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව පෙන්වා දුන් කරුනු රටපුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මුහුන දෙන ඉහිලුම් නො දෙන කොන්දේසි පිලිබඳ හෙලිදරව්වකි.

අපේ වාර්තාකරුවන්
2025 අලුත් අවුරුදු ප්‍රකාශය:
කතිපයාධිකාරය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට එරෙහිව සමාජවාදය

ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.

දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.

දීපාල් ජයසේකර

ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැ​න ඉඟි පල කරයි

සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්​වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

මහමැතිවරනය - 2024

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”

අපේ වාර්තාකරුවන්

අසාර්ථක ප්‍රකෝපකරනයක්: හජාජාක විසින් යුක්‍රේන ට්‍රොට්ස්කිවාදී බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම අපකීර්තියට පත් කිරීමට ඇලෙක්ස් ස්ටයිනර් දැරූ උත්සාහය පිලිබඳව

බොග්ඩාන් සයිරොටියුක්ගේ ආරක්ෂාවට වල කැපීමේ අරමුනින්, කොමියුනිස්ට් විරෝධී ප්‍රකෝපකරුවෙකු විසින් සපයන ලද අසත්‍ය තොරතුරු පල කිරීමට ගත් තීරනය පිලිබඳ ඇලෙක්ස් ස්ටයිනර්ගේ වංක සහ මග හැර යනසුලු පැහැදිලි කිරීම, ලෝසවෙඅ ප්‍රතික්ෂේප කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු සහ කම්කරුවන් සහ තරුනයන් බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති

“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”

අපේ වාර්තාකරුවන්

යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

මුස්ලිම් තරුනයා සිර කිරීමට ජනාධිපති නිකුත් කල රැඳවුම් නියෝගයේ අත්තනෝමතික බව හෙලිදරවු වේ

මෙම මුස්ලිම් තරුනයා මහේස්ත්‍රාත්වරයෙකුට ඇප පිට නිදහස් කල හැකි ව තිබිය දී ජනාධිපති රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙන්නුම් කරන්නේ, තමන්ට ලැබී ඇති ඒකාධිපති විධායක බලතල ජනාධිපති දිසානායක විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාවට දමමින් සිටීය යන්නයි.

වසන්ත රූපසිංහ

පොලිසිය ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු ත්‍රස්ත පනත යටතේ රඳවා ගනී

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආන්ඩුවේ කුරිරු කප්පාදු ප්‍රතිපත්තිවලට සහ ධනවාදයටම එරෙහි සටන සමඟ ආබද්ධවී ඇති බවයි.

වසන්ත රූපසිංහ

මහමුද් ඛලීල් නිදහස් කරනු! ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය

“අපි ඒක අල්ලාගන්න යන්නේ”: ගාසා තීරය ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම සහ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ පුනරාගමනය

එක්සත් ජනපදය ගාසා තීරය "අයිති කර ගන්නා" බව ප්‍රකාශ කිරීමෙන්, ට්‍රම්ප්, යටත් විජිත ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ නව යුගයක් ප්‍රකාශ කර ඇති අතර, එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අල්තාරය මත බිලි දෙනු ඇත.

ඇන්ඩෲ ඩේමන්
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

ට්‍රම්ප්ගේ තීරුබදු අත්හිටුවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

එක්සත් ජනපද ජනාධිපතිවරයා කම්කරු පන්තියට එරෙහි ව ඒකාධිපති බලතල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල ද, ඔහු මූල්‍ය වෙලඳපොලවල සහ බිලියනපතියන්ගේ සේවකයෙකි.

පැට්‍රික් මාටින්

ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික හා හමුදා සබඳතා වැඩිදියුනු කරයි

අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය දකුනු ආසියානු රටවල් දෙක අතර ආර්ථික හා මූලෝපායික සබඳතාවල සුවිශේසී වර්ධනයක් සනිටුහන් කරයි.

රොහන්ත ද සිල්වා

පොලිසිය ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු ත්‍රස්ත පනත යටතේ රඳවා ගනී

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආන්ඩුවේ කුරිරු කප්පාදු ප්‍රතිපත්තිවලට සහ ධනවාදයටම එරෙහි සටන සමඟ ආබද්ධවී ඇති බවයි.

වසන්ත රූපසිංහ

හමුදා නිලධාරීන්ට බ්‍රිතාන්‍ය කුහක සම්බාධක පැනවීමත් සමග ආන්ඩුව, විපක්ෂ සහ වර්ගවාදී නඩ කැලඹෙති

ආන්ඩුව, විපක්ෂ හා වර්ගවාදී නඩ, මිලිටරියේ මුදුන් සහ දේශපාලන නායකයන්ගේ යුද අපරාධ වසං කිරීමට ගෙනයන දුෂ්ට උද්ඝෝෂනය සියලු කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුවේ. ධනපති පන්තියේ මෙම ව්‍යාපාරවල අවසන් ඉලක්කය කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම හා කම්කරු -දුගී ජනයාට එරෙහිව මිලිටරි යාන්ත්‍රනය බලගැන්වීමයි..

වසන්ත රූපසිංහ
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.

පී.ටී.සම්පන්ධර්

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී

කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.

පානි විජේසිරිවර්ධන

යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.

එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.

ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)

අවුරුදු බෝනස් නොදීමට එරෙහි ව වෝග් ටෙක්ස් ඇඟලුම් කම්හල් කම්කරුවෝ විරෝධතා දක්වති

ට්‍රම්ප්ගේ නව තීරුබදු හමුවේ, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද ආයෝජන ඉවත් කර ගනිමින් ඒවා, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලට යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵලය වනු ඇත්තේ දසදහස් සංඛ්‍යාත රැකියා විනාශය, වැටුප් සහ දීමනා කප්පාදුව මෙන්ම දැවැන්ත ව වැඩ වේගවත් කිරීමයි.

අපේ වාර්තාකරුවන්

නිදහස් වෙලඳ කලාපවල කම්කරුවෝ නව ආන්ඩුව යටතේ සහන නොලැබෙන බව පවසති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ තම ජීවන කොන්දේසි වඩ වඩාත් දුෂ්කර වන ආකාරය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට පැහැදිලි කලහ.

අපේ වාර්තාකරුවන්

ඕල්ටන් වතු කම්කරුවෝ වසර හතරක් තිස්සේ අඛන්ඩ මර්දනයට මුහුන දෙති

රාජ්‍යය සහ සමාගම සමඟ පෙලගැසුනු ලංකා කම්කරු කොංග්‍රසය, වින්දිත කම්කරුවන්ට තමන් නොකල වරදක් පිලිගන්නා ලෙස උපදෙස් දෙයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලා දකිමු! පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා නිදහස් කරනු!

විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික හා හමුදා සබඳතා වැඩිදියුනු කරයි

අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය දකුනු ආසියානු රටවල් දෙක අතර ආර්ථික හා මූලෝපායික සබඳතාවල සුවිශේසී වර්ධනයක් සනිටුහන් කරයි.

රොහන්ත ද සිල්වා

ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීමෙන් කම්පනයට පත් ශ්‍රී ලංකාවේ ජනාධිපති “ජාතික සමගිය” ඉල්ලා සිටී

වොෂින්ටනයේ නව තීරුබදු වලට එරෙහිව ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් සඳහා දිසානායක කරන කැඳවුමේ අර්ථය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරයකි.

පානි විජේසිරිවර්ධන

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය ගැන ලෝසවෙඅ සමග සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ආන්ඩු-විරෝධී මහජන අරගලය “ඇති හැකි අය හා නැති බැරි අය පවතින බෙදීම් හෙවත් අපේ සමාජයේ සැබෑ පන්ති වෙනස්කම්වල ප්‍රතිඵලය” විය -ප්‍රසන්න විතානගේ

රිචඩ් ෆිලිප්ස්

දෙමල ජාතිකවාදී පක්ෂ යුද්ධයෙන් අතුරුදහන් කල පුද්ගලයන් වෙනුවෙන් ගෙනයන උද්ඝෝෂනය අත්හැර දමයි

"අපේ රැකියා අවිනිශ්චිතයි, භාන්ඩ මිල ඉහල යන අතරේ, දැන් ඉඳහිට ලැබෙන ආදායමෙන් අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුනත්, පෙර රජයන් වගේම මේ ආන්ඩුවත් අපව රවටා තිබෙනවා."

වී.කමලදාසන්, ආර්.රාජවේල්
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

නන්ද වික්‍රමසිංහ (1939-2025): යාවජීව ට්‍රොට්ස්කිවාදී නායකයෙක්

ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස නන්ද වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය දශක හතකට ආසන්න කාලයක් පුරා විහිද යයි. ඔහුට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලින් ඉවත් වීමට බල කල රෝගාබාධ තිබීයේ වුවද, අපගේ සහෝදරයා කිසි විටෙකත් තම අවසානය දක්වාම, ඔහුගේ විප්ලවවාදී ජීවගුනය නැති කර නොගත්තේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.

ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)

සසප මැතිවරන රැස්වීම ජාමූඅ කප්පාදුවලට එරෙහි ව සටන් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරයි

ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය, ෆැසිස්ට් ප්‍රවනතා පුපුරා යාම, ලෝක යුද්ධයේ අන්තරාය සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය පිලිබඳ ව සසප සහ සසජාතශි කථිකයෝ සාකච්ඡා කලහ.

අපගේ වාර්තාකරුවන්

කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී නායක නන්ද වික්‍රමසිංහ 85 වන වියෙහි දී මිය යයි

වික්ස් සහෝදරයා ලෙස හඳුන්වන නන්ද වික්‍රමසිංහ, ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්වය හේතුවෙන් පක්ෂයේ එදිනෙදා දේශපාලන කටයුතුවලට බාධා ඇති වන තෙක් ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වයේ ප්‍රමුඛ හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියේ ය.

සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

“ජීවත් වෙන්න අර්ධ-කාලීන රැකියාවක් කරන්න ම ඕන“ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ප්‍රකාශ කරයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව පෙන්වා දුන් කරුනු රටපුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මුහුන දෙන ඉහිලුම් නො දෙන කොන්දේසි පිලිබඳ හෙලිදරව්වකි.

අපේ වාර්තාකරුවන්

ශ්‍රී ලංකාවේ සසජාතශි, මහමුද් ඛලීල් සහ මොමොඩූ තාල් මර්දනය හෙලා දකී

ට්‍රම්ප් පරිපාලනයෙන් රැකියා වලට එල්ල වන ම්ලේච්ඡ ප්‍රහාරයට මුහුන දෙන සිසුන්, තරුනයින් සහ සංක්‍රමනිකයින්ගේ සහ සියලුම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරමුන ගෙන සිටින, ඛලීල් සහ තාල් සහ එක්සත් ජනපදයේ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ අපගේ සහෝදරවරුන්ට අපි පූර්න සහාය පල කර සිටිමු.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)

රැකියා විරහිත සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ විරෝධතාවට දිසානායක ආන්ඩුව එල්ල කල පොලිස් ප්‍රහාරය හෙල දකිමු! රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අවිශිබම කැඳවුම්කරු සහ සමසෞඛ්‍ය උපාධිධාරී සංගමයේ ලේකම් වහා නිදහස් කරනු!

සසජාතශි පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් හා ප්‍රජාතන්ත්‍ර අයිතිීන් දිනාගත හැක්කේ, ශිෂ්‍යයන් හා තරුනයන් ධනේශ්වර ලාභ පද්ධතියට අභියෝග කල හැකි සමාජයේ සිටින එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරී ජාත්‍යන්තර සමාජවාදය වෙනුවෙන් සටන් වැදීමෙන් පමනක් බවයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විශ්වවිද්‍යාලය තුල සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකියි

සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.

අපගේ වාර්තාකරුවන්
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය ගැන ලෝසවෙඅ සමග සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ආන්ඩු-විරෝධී මහජන අරගලය “ඇති හැකි අය හා නැති බැරි අය පවතින බෙදීම් හෙවත් අපේ සමාජයේ සැබෑ පන්ති වෙනස්කම්වල ප්‍රතිඵලය” විය -ප්‍රසන්න විතානගේ

රිචඩ් ෆිලිප්ස්

2024 දී සිනමාව, රූපවාහිනිය සහ දේශපාලනය

යුද්ධය, කප්පාදුව සහ අන්ත-දක්ෂිනාංශික බලවේග ප්‍රවර්ධනය කිරීම මධ්‍යයේ, කම්කරුවන් හා තරුනයන් තුල ප්‍රධාන රැඩිකලීකරනයක් සිදුවෙමින් පවතී. චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා, මෙම සංකීර්න, කම්පන සහගත ක්‍රියාවලීන් ගැන මෙතෙක් කතා කර ඇත්තේ බොහෝ සෙයින් දුර්වල ලෙස ය.

ඩේවිඩ් වොල්ෂ්, ජොආන් ලෝරියර්

ලියනාර්ඩෝ සහ මානව විභවය:කෙන් බර්න්ස්ගේ ලියනාර්ඩෝ ඩා වින්සි මාලා සිනෙරුව පිලිබඳ ඇගැයුමක්

ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.

වෝල්ටර් ගිල්බර්ටි

අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී

නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.

සිබිලී ෆුක්ස්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.