ඇමරිකා එක්සත් ජනපදය

Topics

Date:
-

ට්‍රම්ප්ගේ තීරුබදු අත්හිටුවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

එක්සත් ජනපද ජනාධිපතිවරයා කම්කරු පන්තියට එරෙහි ව ඒකාධිපති බලතල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල ද, ඔහු මූල්‍ය වෙලඳපොලවල සහ බිලියනපතියන්ගේ සේවකයෙකි.

පැට්‍රික් මාටින්

ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය තීරු බදු", ලෝකයට එරෙහි ආර්ථික යුද්ධය තීව්‍ර කරයි

මෙම තීරුබදු තීරනය වන්නේ ඇමරිකානු අපනයන මත සැබවින්ම අය කරනු ලබන තීරුබදු අනුව නොවේ; ඇමරිකාවෙන් එම රටවල් අයකරන තීරුබදු පමනක් නො ව, සහනාධාර, අභ්‍යන්තර රෙගුලාසි, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ජෛව-ආරක්ෂන පියවරයන් සහ මුදල් වර්ගයේ වටිනාකම ආදිය සැලකිල්ලට ගෙන ඇත.

නික් බීම්ස්

ට්‍රම්ප්ගේ ආර්ථික යුද උමතුව සහ ඊට සමාජවාදී ප්‍රතිචාරයක අවශ්‍යතාව

"ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලදී" යන ධජය යටතේ තීරුබදු පියවර දියත් කර ඇතත්, ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නොවන එකදු වෙලඳ භාන්ඩයක් හෝ ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් තැනක නොමැත.

නික් බීම්ස්

මහමුද් ඛලීල් නිදහස් කරනු! ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය

ට්‍රම්ප්ගේ ධවල මන්දිරය විසින් යූඑස්ඒඩ් වෙත එල්ල කරන ලද ප්‍රහාරයේ දේශපාලනික හා සමාජීය ඇඟවුම්

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විදේශ ප්‍රතිපත්ති අරමුනු ක්‍රියාත්මක කිරීම සඳහා යූඑස්ඒඩ් ප්‍රසිද්ධ වුවද, උප-සහරානු අප්‍රිකාවේ රෝග සහ කුසගින්න පාලනය කිරීම සඳහා එහි සීමිත ආධාර කපා හැරීම විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත.

බෙන්ජමින් මතේයුස්

රාජ්‍ය සේවකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

සති අන්තයේ X/ට්විටර් සටහනකින් ධවල මන්දිරයේ ආකල්පය සාරාංශ කරන ලද අතර, එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “රට රැක ගැනීමට තීරන ගන්න තැනැත්තෙක් නීති උල්ලංඝනය කරන්නෙක් නොවේය” යනුවෙනි. ෆියුරර් (සුපිරි නායකයා) මූලධර්මය මත පදනම් වෙමින් ට්‍රම්ප් තමා කිසිසේත් නීතියෙන් බැඳී නැති ඒකාධිපතියෙකු බව ප්‍රකාශ කරයි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

“මිහිමත කිසිදු ජාතියකට” වඩා අඩුතම සංගත බදු රේට්ටු ප්‍රදානය කරන බවට ට්‍රම්ප් ඩාවෝස්හි දී කතිපයාධිකාරීන්ට පොරොන්දු වෙයි

බැංකුකරුවන්ගේ හා කතිපයාධිකාරීන්ගේ ගෝලීය වාර්ෂික සම්මේලනය වන ලෝක ආර්ථික සංසදය අන්තර්ජාලය හරහා අමතමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳ යුද්ධයේ තර්ජනයට එක්සත් ජනපදයේ සංගත බදු අනුපාත කැපීම, පාරිසරික ආරක්ෂනය කපා හැරීම සහ සමාජීය වියදම් කප්පාදු කිරීමේ පොරොන්දු ඒකාබද්ධ කලේ ය.

ඇන්ඩෲ ඩේමන්

කැනඩාව සහ මෙක්සිකෝව තම ප්‍රථම ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් ගෝලීය වෙලඳ යුද්ධය දියත් කරයි

වර්ධනය කරමින් පවතින වෙලඳ යුද්ධයේ දී, තම පාලක පන්තීන් හා ආන්ඩු පිටුපස තමන් ව ගාල් කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ එකහෙලා විරුද්ධ විය යුතු ය.

කීත් ජෝන්ස්

ට්‍රම්ප්ගේ පලමු දින 7: ජනාධිපති ආඥාදායකත්වය සඳහා රාමුවක්

බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය සතිය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ බලය උපයෝගී කරගනිමින් තමාට පෙර කිසිදු ජනාධිපතිවරයෙකු කිසිදාක උත්සාහ නොකල දෙයක් කර ඇත: එනම්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දමා ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම යි.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)

“ෆියුරර්” ට්‍රම්ප් මුලුමහත් ලෝකයටත්, කම්කරු පන්තියටත් එරෙහිව යුද ප්‍රකාශ කරයි

ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්‍රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.

පැට්‍රික් මාටින්, ඩේවිඩ් නෝර්ත්

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි ව්‍යසනය සහ සමාජවාදී සැලසුම්කරනයේ අවශ්‍යතාව

ලොස් ඇන්ජලීස්හි පාලනයෙන් පිටපනිමින් පවතින ලැව්ගිනි අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජය සමාජවාදී පරිවර්තනයට බඳුන් කිරීමේ හැකියාව පමනක් නො ව, එහි හදිසි අවශ්‍යතාව යි.

ටොම් කාටර්

2025 අලුත් අවුරුදු ප්‍රකාශය:

කතිපයාධිකාරය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට එරෙහිව සමාජවාදය

ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

ට්‍රම්ප්ගේ කැබිනට්ටුව: ඒකාධිපති පාලනය සහ සමාජ ප්‍රතිවිප්ලවය සඳහා සැලසුමක්

පත්වීමට නියමිත පරිපාලනයේ සියලු නායක පුද්ගලයන් ඇදගනු ලබන්නේ ට්‍රම්ප්ට කීකරු හා යටහත් පහත් අයගෙන් සහ ඒ හා සම්බන්ධ බිලියනපතියන් කන්ඩායමකිනි.

පැට්‍රික් මාටින්

එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ මැතිවරන වලින්

ට්‍රම්ප් සහ ජාජබ තේරී පත්වීමේ ඇඟවුම් ගැන, සසප/සසජාතශි කම්කරුවන් සහ තරුනයන් සමග සාකච්ඡා කරයි

“ඇමරිකාව මුහුන දීල ඉන්න ආර්ථික අර්බුදය නිසාම ට්‍රම්ප්ට සිද්ධ වෙනව යුද්ධය ඉදිරියටම ගෙන යන්න,” යැයි බැංකු සේවකයෙක් පැවසීය.

අපේ වාර්තාකරුවන්

ඇමරිකාවේ තුතිදන් උත්සවය 2024 : කම්කරු පන්තියට සමාජ විනාශය සහ කතිපයාධිකාරීන්ට තවතවත් බිලියන

2024 තුතිදන් දිනයේදී, ජනගහනයේ පුලුල් කොටසකට ස්තුතිවන්ත වීමට තරම් දෙයක් නොමැත. නිවාස, ආහාර, සෞඛ්‍ය, ලමාරක්ෂනය, ප්‍රවාහනය යන සියලු අවශ්‍යතා සඳහා උද්ධමනය වූ මිල ගනන්වල බර කම්කරු පන්තියේ පවුල් මත පැටවෙමින් තිබේ. එහෙත් ධනවතුන් සහ සුපිරි ධනවතුන්ගේ වටපිටාවේ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් යථාර්ථයකි.

බැරී ග්‍රේ

ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට සුබ පැතීමට දකුනු ආසියාවේ ආන්ඩු ඉක්මන් වේ

ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙති.

දීපාල් ජයසේකර

සසප අන්තර්ජාල රැස්වීම: “මැතිවරන පරාජය සහ ආඥාදායකත්වයට එරෙහි සටන”

ට්‍රම්ප්ගේ තේරී පත්වීම කෙරෙහි සමාජවාදී ප්‍රතිචාරය

නොවැම්බර් 10 දින සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද අන්තර්ජාල රැස්වීම, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතූන් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කරමින්, ඊට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන මූලෝපායක් විස්තාරනය කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීම පිලිබඳ ව

ට්‍රම්ප් සිය දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන ඩිමොක්‍රටික් පක්ෂයේ බංකොලොත්භාවයට නයගැති වේ. ධනවත් මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනය සමග බද්ධවීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත උද්ධමනයේ විනාශකාරී බලපෑම පිලිබඳ උද්ධච්ඡ නොතැකීම, යුක්‍රේනයේ යුද්ධයට සහ ගාසාවේ ජන සංහාරයට අඛන්ඩව දක්වන සහයෝගය ඔවුන්ගේ මැතිවරන පරාජයට පසුබිම සකස් කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය

නව ජනාධිපතිවරයා සමඟ සබඳතා තර කර ගැනීම සඳහා එක්සත් ජනපද පැසිෆික් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.

රොහන්ත ද සිල්වා

කතිපයාධිකාරීන්ගේ මැතිවරනය

එලොන් මස්ක් ගේ ඩොලර් මිලියනයක තෑගි මුදල, ප්‍රකෝටිපතියන් එක්සත් ජනපද ජනාධිපතිවරනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මිල දී ගන්නා ආකාරය පිලිබඳ උදාහරනයකි.

පැට්‍රික් මාටින්