Nepal

Topics

Date:
-

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම වේගවත් කරමින් වික්ටෝරියා නූලන්ඩ් දකුනු ආසියාවේ සංචාරය කරයි

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ සේවය කල නූලන්ඩ්, වොෂින්ටනයේ භූ දේශපාලනික අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රුසියානු ගැති යුක්රේන ආන්ඩුව පෙරලා දැමූ 2014 ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයේ ප්‍රධාන භූමිකාවක් ඇය ඉටු කලාය.

රොහන්ත ද සිල්වා

දුෂ්කර රැකියා කොන්දේසි හේතුවෙන් වසරක් තුල 1000 කට අධික නේපාල කම්කරුවෝ මැදපෙරදිග දී මියයති

තම රටෙහි පවත්නා දැවැන්ත විරැකියාව සහ ආන්තික දරිද්‍රතාව හේතුවෙන් මැදපෙරදිග මරනීය රැකියාවක යෙදී හෝ තම දරුපවුල් රැක ගැනීමට නේපාල කම්කරුවන්ට බලකෙරී ඇත.

එස්.කේ.අයිරාංගනී, දේහින් වසන්ත

කොවිඩ්-19 දකුනු ආසියාව පුරා පැතිරෙද්දී ජීවිත මිලියන ගනනක් අනතුරට පත්වේ

වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, මහ ව්‍යාපාරිකයින්ගේ ලාභ සුරක්ෂිත කිරීම පිනිස ආර්ථිකය විවෘත කිරීමට කටයුතු කල ධනපති ආන්ඩු වෙත මූලික වගකීම පැවරෙයි.

රොහන්ත ද සිල්වා

පාර්ලිමේන්තුව යලි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය නියෝග කිරීමත් සමඟ නේපාලයේ දේශපාලන කැලඹීම් උත්සන්න වෙයි

පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් ඔලීගේ වැඩ කටයුතුවලට සතුරු වන අතර ඔහුගේ දූෂිත හා වැඩි වැඩියෙන් අත්තනෝමතික පාලනයට එරෙහි වැඩෙන අතෘප්තිය ගැන සැලකිලිමත් වන බව ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් සලකුනු කෙරේ.

රොහන්ත ද සිල්වා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව නේපාලයේ දේශපාලන අර්බුදය උග්‍ර වෙයි

නේපාලයේ පාලක ස්ටැලින්වාදී තන්ත්‍රය තුල ගැටුමෙහි ගාමකය වන්නේ භූ-දේශපාලනික පීඩනයන් සහ ගොඩබිමෙන් වටවූ මෙම රාජ්‍යය තුල කොවිඩ්-19 වසංගතය විසින් උග්‍ර කෙරෙන ආර්ථික හා සමාජ අර්බුදයයි.

රොහන්ත ද සිල්වා

කොවිඩ්-19 පිලිබඳව නේපාල ආන්ඩුව දක්වන ප්‍රතිචාරය, වැඩෙන මහජන කෝපයට තුඩුදී ඇත

අගමැති ෂර්මා ඔලී නායකත්වය දරන නේපාල ආන්ඩුව, කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට ආන්ඩුවේ අසමත්කම හෙලා දකින විරෝධතා නවතා දැමීමට සහ පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය බලමුලු ගන්වා ඇත.

රොහන්ත ද සිල්වා

කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

කලාපය පුරා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් හිඟයේ තේරුම, විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂා නොකෙරෙන බවත් ඉන් බොහොමයක් මූලික සෞඛ්‍ය සැලකිලි නොමැතිකමෙන් මිය යන බවත්ය.

අපගේ වාර්තාකරුවන්

කෝවිඩ්-19 ව්‍යසනයෙන්, නේපාල කම්කරුවන් දස දහස් ගනනක් විදේශයන්හි අතරමං වෙයි

බලයේ සිටින ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් යුත් ආන්ඩුව, දරිද්‍රතාවයෙන් පෙලෙන තම රටට නැවත පැමිනීම තහනම් කර ඇති බැවින්, සංක්‍රමනික නේපාල කම්කරුවන් දසදහස් ගනනක්, කොරෝනා වසංගතය නිසා විදේශ රටවල සිරවී සිටිති.

රොහන්ත ද සිල්වා

නේපාලය: කොරෝනා වසංගතයෙන් ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුන දෙයි

නේපාලයේ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 අගුලු දැමීම, රටේ ජනතාවට බරපතල ගැටලු නිර්මානය කර ඇත. සංචාරක කර්මාන්තයට එමඟින් ඇති වන බලපෑම පිලිබඳව දැඩි ලෙස පැකිලෙමින් හා කනස්සල්ලෙන් පසුවූ ස්ටැලින්වාදී නේපාල කොමියුනිස්ට් පක්ෂ (එන්.සී.පී.) ආන්ඩුව මාර්තු 25 වන දින ජාතික අගුලු දැමීම ක්‍රියාත්මක කලේය.

රොහන්ත ද සිල්වා