කම්කරු අරගල

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පාගමනේ දී සමිතිවල ද්‍රෝහී කි‍්‍රයා කලාපය එලිමහනට එයි

ආන්ඩුව ජීවන තත්වයන්ට පහර දීමට එරෙහිව නැගෙන විරෝධය ධනපති පක්ෂවලට කොටු කර දීමට වෘත්තීය සමිති පෙල ගැසෙති.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 මැයි 22

කහටගහ මිනිරන් පතල් කම්කරුවෝ කප්පාදුවලට එරෙහි ව අරගලයට පිවිසෙති

කම්කරු කොමසාරිස්ගේ "පොරොන්දුවලින්” සිදුවනු ඇත්තේ කහටගහ පතලේ කම්කරුවන්ගේ ඉල්ලීම් යට ගැසීම යි.

කපිල ප‍්‍රනාන්දු සහ ඩබ්ලිව්. ඩී. සෝමසිරි විසිනි,2013 අපේ‍්‍රල් 25

ඇන්ටන් මාකස්ගේ නිවෙක සමිතිය කම්කරු අරගල දිය කර හැරීමේ තැතක

නිවෙක හා පොදු සේවා සේවක සංගමයේ කාන්තා දින සැමරුමේ දී ඉදිරිපත් කල ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් ක්‍රියා මාර්ගයෙන් යලි වතාවක් අවධාරනය කෙරෙන්නේ කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී නව සංවිධාන ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාව යි.

සුජීව අමරනාත් විසිනි, 2013 මාර්තු 30

ශ‍්‍රී ලංකාව: සමිතිවල පාවාදීම යොදාගනිමින් ආන්ඩුවේ කමිටුව ලංවිම සේවක ඉල්ලීම් ඉවතට දමයි

ආන්ඩුව සූදානම් වන්නේ වෘත්තීය සමිතිවල උදව්වෙන් ලංවිම සේවක අයිතීන්ට බරපතල ප‍්‍රහාරයන් එල්ල කිරීමට ය.

By W.A.Sunil, 25 December 2012

බංග්ලා‍දේශ ඇඟලුම් කම්කරුවන්ට ‍පොලිස් ප්‍රහාර

විපතට පත් වූවන් සඳහා යුක්තිය ද ඔවුන්ගේ පවුල් සඳහා වන්දි සහ කම්හල් තුල ආරක්ෂක තත්වයන් වැඩි දියුනු කිරීමට කම්කරුවන් ඉල්ලා සිටියෝ ය.

Police attack Bangladesh garment workers

By Wasantha Rupasinghe, 1 December 2012

ආන්ඩුව පොරොන්දු කඩකිරීමට විරුද්ධව හෙද සේවකයන්ගේ දීපව්‍යාප්ත උද්ඝෝෂනයක්

වෘත්තීය සමිතිවල එල්ලය හෙද සේවකයන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව; එවැන්නක් ඇතිවීම වලක්වා ලීමය.

By W.A. Sunil, 7 December 2012

ශ්‍රී ලංකාව: ගුරු-විදුහල්පති ලෙඩ නිවාඩු උද්ඝෝෂනය: ගුරු විරෝධය දියකර හැරීමේ වෘත්තීය සමිති උගුලක්

දෙසැම්බර් 04 දින ගුරු-විදුහල්පති සංගම් එකතුවක් විසින් කැඳවා ඇති ලෙඩ නිවාඩු උද්ඝෝෂනය, තම ජීවන තත්වයන් විනාශ කිරීමට සහ අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව ගුරුවරුන් අතර වැඩෙන විරෝධය සහ සටන්කාමිත්වය දිය කර, ආන්ඩුවේ ප්‍රතිප්‍රහාරයන්ට එරෙහි සැබෑ දේශපාලන අරගලයක් වර්ධනය වීම වැලක්වීම සඳහා අටවන ලද උගුලකි.

By Socialist Equality Party teachers faction, 30 November 2012

ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ දේශපාලන පාඩම්

ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක අත්‍යවශ්‍යතාවය ආරම්භයේ සිටම ආචාර්යවරුන් ඉදිරියේ මුනගස්වා තිබුනි. එහෙත් සමිතිය මෙම ඉදිරිදර්ශනයට දැඩි ලෙස විරුද්ධ විය.

The political lessons of the Sri Lankan university teachers’ strike

By Socialist Equality Party (Sri Lanka), 14 November 2012

ශ්‍රී ලංකාව: ගුරු විරෝධය යටපත් කිරීමට වෘත්තීය සමිති ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලති

ගුරු වෘත්තීය සමිති වැටුප් වැඩි කිරීම හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳන ලෙසට ආන්ඩුවෙන් ඉල්ලා සිටීම සඳහා ඔක්තෝබර් 24 දා පැවැත්වූ විරෝධතා පාගමන කෙලවර කලේ ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලා සිටීමේ පුහු ආයාචනයකිනි.

By Kapila Fernando, 2 November 2012

ශී‍්‍ර ලංකාව: ගුරු අයිතීන් දිනීමට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක්

අද ගුරු විරෝධතා කි‍්‍රයාවක් පැවැත් වෙන්නේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව වැඩ කරන ජනතාවගේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ට අඛන්ඩව ප‍්‍රහාර එල්ල කරන්නා වූත් එහි කොටසක් ලෙස අධ්‍යාපන අංශයේ කප්පාදුව උග‍්‍ර කරන්නා වූත් තත්වයක ය.

By SEP Teachers faction (Sri Lanka), 24 October 2012

ශ්‍රී ලංකාවේ සමිති මාස තුනක විශ්ව විද්‍යාල වර්ජනය පාවා දෙයි

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) මාස තුනක් පුරා ඇදී ගිය වැඩවර්ජනය ඉකුත් බ්‍රහස්පතින්දා ආන්ඩුවේ පීඩනයට යටත් වී පාවා දී ඇත. වැඩවර්ජනය අතහැර දමනු ලැබ ඇත්තේ අධ්‍යයන කාර්ය මන්ඩලයේ කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව ය.

Sri Lankan union sells out three-month university strike

By Panini Wijesiriwardane , 16 October 2012

බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෝ පොලීසිය සමග ගැටෙති

කෙසේ වෙතත්, වැඩ පැය ගනන අඩු කිරීම හා අනෙක් සේවා කොන්දේසි වැඩි දියුනු කිරීම ඇතුලුව විරෝධතා කම්කරුවන්ගේ ඉල්ලීම් ක්ෂනිකව පුලුල් විය.

Bangladeshi garment workers clash with police

By Sarath Kumara and Wimal Perera, 20 September 2012

ශී‍්‍ර ලංකාව: ඉහල වැටුප් හා නිදහස් ගුනාත්මක අධ්‍යාපනයක් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු පාගමනේ යෙදෙති

පාගමනට ලැබී ඇති ආචාර්ය, ශිෂ්‍ය හා දෙමව්පිය පුලුල් සහයෝගය මගින් පෙන්නුම් කෙරෙන්නේ, සිය අයිතීන්ට පහර එල්ල කිරීමට විරුද්ධව මහජනතාව අතර ආන්ඩුවට එරෙහිව පවතින වැඩෙන විරෝධයයි.

By our corespondants ,28 September 2012

ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු!

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට සමිති නායකයන් මූලිකව විරුද්ධ බවත්, අරගලය පාවාදීමට සූදානම් වෙමින් සිටින බවටත් සසපය අනතුරු අඟවයි.

Support the struggle of Sri Lankan university teachers

By the Socialist Equality Party (Sri Lanka), 25 September 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සන්ධිස්ථානයකට පැමිනෙයි

අනිවාර්ය බේරුම්කරනයක් මගින් වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන් දඩයමට ලක් කිරීමට රාජපක්ෂ ආන්ඩුව තීරනය කිරීමත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින තිබේ.

By Kapila Fernando, 12 September 2012

වැඩ වර්ජනය බිඳ දැමීමට ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව විශ්ව විද්‍යාල වසා දමයි

මාස දෙකකට ආසන්න විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය බිඳ දැමීමේ අභිලාෂයෙන් වෛද්‍ය පීඨ හැර ශී‍්‍ර ලංකාවේ සියලූ විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක පසුගිය අගෝස්තු 21 දින නියෝග කලේය.

Sri Lankan government shuts universities to break strike

By Kapila Fernando, 28 August 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සමාජවාදී ඉදිරිදර්ශනයක්

මාස දෙකකට ආසන්න කාලයක් ඇදී යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය කඩාකප්පල් කිරීමට රාජපක්ෂ ආන්ඩුව මේ මස 21 දා සිට විශ්ව විද්‍යාල දින නියමයක් නො මැතිව වසා දමා ඇත.

By ISSE, 23 August 2012

සංහාරයෙන් ඉක්බිතිව ද දකුනු අප්‍රිකානු පතල් කම්කරුවෝ වැඩවර්ජන‍ෙය් යෙදී සිටිති

අගෝස්තු 16දා තම සහෝදරයන් 34ක් ඝාතනය කල පොලීස් වෙඩි වරුසාවෙන් ඉක්බිතිව ද දකුනු අප්‍රිකානු ප්ලැටිනම් කම්කරුවෝ තම වැඩවර්ජනය දිගට ම ගෙන යති.

South African miners continue strike in aftermath of massacre

By Chris Marsden , 20 August 2012

ලංවිම සමිති වර්ජනය පාවාදෙති

කිසිදු ජයග්‍රහනයකින් තොරව වෘත්තීය සමිති අරගලය අවසන් කර ඇති අතර, එසේ කිරීම මගින් රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට තව දුරටත් ප්‍රහාර එල්ල කිරීමට දොර විවර කර තිබේ.

Sri Lankan power unions sell out strike

By W. A. Sunil, 20 August 2012

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය තුල මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න

ආචාර්යවරුන්ගේ අරගලයක් යලි කැඳවීමට විආස ට බලකෙරුනේ පසුගිය වසරේ මැයි සිට ජූලි දක්වා මාස තුනක් එකදිගට පැවති වර්ජනය පාවා දී ආන්ඩුව සමග සම්මුතියකින් මෙම ඉල්ලීම් දිනා ගැනීමට වසරක් පුරා දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ තැනය.

By Kapila Fernando, 16 July 2012

වෘත්තීය සමිති විශ්වවිද්‍යාල කම්කරු වර්ජනය පාවා දෙති

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (අයියූ‍ටීයූජේසී) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයක් කිසිදු ඉල්ලීමක් දිනා නො ගෙන නවතා දමා ඇත.

Sri Lankan unions betray university workers’ strike

By Dehin Wasantha, 4 July 2012

ගුරු-විදුහල්පති නියෝජිත සමුලුව : ගුරු විරෝධය දියකර හැරීමේ වේදිකාවක්

සියලු ගුරු-විදුහල්පති සංගම් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකට දක්වන දැවැන්ත සතුරුභාවය සමුලුව පුරා බලගතු ලෙස විශද විය. අරගලය සඳහා අත්‍යවශ්‍ය කම්කරු පන්තික දේශපාලනික කි‍්‍රයා මාර්ගයක් පිලිබඳ සාකච්ඡාව වැලැක්වීම සඳහා සමිති නිලධරය එකාවන්ව පෙල ගැසින.

By Teachers section of the SEP , 24 june 2012

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩ වර්ජනය කරති

වැටුප් විෂමතා ඉවත් කල යුතු බවට ගෙනගිය දිග්ගැස්සුනු උද්ඝෝෂනයක කොටසක් ලෙස, සියයට 25ක ක්ෂනික වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනය පැවැත්වෙයි.

Non-academic university staff strike in Sri Lanka

By Panini Wijesiriwardane, 7 June 2012

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතා වර්ජනයක යෙදෙති

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අවමංගත කිරීම් මධ්‍යයේ සරසවි ගුරුවරු යලි අරගලයට එති.

By Kapila Fernando, 10 May 2012

ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට එරෙහි වතු කම්කරු අරගලය කඩාකප්පල් කරති

වෘත්තීය සමිති ආරක්ෂා කරන්නේ කම්කරුවන්ගේ උවමනාවන් නොව මහා ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් බව බොගවන්තලාව වැවිලි සමාගම සහ ලංකා වතු කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) අතර මාර්තු 15 දා ඇතිකර ගත් එකඟතාවය මගින් යලි වතාවක් ඔප්පුකර තිබේ.

By M. Vasanthan and W.A. Sunil, 16 April 2012

සෞඛ්‍ය කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන් විරෝධතා උද්ඝෝෂනයක

පරිපුරක වෛද්‍ය සේවකයන්ගේ වර්ජනය අවසන් වීමත් සමග 30,000ට ආසන්න සෞඛ්‍ය කනිෂ්ට සේවකයන් අරගලයකට එලඹීම කම්කරු පන්තිය තුල වර්ධනය වන පෙරලිකාරිත්වය පෙන්නුම් කරයි.

By W.A.Sunil, 26 March 2012

ආන්ඩුවේ බොරු පොරොන්දු මත ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති ශී‍්‍රලංගම කම්කරු වර්ජනය පාවා දෙයි

රජය සතු ශී‍්‍ර ලංකා ගමනාගමන මන්ඩලයේ (ශී‍්‍රලංගම) 35,000 කට අධික කම්කරුවන් තම වැටුප් ඉල්ලීම් මත ගෙන ගිය වර්ජනය ආන්ඩුවේ බොරු පොරොන්දු මත නතර කරමින් වෘත්තීය සමිති විසින් පසු ගිය සිකුරාදා එම අරගලය පාවා දුනි.

By Paninee Wijesiriwardhana, 22 March 2012

ශ්‍රී ලංකාව: වෘත්තීය සමිති අමතර වැඩ පැටවීම සඳහා වතු සමාගම්වලට උදව් කරති

වතු වෘත්තීය සමිති, සමාගම්වල ලාභ පිපාසාව සංසිඳුවීමට උදව් කරමින් කම්කරුවන්ගේ වි‍රෝධතා කඩාකප්පල් කරති.

By M. Vasanthan and W.A. Sunil, 3 February 2012

වෘත්තීය සමිති විදුලි හා ජල මන්ඩල වැටුප් අරගලය අත්හරිති

සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.

By W.A. Sunil, 21 January 2012

ශ්‍රී ලංකාව: වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන්ගේ සටනට සහාය ‍දෙනු

වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.

Sri Lanka: Support the struggle of plantation workers against higher workloads

By the Socialist Equality Party, 18 January 2012

වෘත්තීය සමිති හා ආන්ඩුව අතර සාකච්ඡා බිඳවැටීමෙන් පසුව නයිජීරියාවේ වැඩවර්ජන යලි ඇර‍ඹෙ යි

නයිජීරියාවේ ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය මහා වැඩවර්ජනය නතර කිරීමට දැරූ උත්සාහය ව්‍යවර්ත වීමත් සමග ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ ආන්ඩුවට එරෙහි ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබේ.

Strikes resume in Nigeria after collapse of talks between union and government

By Robert Stevens , 17 January 2012

විදුලිය, තෙල් හා ජල මන්ඩල සේවක වැටුප් අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්

ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් පමනක්ම ලංවිම, ජල මන්ඩල හා තෙල් සංස්ථා කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග‍්‍රහනය කල හැකි බව සසප අවධාරනය කර සිටී.

Socialist Equality Party statement , 17 January 2012

ශ්‍රී ලංකාව - අමතර රාජකාරි පැටවීමට එරෙහිව වතු කම්කරුවෝ වැඩ වර්ජනය කරති

පොලිසිය යෙදවීමේ තර්ජනය හමුවේ වැලිඔය වත්තේ කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටිය දී වෘත්තීය සමිති කලමනාකරනය වෙනස් කිරීමකට එය පරිවර්තනය කිරීමේ උත්සාහයක නිරතව සිටිති

By By M. Vasanthan, 24 December 2011

ඉන්දියාව: මරුටි සුසුකි කම්කරු අරගලය කම්කරු පන්තියේ දේශපාලන ප‍්‍රහාරයකට මූලිකත්වය ගත යුතු යි

මහා ව්‍යාපාර, ආන්ඩුව, පොලීසිය හා උසාවියේ ඒකාබද්ධ ප‍්‍රහාරය පරාජය කිරීමට මරුටි සුසුකි කම්කරුවන් තම වැඩවර්ජනය වධකාගාර තත්වයන්ට එරෙහි සමස්ත කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන විරෝධයේ පෙර ඇනිය කල යුතු ය.

India: Maruti Suzuki workers’ struggle must spearhead working-class political offensive

Statement of the World Socialist Web Site, 20 October 2011

ඉන්දියාවඃ දොට්ට දැමූ මරුති සුසුකි කම්කරුවන් මත සමාගමේ ඉල්ලීම් පැටවීමට ස්ටැලින්වාදී වෘත්තීය සමිතිය වැඩ කරයි

සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ (ඒඅයිටීයූසී) ස්ටැලින්වාදී නායකත්වය පීඩාකාරී හා සාහසික වැඩ පරිපාලන ක‍්‍රමයක් යලි තහවුරු කරන ‘යහපත් කල්කි‍්‍රයා ගිවිසුමට’ අත්සන් කරන්නැයි සමාගමෙන් කෙරෙන ඉල්ලීමට අවනත වීමට හරියානා ප‍්‍රාන්තයේ මනෙසාර්හි පිහිටි මරුති සුසුකි කාර් පිරිද්දුම් කම්හලෙන් දොට්ටදමා සිටින කම්කරුවන් පොලඹවමින් සිටියි.

By Arun Kumar, 27 September 2011

වෘත්තීය සමිති නිවෙක කම්කරුවන්ගේ වැටුප් අරගලය යටගසති

වැටුප් වැඩි කර ගැනීමට හා සේවා කොන්දේසි වැඩි දියුනු කර ගැනීමට නිවෙක කම්කරුවන් අතර කලක් තිස්සේ පවතින දැවෙන උවමනාව වෘත්තිය සමිති විසින් යට ගසා ඇත.

By W.A. Sunil, 17 September 2011

ටෙලිකොම් වෘත්තීය සමිති අරගලය පාවා දෙයි

දින පහක වැඩවර්ජනයක් ද ඇතුලුව මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති ටෙලිකොම් සේවක අරගලය එහි වෘත්තීය සමිති සහ පාලනාධිකාරය අතර කම්කරු කොමසාරිස් වරයා ඉදිරිපිටදී අගෝස්තු 10 දා අත්සන් කල "අවබෝධතා ගිවිසුමකින්” අනතුරුව අත්හිටුවනු ලැබීය. සමිති එකඟ වූ ගිවිසුමෙන් කම්රුවන්ගේ ඉල්ලීම් 10න් එකකටවත් අපේක්ෂිත විසඳුමක් ලැබී නැත.

By W.A. Sunil , 14 August 2011

වතු කම්කරු වැටුප් අරගලය පාවාදීමට එරෙහිව ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක්

ශී‍්‍ර ලංකාවේ වතු වෘත්තීය සමිති විසින් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවාදෙනු ලැබීමට එරෙහිව සටන් වැදීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීම පිනිස සමාජවාදී සමානතා පක්ෂය (සසප) අගෝස්තු 14 වන ඉරිදා හැටන් නගරයේ ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

By the Socialist Equality Party (Sri Lanka), 10 August 2011

ටෙලිකොම්, විදුලිය හා විශ්ව විද්‍යාල සේවකයන්ගේ අරගලයට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක්

වැඩි වැටුප් හා වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලමින් දහස් ගනන් ටෙලිකොම්, විදුලි හා විශ්වවිද්‍යාල කම්කරුවෝ විරෝධතා අරඹා තිබේ. මෙම අරගලවලට නව ඉදිරිදර්ශනය අවශ්‍යය.

By Socialist Equality Party, 3 August 2011

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වැටුප් විරෝධතා අත්හරී

ආන්ඩුවට එරෙහි දේශපාලන සටනටකට සූදානම් නැති බව පිලිගෙන ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වැටුප් වැඩිවීම් නොලැබ ම විරෝධතා අත්හැරියේ ය.

By Kapila Fernando, 23 July 2011

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමිති විරෝධතා ව්‍යාපාරය නතර කරයි

සේවා ප‍්‍රතිලාභ මුල්කරගෙන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සේවකයන් සති දෙකක් තිස්සේ ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය නතර කිරීමට ටෙලිකොම් වෘත්තීය සමිති තීන්දු කර ඇත.

By W.A. Sunil,22 July 2011

ශී‍්‍ර ලංකාවේ හිටපු වම්මු හා නිවෙක කම්කරුවෝ

The Sri Lankan ex-lefts and the FTZ workers

By K. Ratnayake, 8 June 2011

නිවෙක කම්කරුවන්ගේ ව්‍යාපාරය වැලැක්වීමට දැන් වෘත්තීය සමිති පොරවැදී සිටින තතු තුල නව සම සමාජ පක්ෂයේ (නසසප) හිටපු වම්මු, දැන් සමිති නායකයන් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි මිථ්‍යාවන් කම්කරුවන් අතර යලි පැතිරවීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටිති.

ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරක්ෂා කරනු!

Defend Sri Lankan university teachers

By the International Students for Social Equality (Sri Lanka), 16 June 2011

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාධාරන වැටුප් වැඩිවීමක් හා වැඩි දියුනු සේවා තත්වයන් සඳහා සටන් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

ඝාතනය කරන ලද ශී‍්‍ර ලංකාවේ නිවෙක කම්කරුවාගේ අවමඟුලට දහස් ගනනක් සහභාගි වෙති

Thousands attend funeral of slain Sri Lankan FTZ worker

By our correspondents , 6 June 2011

පල්ලිය තුලත් පල්ලියෙන් පිටතත් සන්නද්ධ හමුදා භටයන් සහිතව මුලු ගම්මානය ම මිලිටරි යටත් කරගැනීමකට සමාන විය.

ශ්‍රී ලංකාවේ පොලීසිය විරෝධතාවේ යෙදුන නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට වෙඩි තබයි

Sri Lankan police fire on protesting free trade zone workers

By W.A. Sunil and Ruwan Liyanage , 1 June 2011

ආන්ඩුවේ විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව විරෝධතාවේ නිරතව සිටි කම්කරුවන් මත පොලිස් හා මිලිටරි ප‍්‍රහාරයෙන් කම්කරුවන් 200කට වැඩි පිරිසක් තුවාල ලද අතර 100ක් පමන අත්අඩංගුවට ගෙන ඇත.

නිදහස් වෙලඳ කලාප කම්කරුවන් ආරක්ෂා කරනු!

Defend Sri Lankan free trade zone workers

By the Socialist Equality Party , 1 June 2011

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටි කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව විසින් එල්ල කරන ලද මෘග පොලිස් මර්දනය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී.

ශ‍්‍රී ලංකා වෘත්තීය සමිතිය දඩයමට ලක් වූ කම්කරුවන් අතහැර දමයි

Sri Lankan union abandons victimised workers

By W.A. Sunil, 2 May 2011

බ‍්‍රාටෙක්ස් යටැඳුම් කම්හලේ ඇඟලුම් කම්කරුවන් විසින් කරන ලද වර්ජනයකින් පසුව කම්කරුවන් 38 සේවයෙන් නෙරපනු ලැබූ අතර බොරු චෝදනා මත මේ මස අග දී 5 දෙනෙකු උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

ශී‍්‍ර ලංකාවේ වතු කම්කරුවන් ස්වාධීන වැටුප් අරගලයක් දියත් කල යුතු ය

Sri Lankan plantation workers must launch an independent wage struggle

By the Socialist Equality Party (Sri Lanka) , 1 April 2011

යහපත් වැටුපක් හා සේවා කොන්දේසි සඳහා වන උද්ඝෝෂනය වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගමින් වතු කම්කරුවන් අතට ගන්නා ලෙස සසප ඉල්ලයි.

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ඇඟලුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය බිඳීමට පොලිස් දඩයමක් දියත් කරයි

Sri Lankan government launches police witch-hunt to break garment workers’ strike

By Nihal Geekiyanage and Ivan Fernando, 7 March 2011

විදේශ ආයෝජන ඇදගැනීමේ බලාපොරොතතු සුන්වූ රාජපක්ෂ ආන්ඩුව නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් මත දරුනු පොලිස් ප‍්‍රහාරයක් මුදාහරියි.

ශ‍්‍රී ලාංකාවේ බැංකු සේවකයෝ විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් ඉල්ලා වැඩ වර්ජනය කරති

Sri Lankan bank workers strike to demand pension rights

By Saman Gunadasa, 18 February 2011

ශී‍්‍ර ලාංකික සෞඛ්‍ය වෘත්තීය සමිතිය හෙද වර්ජනය අත්හිටුවයි

Sri Lankan health union calls off nurses’ strike

By W. A. Sunil , 18 December 2010

ඉන්දියානාපොලිස් ජීඑම් කම්කරුවන්ට සහයෝගය දෙනු!

Support the Indianapolis GM workers!

By Andre Damon, 22 September 2010

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය අංශයේ කම්කරුවන් සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක්

A socialist perspective for public sector workers in Sri Lanka

By the Socialist Equality Party (Sri Lanka), 03 November 2009


  •