විද්‍යාව
පෘථිවියට සමාන තත්වයන් පැවතීමේ විභවය සහිත ග්‍රහක පද්ධතීන් දෙකක්
ජීවයේ මුල ධාතුන්ගේ පැවැත්මට අවකාශ ලබාදෙන විකිරන මට්ටම් සහිත ජීවයට හිතකර කලාපයේ භ්‍රමනය වෙමින් පවත්නා වූ සෞරග්‍රහ මන්ඩලයෙන් බාහිරව පිහිටා ඇති ග්‍රහයින් සොයාගනු ලැබ ඇත.
Two planetary systems with potentially Earth-like conditions
බ්‍රයන් ඩයින් විසිනි, 2013 අප්‍රේල් 22
තාරකා විද්‍යාඥයෝ පරමානුක භෞතික විද්‍යාවේ මූලික සම්බන්ධතාව තහවුරු කරති
ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට දක්වන අනුපාතය අඩුම තරමින් වසර බිලියන හතක් තිස්සේ වත් ස්ථාවරව තිබී ඇති බව තාරකා විද්‍යාඥයින් කන්ඩායමක් විසින් තීරනය කර ඇත.
Astronomers confirm fundamental relationship in atomic physics
විල් මොරෝ විසිනි, 2013 ජනවාරි 4
හරිකේන් සුලි කුනාටු පිලිබඳ අනාගත අධ්‍යයනයන් අනතුරේ
වර්තමාන පාරිසරික චන්ද්‍රිකා පෙලපතේ අවසානය සුලි කුනාටුවල තීව්‍රතාව පුරෝකථනය කිරීමට භාවිතා කරනු ලබන්නා වූ තීරනාත්මක දත්ත එකතු නො කරන වසර හතරක් දක්වා වූ කාල පරතරයක් නිෂ්පන්න කරනු ඇත.
The future study of hurricanes at risk
By Bryan Dyne , 6 November 2012
වර්ධනය වන්නාවූ ගෝලීය උනුසුමේ බලපෑම හා අන්තරායන්
ජීවිතයේ සෑම පැත්තක් කෙරෙහිම දේශගුනික විපර්යාසයේ බලපෑම පසුගිය දශකයේ නිකුත් කල වාර්තා තුල වඩාත් සංයුක්තව විශ්ලේශනය කර තිබේ.
The growing impact and dangers of global warming
By Bryan Dyne, 27 November 2012
පෘථිවියට ආසන්නතම තාරකාව වටා භ්‍රමනය වන පෘථිවි ස්කන්ධයට සමාන ග්‍රහයෙකු සොයා ගැනේ
අපට ආසන්නතම අන්තස්තාරීය අසල්වැසි තාරකාව වන ඇල්ෆා සෙන්චූරි බී වටා භ්‍රමනය වන පෘථිවියේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඇති ග්‍රහයෙකු සොයාගනු ලැබ ඇත.
Earth-mass planet found orbiting the nearest star
By Bryan Dyne, 24 October 2012
යුරෝපා න්‍යෂ්ටික පර්යේෂන සංවිධානය නව මූලික අංශුවක් සොයාගනී
න්‍යෂ්ටික පර්යේෂන පිලිබඳ ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් තහවුරු කරන්නේ , බොහෝ දුරට හිග්ස් බොසෝනය විය හැකි නව මූලික අංශුවක් ස්විට්සර්ලන්තයේ සුවිසල් හැඩ්රන් ඝට්ටකය (එල්එච්සී) මගින් සොයාගනු ලැබ ඇති බව යි.
CERN discovers new fundamental particle
ඩෝන් අභ්‍යවකාශ යානය වෙස්ටා ක්ෂුද්‍ර ග‍්‍රහයාට ලඟාවෙයි
නාසා මෙහෙයුම විශාලතම ක්ෂුද්‍ර ග‍්‍රහයන් දෙකක් අධ්‍යයනය කරනු ඇත. පලමුව වෙස්ටාව දෙවනුව සෙරේස්.
Dawn spacecraft reaches the asteroid Vesta
By Patrick Martin , 20 July 2011
නාසා ගවේෂනය අයින්ස්ටයින්ගේ ගුරුත්වය පිලිබඳ න්‍යාය සනාථ කරයි
සාමාන්‍ය සාපේක්ෂතාවාදී න්‍යාය ලෙස ද හඳුන්වන අයින්ස්ටයින්ගේ ගුරුත්වය පිලිබඳ න්‍යාය නාසාහි ගුරුත්වජ ගවේෂනය- බී (ජීපී-බී) යන පර්යේෂනය මගින් විශ්මය ජනක නිරවද්‍ය භාවයකින් යුතුව සනාථ කර ඇතැයි නාසා ආයතනය නිවේදනය කර ඇත.
Einstein’s theory of gravity confirmed by NASA probe
By William Whitlow , 13 May 2011
බ්‍රහස්පතිගේ අයිස්මය චන්ද්‍රයන් අතර ජීවය පැවතිය හැකිදැ’යි සොයන නව පර්යේෂනයක්
බ්‍රහස්පතිගේ අයිස්මය චන්ද්‍රයන් අතර ජීවය පැවතිය හැකිදැ’යි සොයන නව පර්යේෂනයක්
New search for life among Jupiter’s ice moons
සුවිසල් හැඩ්රන් ඝට්ටකය වැඩි දියුනු කිරීම ස්කන්ධයේ සම්භවය ගවේෂනය කිරීමට උපකාරී වේ
දේවල් බර සහිත කරන්නේ කුමක් ද? ස්කන්ධයේ සම්භවය අනෙකුත් භෞතික න්‍යායයන් සමග සම්බන්ධ වන්නේ කෙසේ ද? සුවිසල් හැඩ්රන් ඝට්ටකය (එල්එච්සී) ස්විට්සර්ලන්තයේ දී තනන ලද්දේ ඉහත ගැටලූවලට පිලිතුරු සොයාගැනීමේ න්‍යායික වැඩකටයුතු පිලිබඳව පර්යේෂනාත්මකව පරීක්ෂා කිරීම සඳහා ය.
Large Hadron Collider upgrade aids exploration of the origin of mass
ක්වොන්ටම් පරිඝනක ක්ෂේත‍්‍රයේ වැඩිදුර වර්ධනයක්
පූර්න කි‍්‍රයාකාරීත්වයෙන් යුත් ක්වොන්ටම් පරිඝනකයක වර්ධනය සඳහා ගත් ඉදිරි පියවරකට සුසුමු ටකහාසි විසින් නායකත්වය දෙනු ලබන කන්ඩායමක් පූරෝගාමී වී ඇත.
A further advance in quantum computing
හර්ෂල් දුරේක්ෂය අපගේ මන්දාකිනි කේන්ද්‍රයේ ඇඹරුනු වායු හා දූවිලි වලල්ලක් සොයාගනී
හර්ෂල් අභ්‍යාවකාශ නිරීක්ෂනාගාරය ක්ෂීරපථ මන්දාකිනි කේන්ද්‍රයේ ඇති ඇඹරුනු දූවිලි හා වායු වලල්ලක් හඳුනාගෙන ඇත. මෙම වලල්ලේ කොටස් මීට කලින් දැකගනු ලැබ තිබුනත් සමස්තයක් ලෙස එය නිරීක්ෂනය කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙය යි.
Herschel telescope discovered twisted ring of gas and dust at the centre of our galaxy
By William Whitlow, 5 August 2011
මෑත වර්ධනයන් ක්වොන්ටම් පරිගනක නිපදවීම සමීපයට ලඟා වෙයි
මෑත පර්යේෂනයෙහි අතිමූලික සාර්ථකත්වයන් ක්වොන්ටම් පරිඝනකයන්හි මූලික තැනුම් ඒකක වඩාත් සෘජුවම මෙහෙයවීමේ හැකියාවට තුඩු දුනි.
Recent developments bring quantum computers closer to implementation
මැඩගස්කරයේ දී නව උනහපුලු විශේෂයක් සොයා ගැනේ
දෙබල් සලකුන සහිත උනහපුලුවන්ගේ නව විශේෂයක් යයි සැලකෙන ජීවියෙක් මැඩගස්කරයේ වනාන්තර තුලින් සොයා ගනු ලැබ ඇත.
New species of lemur discovered in Madagascar
By Frances Gaertner , 24 December 2010
අඟහරු පෘෂ්ටය මත රෝවර් යන්ත‍්‍ර හත් වසරක් සම්පූර්න කරයි
රොබෝ ගවේෂන යන්ත‍්‍ර දෙක ග‍්‍රහලෝකය පිලිබඳ විප්ලවාදී විද්‍යාත්මක අවබෝධය කරා මග පාදයි
Mars rovers mark seven years on the planet’s surface
By Patrick Martin, 22 January 2011
කලින් සිතුවාට වඩා මොලය සංකීර්න බව පර්යේෂනයකින් අනාවරනය වෙයි
මොලයේ සෛලමය ව්‍යුහීය මට්ටමෙන් එය පිලිබඳ අපගේ අවබෝධය සැලකිය යුතු ලෙස වර්ධනය කරන ප‍්‍රධාන ඉදිරි පියවරයන් කිහිපයක් මෑත දී තබා ඇත.
Brain more complex than previously thought, research reveals
සර්න්හි පරීක්ෂනය ප‍්‍රතිපදාර්ථමය පරමානු හසුකර ගනී
Experiment at CERN traps antimatter atoms
By Bryan Dyne, 27 November 2010
අපගේ මන්දාකිනිය වටා ගැමා කිරන බුබුලු සොයා ගැනේ
Gamma-ray bubbles discovered around our galaxy
By Chris Talbot, 18 November 2010
එල්එච්සී අංශු ත්වරකය ඊයම් අයන ඝට්ටන අරඹයි
LHC particle accelerator begins lead ion collisions
By Bryan Dyne and Don Barry, 13 November 2010
නල දරු උපත් ප‍්‍රතිකාරය සඳහා විද්‍යාඥයෙකුට නොබෙල් ත්‍යාගය පිරිනැමේ
Scientist awarded Nobel Prize for developing IVF treatment
By Chris Talbot, 13 October 2010
යොවුන් තරුවක් වටා ගමනේ යෙදෙන සූර්යග‍්‍රහ මන්ඩලයට පරිබාහිර ග‍්‍රහලෝකයක් විද්‍යාඥයෝ ඍජුව ඡයාරූප ගත කරති
Scientists directly image an extra-solar planet's orbit around a young star
By Bryan Dyne, 19 July 2010
කෙප්ලර් අභ්‍යවකාශ යානය සෞර්‍යග‍්‍රහ මන්ඩලයට පිටස්තර ග‍්‍රහලෝක පහක් සොයාගනී
Spacecraft Kepler discovers five extrasolar planets
By Bryan Dyne, 02 February 2010
මාක්ස්වාදය, සමාජවාදය හා දේශගුනික විපර්යාස
Marxim, socialism and climate change
By Nick Beams, 22 December 2009
විද්‍යාව, ආගම හා සමාජය: රිචඞ් ඩෝකින්ස්ගේ ‘දෙවියන් පිලිබඳ මායාව’
Science, Religion and Society: Richard Dawkin's The God Delusion
By Joe Kay, 15 March 2007

Follow us on