ඉතිහාසය
"සත්තකින්ම ට්‍රොට්ස්කි ස්ටැලින්ට විකල්පයක් විය": රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය අරභයා මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක්- 2 කොටස
මේ සමග පල වන්නේ, රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය පිලිබඳව ජර්මානු ඉතිහාසඥ මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවක දෙවන කොටසයි. පලමුවන කොටස නොවැම්බර් 15 දින පලකරනලදී. මහාචාර්ය කෙස්ලර්, සර්විස්ගේ ග‍්‍රන්ථයේ ජර්මානු සංස්කරනයක් පල කිරීමේ සුර්කාම්ප් වර්ලාග් ප‍්‍රකාශන ආයතනයේ සැලසුම පිලිබඳ බැරැුරුම් නොඑකඟතා මතු කරමින් යුරෝපා සමාජ විද්‍යාඥයන් හා දේශපාලන විද්‍යාඥයන් 14ක් විසින් එම ආයතනය වෙත යවන ලද ලිපියක සම-අත්සන්කරුවෙකි.
“Of course, Trotsky was an alternative to Stalin” - An interview with Professor Mario Kessler on the Trotsky biography by Robert Service—Part Twp
By Wolfgang Weber , 22 May 2012
"සත්තකින්ම ට්‍රොට්ස්කි ස්ටැලින්ට විකල්පයක් විය": රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය අරභයා මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක්- 1කොටස
රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය මීට තෙවසරකට පෙර හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රනාලය මගින් ඉංග්‍රීසි බසින් පලකිරීමෙන් පසුව ඉතිහාසඥයින්ගේ දැඩි විවේචනයන්ට ලක්ව ඇත. ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා කෘතිය 2010 වසරේදි මේරිංග් ප්‍රකාශකයින් විසින් පලකරන ලදී. සර්විස්ගේ ග්‍රන්ථයෙහි අනේක විධ පරිසිද්ධිමය දෝෂ, පැහැර හැරීම්, විකෘති කිරීම් හා මූලාශ්‍ර පිලිබඳ මුසාකරනයන්ට එමගින් ඔහු අවධානය යොමුකර තිබුනි.
“Of course, Trotsky was an alternative to Stalin” - An interview with Professor Mario Kessler on the Trotsky biography by Robert Service—Part one
By Wolfgang Weber , 21 May 2012
ඉතිහාසඥයින්ගේ සමුලුවේ පැවැත්වූ දේශනය: ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා
"ජර්මනියේ මේන්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයින්ගේ සමුලුවේ දී එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය අපි මෙහි පලකරන්නෙමු.
Lecture at Historians’ Convention : In Defense of Leon Trotsky
By David North, 4 October 2012
ජර්මානු ඉතිහාසඥයින්ගේ සමුලුවේදී පැවැත්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා රැස්වීම
ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් හා පොට්ස්ඩෑම්හි සමකාලීන ඓතිහාසික පර්යේෂන සඳහා වන මධ්‍යස්ථානයේ දේශකයෙක් හා පරියේෂකයෙක් වන මහාචාර්ය මාරියෝ කෙස්ලර්, 27දා මේන්ස් විශ්වවිද්‍යාලයේදී සාර්ථක රැස්වීමක් ඇමතූහ. "ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා" යන මාතෘකාව යටතේ පැවති රැස්වීම ජර්මානු ඉතිහාසඥයින්ගේ 49වන සමුලුවෙහි කොටසක් ලෙස පැවැත්විනි.
Meeting in defense of Leon Trotsky at German Historians Conference
By our correspondents , 29 September 2012
ලියොන් ට්‍රොට්ස්කි හා ඓතිහාසික සත්‍යය සුරැකීම
මෙහි පලවන්නේ මාර්තු 16 ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ දී ලෝක සමාජවාදී වේබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය යි. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව පුලූල් වශයෙන් ලියා පල කර ඇති නෝර්ත්, In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂාව සඳහා) කෘතියේ කතුවරයා ය. එහිදී ඔහු, 2009 වසරේදී පල කල බි‍්‍රතාන්‍ය කතුවර රොබට් සර්විස්ගේ ද මෑත වසරවල ඒ හා සමානව ම පල කල ට්‍රොට්ස්කි පිලිබඳ අගතිගාමී චරිතාපදානයන්හි ද මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය හා ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කර තිබේ.රොබට් සර්විස්ගේ "ට්‍රොට්ස්කි" චරිතාපදානය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ සමාලෝචනයට ශ‍්‍රාවකත්වය 300කි.
Leon Trotsky and the defense of historical truth
ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහි ප්‍රහාරයක්
රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය ප්‍රකාශයට පත්කිරීම අතහැර දමන ලෙස ඉල්ලා සිටිමින් ජර්මනියේ සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යොමුකල ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ලියොන් ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය හා සෝවියට් බලයේ නැඟීම හා වැටීම පිලිබඳ අවංක හා සවිස්තරාත්මක විමසුමකට දොර විවර කර ඇත.
A blow against the Post-Soviet School of Historical Falsification
By Wolfgang Weber, 31 December 2011
යුරෝපීය ඉතිහාසඥයෝ සූර්කාම්ප් විසින් රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය පලකිරීමට විරෝධය පල කරති
රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය ප්‍රසිද්ධ කිරීමට විරුද්ධ වෙමින් ජර්මනියේ සහ ඕස්ට්‍රියාවේ ප්‍රමුඛපෙලේ ඉතිහාසඥයන්, දේශපාලන විද්‍යාඥයන් හා ලේඛකයන් 14 දෙනෙකු ජර්මානු සුර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත ලිපියක් යවා ඇත. "සාධකමය වැරදි සමූහයක්" තිබීම ට්‍රොට්ස්කිගේ යුදෙව් සම්භවයක් සර්විස් විස්තර කරන පරිච්ඡේදයේ "අප්‍රසන්න ඇඟවීම්" සහ ට්‍රොට්ස්කි අපකීර්තියට පත් කිරීමේ අරමුනෙන් "ස්ටැලින්වාදී ප්‍රචාරයන්ට සම්බන්ධ සූත්‍රගත කිරීම් "වල පිහිට පැතීම ගැන ලිපිය උපුටා දක්වයි:
European historians oppose publication by Suhrkamp of Robert Service’s Trotsky biography
By Wolfgang Weber , 23 November 2011
මාක්ස්වාදය හා මහා යුදෙව් සංහාරය (හොලොකෝස්ට්)
Marxism and the Holocaust
අධිරාජ්‍යවාදය හා යුදෙව් සංහාරයේ (හොලොකෝස්ට්) දේශපාලන ආර්ථිකය
Imperialism and the political economy of the Holocaust
මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26
By Lion Trotsky
නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම
By David North
ස්ලාව් ජාතික නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සම්මේලනයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත්කල වාර්තාව 2010 නොවැම්බර් 21
එක්සත් ජනපද ධනවාදයේ නැඟීඑන ගෝලීය භූමිකාව පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය
By Nick Beams
නොවැම්බර් 18-21 අතර දිනවල ලොස් ඇන්ජලීස් නුවර පැවති ස්ලාව් ජාතික, නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සංඟමයේ (කලින්, ස්ලාව් ජාතික අධ්‍යයනය ප‍්‍රවර්ධනය කිරීම පිලිබඳ ඇමරිකානු සංගමය) 42වන වාර්ෂික සම්මේලනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ”ලියොන් ට්‍රොට්ස්කිගේ ආර්ථික, භූ මූලෝපායික චින්තනය: ඔහුගේ මරනයෙන් 70 වසරකට පසු අතීතාවලෝකන විමර්ෂනයක්” යන මැයෙන් මන්ඬපයක් සංවිධානය කලේය.
බර්ලිනයේ පැවති මහාචාර්ය රබිනොවිච්ගේ දේශනයට දැඩි උද්යෝගයක් පලවෙයි
Great interest in lecture by Professor Rabinowitch in Berlin
By our correspondent, October 16, 2010
දේශපාලන චරිතාපදානය හා ඓතිහාසික මුසාව: රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි පිලිබඳ විමසීමක්
Political biography and the historical lie: An examination of Robert Service’s Trotsky
By David North, May 6, 2010
නොනවතින විප්ලවය වටහාගැනීමෙහිලා අර්ථභාරී ප‍්‍රතිපදානයක්
A significant contribution to an understanding of Permanent Revolution
By David North, April 19, 2010
රුසියාවේ සංස්කෘතික සිද්ධීන්හි මාතෘකාව බවට පත්ව ඇති ට්‍රොට්ස්කි
Trotsky the subject of cultural events in Russia
By Vladimir Volkov, March 24, 2010
ට්‍රොට්ස්කිගේ "දැවැන්ත හා චිරකාලීන ඓතිහාසික වැදගත්කම" ආරක්ෂා කිරීම සඳහා
In defence of Trotsky’s “immense and enduring historical significance”
By David North, February 4, 2010
රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි: චරිතාපදානය
A Review of Robert Service's Trotsky: A Biography
By David North, November 11, 2009
දෙවන ලෝක යුද්ධය ආරම්භයේ සිට වසර හැත්තෑවක්
Seventy years since the beginning of World War II
By David North, November 11, 2009
ලෝ පුරුරවැසියා: තෝමස් පේන්ගේ (1737-1809) ජීවිතය හා ඔහු විසූ යුගුගය පිලිබඳ කෙටි සමාලෝචනයක්
Citizen of the world: a brief survey of the life and times of Thomas Paine (1737-1809)
By Ann Talbot, 8 June 2009
ලියොන් ට්‍රොට්ස්කි, සෝවියට් ඉතිහාස රචනය හා සම්භාව්‍ය මාක්ස්වාදයේ ඉරනම
Leon Trotsky, Soviet Historiography, and the Fate of Clssical Marxism
By David North, 01 December 2008
ෆැසිස්ට්වාදය හා මහ යුදෙව් සංහාරය ඩැනියෙල් ගෝල්ඞ්හාගන්ගේ Hitler's Willing Executioners (හිට්ලර්ගේ ආසක්ත අලූගෝසුවෝ) කෘතිය පිලිබඳ විවේචනාත්මක විචාරයක්
Fascism & the Holocaust A critical review of Daniel Goldhagen's Hitler's Willing Executioners
By David North, 17 April 1997

Follow us on