කලා විමර්ශන
2013 ඇකඩමි සම්මාන: බොහෝ දුරට අවමිතික සහ එයිනුත් නරකම කෘති වලට
පෙබරවාරි 24 වන ඉරිදා ලොස් ඇන්ජලීස්හි පැවති 2013 ඇකඩමි සම්මාන උලෙල වේදනාකර අත්දැකීමක් විය. එය අවසන් වූ යේ "අහිංසක නරඹන්නන්” ද ඇතුලූව එයට සහභාගි වූ සියලුදෙනාම පිරිහෙලා ලූ තවත් එක් පොදු උත්සවයක් බවට පත් වෙමිනි.
The 2013 Academy Awards: Mediocrities by and large, and at their worst
ඬේවිඩ් වොල්ෂ් විසිනි , 2013 පෙබරවාරි 26
අස්ඝර් ෆර්හාඩිගේ A Separation(වෙන් වීමක්) චිත‍්‍රපටය ආශ‍්‍රිතව ගොඩනැංවෙන ව්‍යාකූලත්වයට පිලිතුරක්
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ වෙන් වීමක් චිත‍්‍රපටය පිලිබඳව උදේනි ජයවීර විසින් රාවය පත‍්‍රයට ලියන ලද විචාරයේ සිනමා කෘතිය පැසසුමට ලක්ව තිබුනේ වී නමුදු, කලාව පිලිබඳ යම් දුර්මත මෙන් ම කලා විචාරයෙහි ප‍්‍රමිතිය පිලිබඳ ඇතැම් ගැටලු ද එමගින් පැන නැංවී ඇත.
By Darshana Medis, 5 March 2013
සම්මානනීය ඉන්දියානු සංගීතඥ රවි ශංකර් වයස 92දී මියයයි
රවි ශංකර්ගේ විශිෂ්ටත්වය වූයේ ඔහුගේ උත්සුකයන්ගේ පෘථුලතාව, අද්හදා බැලීම්වලට වූ ඔහුගේ ලැදියාව හා සම්භාව්‍ය ඉන්දියානු සංගීතය ලෝකය කරා ගෙනයාම සඳහා වූ ඔහුගේ ලාලසාව යි.
Ravi Shankar, acclaimed Indian musician, dies at 92
By Kapila Fernando and K. Ratnayake and Peter Symonds, 20 December 2012
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් සහ සිවිල් යුද්ධයේ ඓතිහාසික නාටකය
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් චිත්‍රපටය. ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන වසර වූ 1865 දී වහල් ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරවා ගැනීමට ලින්කන් පාලනය විසින් ගෙන ගිය අරගලය නිරූපනය කෙරෙන ප්‍රබල සිනමා නිර්මානයකි.
Steven Spielberg’s Lincoln and the historical drama of the Civil War
By Tom Mackaman, 12 November 2012
තොල්ස්තෝයි: කලාකරුවා සහ කැරලිකරුවා
තොල්ස්තෝයිගේ අභාවයට දෙවසරකට පෙර -ඔහුගේ අසූවෙනි ජන්මෝත්සවය නිමිති කොටගෙන- වියානාහි සිය දෙවෙනි පිටුවහල් සමය ගෙවමින් සිටිය දී ට්‍රොට්ස්කි විසින් ජර්මානු බසින් විරචිත මේ නිබන්ධය, කාල් කෞට්ස්කි කර්තෘත්වය දැරූ Neue Ziet නියූ සෙයිට් (1908 සැප්තැම්බර් 15) පත්‍රයෙහි මුල් වරට පලකෙරුනු අතර 1926 දී රුසියානු භාෂාවට පෙරැලින. ජෝන් ජී. රයිට්ගේ ප්‍රථම ඉංග්‍රීසි පරිවර්තනය Fourth International 1951 මැයි-ජුනි කලාපයේ ද පෝල් එන්. සීගල්ගේ ඉංග්‍රීසි සංස්කරනය Leon Trotsky on Literature and Art නිව් යෝක් 1970 ද මෙම සිංහල පරිවර්තනය සඳහා ඇසුරු කොට ගැනින.
සම්මානනීය වෙන්වීමක් චිත‍්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුෂ්‍යත්වය
එක්සත් ජනපද ආන්ඩුව සහ එහි මිලිටරි ඔත්තු සේවා හස්තය ඉරානයට එරෙහි යුද්ධයක් දෙසට දයා විරහිතව සහ අපාලිතව ගමන් කරමින් සිටී. අස්ගාර් ෆහාඩි ගේ චිත්‍රපටය වෙන්වීමක් ඉරානියානු සමාජයේ යථාර්ථය තුලට දුලබ එබී බැලීමක් සම්පාදනය කරයි.
The award-winning A Separation and the humanity of the Iranian people
නූතන කලා කෞතුකාගාරයෙහි දියේගෝ රිවේරා: එදා සහ අද - විප්ලවවාදී අවධිය සඳහා විප්ලවවාදී කලාව
1931 දී නිව් යොක් නුවර නූතන කලා කෞතුකාගාරය මෙක්සිකානු සිත්තරු දියෝගෝ රිවේරාගේ ඒක-පුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් සංවිධානය කලේය. ඒ සඳහා ඔහු “නිදහසේ සිටුවිය හැකි බිතුසිතුවම්” ගනනාවක් නිර්මානය කර තිබින. මෑත ප්‍රදර්ශනයක් මෙකී බිතු සිතුවම් ගනනාවක් එක් තැන් කර ඉදිරිපත් කරයි.
Diego Rivera at the Museum of Modern Art: Then and now—revolutionary art for revolutionary times
By Clare Hurley , 21 December 2011
මෙක්සිකානු චිත්‍ර ශිල්පී දියේගෝ රිවේරා ගැන ලියොන් ට්‍රොට්ස්කි (1938)
1938 ජූනි මස පල වූ "අපේ යුගය තුල කලාව හා දේශපාලනය" නමැති ලිපියෙහි ලියොන් ට්‍රොට්ස්කි එවක හතරවැනි ජාත්‍යන්තරය සමග දේශපාලන සහමතියකින් පසු වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පී හා බිතුසිතුවම්කරු දියේගෝ රිවේරාගේ කෘති සාකච්ඡාවට ලක් කලේ ය.
Leon Trotsky on Mexican painter Diego Rivera (1938)
"කලාව සහ ට්‍රොට්ස්කිවාදය” මැයෙන් යාපනය සරසවිය තුල සාර්ථක දේශනයක්
යාපනය සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශ‍්‍රවනාගාරය තුල "කලාව සහ ට්‍රොට්ස්කිවාදය” යන මැයෙන් පැවැත්වුනු දේශනය සිසුන් අතර බැරෑරුම් අවධානයක් ජනිත කර ඇත.
By Panini Wijesiriwardana, 12 October 2011
"බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්”: ටෝනි කුෂ්නර් ‘වම’ ගරාවැටීම වෙත යොමුවෙයි
ටෝනි කුෂ්නර් ගේ මෑත ම නිර්මානය අසාමාන්‍ය වූ විෂය පථයක් සාකච්ඡාවට ගනී, එනම්, වෘත්තීය සමිතිවාදයෙහි අවගමනය සහ ඇමෙරිකානු කොමියුනිස්ටි පක්ෂය යි.
An Intelligent Homosexual’s Guide to Capitalism and Socialism: Tony Kushner looks at the decay of the “left”
ධජය වටා රොක් වීම: ද කිංග්ස් ස්පීච්
ඓතිහාසික සිදුවීම් පිලිබඳ කතා කරන චිත‍්‍රපටකරුවෙක් නිශ්චිත කර්තව්‍යයන්ට මුහුණ දෙයි. සිය කෘතිය සාර්ථක වීමට වචනයක් පාසා කෙරෙන විස්තරයක් හෝ සිදුවීම් ඒ ආකාරයෙන් කීමක් අවශ්‍ය නො වන මුත් යටතින් දිවෙන ඓතිහාසික සත්‍යය හා විචාරශීලී නියුක්තියක අංශුමාත‍්‍රයක් ඊට තිබිය යුතු ම ය.
Rallying round the flag: The King’s Speech
By Paul Bond , 3 February 2011
අදහස් දැක්වීමක්: ජෝර්ජ් ඕවල්ගේ එක්දහස් නවසිය අසූහතර 2010 දී යලි විමර්ශනය කිරීම
"ඕවලියානු” යන පදය මහජන වාග්කෝෂය තුල ප‍්‍රථම වරට පෙනී සිටි තැන් පටන් එම යෙදුමෙන් ජනිත කෙරුනේ මූලාකෘතික "ඒකාධිපති රාජ්‍යයක්” පිලිබඳ චිත‍්‍රයකි.
A comment: Revisiting George Orwell’s Nineteen Eighty-Four in 2010
By Richard Mynick ,12 June 2010
රිඞ්ලි ස්කොට්ගේ රොබින් හුඞ්: ධනවතුන්ට පවා ආදරය කලහැකි නීතිය නොතැකූ වීරයෙක්
Ridley Scott’s Robin Hood: an outlaw hero that even the rich can love
ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයිට එරෙහිව ත‍්‍රස්ත විරෝධී නීතිය යටතේ නඩු පැවරීමේ උත්සාහයක්
Indian writer Arundhati Roy threatened with prosecution under anti-terrorism law
By Kranti Kumara, 26 April 2010
හින්දු දක්ෂිනාංශය විසින් ලූහුබැඳි සුප‍්‍රසිද්ධ ඉන්දීය චිත‍්‍ර ශිල්පියා කටාර් පුරවැසි භාවය ලබාගනී
Hounded by Hindu right, India’s best-known painter takes Qatari citizenship
By Panini Wijesiriwardane and Parwini Zora, 13 March 2010
නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය රෝමන් පොලන්ස්කිව බිල්ලට දෙයි
The New York Times throws Roman Polanski to the wolves
By David Walsh and David North, 1 October 2009
2008 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල පලමු කොටස: නවක අධ්‍යක්ෂවරුන්ගෙන් සිත්ගන්නාසුලූ චිත‍්‍රපට කිහිපයක්
San Francisco International Film Festival 2008 Part 1: Some interesting films from newer directors

Follow us on