ලෝක ආර්ථිකය
ප්‍රධාන බලවතුන් අතර බෙදීම් ජී7 රැස්වීම අරක් ගනියි
ආර්ථික පිලිවෙත් මුල්කරගෙන ජී7 කන්ඩායම තුල මතුව තිබෙන වෙනස්කම් සනිටුහන් කරන්නේ, ගෝලීය මූල්‍ය අර්බුදය පැනනැඟී වසර පහක් පමන ගතවෙද්දී පවා ලෝක ආර්ථිකය තුල වර්ධනය වන ගැඹුරුවන පසුබැමේ ප්‍රවනතාවන්ය.
Divisions between major powers dominate G-7 meeting
නික් බීම්ස් විසිනි , 2013 මැයි 13 
කම්කරුවන් දුගීභාවයේ ගිලෙද්දී ශ‍්‍රී ලංකා මහා ව්‍යාපාර වල ලාභ ඉහල නැගේ
උපරිම ව්‍යාපාර බදු පහල මට්ටමක තබමින් හා වැඩ කරන ජනයා මත බර පටවමින් ආන්ඩුව ලාභ ඉහල නැංවීමට ඉඩ සලසා දී ඇත.
Sri Lankan corporate profits soar as workers face poverty
සමන් ගුනදාස විසිනි, 2013 අපේ‍්‍රල් 25
පෙබරවාරි සේවා නියුක්ති වාර්තාව ඇමෙරිකානු රැකියා අර්බුදයේ ගැඹුර සඟවයි
කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා නියුක්ති වාර්තාව මගින් ආර්ථික ප්‍රකෘතිය “ගැම්ම ගනිමින්” සිටින බව සලකුනු කරන්නේ යයි කියා සිටිමින්, ධවල මන්ඳිරය එය හුවා දැක්වීය.
February employment report masks depth of US jobs crisis
ඇන්ඩ්‍රි ඩේමන් විසිනි, 2013 මාර්තු 9
ශ්‍රී ලංකාවේ කප්පාදු වැඩසටහන් පුලුල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අන කරයි
අයවැය හිගය පියවා ගැනීමට ඩොලර් බිලියනයක අලුත් නයක් සදහා ආන්ඩුව කල ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
IMF demands deeper austerity measures in Sri Lanka
By Saman Gunadasa, 27 February 2013
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක වර්ධන පෙරදැකීම් කපා හරියි
නව දත්තයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ ජර්මනියේ, බි‍්‍රතාන්‍යයේ හා ස්පාඤ්ඤයේ ආර්ථිකයන් 2012 හතරවන කාර්තුව තුලදී සංකෝචනය වී ඇති බවයි.
IMF cuts world growth forecast
By Andre Damon , 28 January 2013 
එක්සත් ජනපදයේ කොටස් මිල වාර්තාගත ඉහලම මට්ටමට නඟියි
රැකියා තත්වය පිලිබඳ අඳුරු වාර්තාවෙන් වෝල් වීදියේ කොටස් මිල නඟී
රැකියා වාර්තාව කෙරෙහි මූල්‍ය වෙලඳපොලවල් වෙතින් පලවූ උද්‍යෝගිමත් ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ මූල්‍ය වංශාධිපතිත්වයේ වාසනාව හා පුලුල් වැඩකරන ජනතාව අතර ඇතිව තිබෙන යෝධ පරතරයයි.
US stocks near record highs
Dismal jobs report sparks Wall Street surge
By Barry Grey, 2 February 2013 
ශ්‍රී ලංකා ආන්ඩුවේ නය බර වැඩිවේ
ඉහල නගින රාජ්‍ය නය ආන්ඩුවේ කප්පාදු පිලිවෙත තීව්‍ර කරනු ඇත.
Sri Lanka government faces rising debt burden
By Saman Gunadasa, 19 January 2013
2013 වර්ෂයේ ආරම්භයත් සමඟ පාලක කවයන් තුල අසහනකාරී මනෝ ගතියක් ප්‍රකට වෙයි
මූල්‍ය අර්බුදයේ කලල සලකුනු ප්‍රකාශයට පත් වීමෙන් මුලුමනින් ම පාහේ වසර හයක් ද 2008 වසරේ මූල්‍යමය පිපිරීමෙන් වසර හතරක් ද ගතවෙන තැන ගෝලීය ආර්ථිකයේ ''ප්‍රකෘතිමත්වීම" අන්කවරදාටත් වඩා දුරස්ථ දෙයක් බවට පත් ව තිබේ.
As 2013 begins: A mood of anxiety in ruling circles
ශ්‍රී ලංකා ජනාධිපති කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි
ඉහල බදු, පහල සමාජ වියදම් හා මහා ව්‍යාපාරයන්ට සහන දීම පිලිබදව අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නියෝග හා එක පෙලට සිටී.
Sri Lankan president presents austerity budget
By Saman Gunadasa, 21 November 2012
ගෝලීය ආර්ථිකය පිලිබඳව සැලකිය යුතු වාර්තාවක්
චීනයට හා ඉන්දියාවට ගෝලීය වර්ධනයට නව වේදිකාවක් සැපයිය නොහැකිය.
Significant report on the global economy
By Nick Beams, 23 November 2012
පසුබෑම පරම්පරාවක්ම පැවතිය හැකි යයි එංගලන්ත මහ බැංකු අධිපති අනතුරු අඟවයි
එංගලන්ත මහ බැංකු අධිපති මර්වින් කිං මෙතෙක් පලකර ඇති සිය පැහැදිලිම අනතුරු ඇඟවීම තුල ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම දශක ගනනාවක් අල්ලා සිටිනු ඇතැයි පැවසීය. ලේමන් බ්‍රදර්ස් බිඳ වැටීමේ තැන් පටන් සිව් වසරකට වැඩි කාලයක් ගතවෙමින් තිබියදී මූල්‍ය හා ආර්ථික දැක්ම ලෝකය පුරාම එක දිගට නරක අතට හැරෙමින් තිබේ.
Downturn to continue for a generation, Bank of England governor warns
By Nick Beams , 24 October 2012
ශ්‍රී ලංකාවේ කොටස් වෙලඳපොල සෝලිය පුපුරා යයි
කොටස් වෙලඳපොල උපාමාරු දැමීම් මගින් ඉස්මතු කෙරී ඇත්තේ ආන්ඩුව සමග එක්ව වැඩ කරන සමපේක්ෂකයන්ගේ පරපෝෂිත ක්‍රියාකාරකම්ය.
Share market scandal erupts in Sri Lanka
By Saman Gunadasa ,12 September 2012
එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි
සෑම මාසයක දී ම ඩොලර් බිලියන ගනනින් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කරන ක්‍රියාවලියක් වන එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ "ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” පිලිබඳ ප්‍රතිපත්තිය මගින්, මුදල් ඒකකයන්ගේ අගය මත ජාත්‍යන්තර ආතතීන් ඇවිලීයාම ගැන බිය පලවෙයි.
Currency war warnings follow US Fed’s “quantitative easing”
By Nick Beams , 24 September 2012
එක්සත් ජනපදයේ විරැකියා දීමනා කැපීම හා දොට්ට දැමීම්, මිලියන 1.5 ත් වඩා දුගී බවට පත් කරයි
රැකියා විරහිතයන් සඳහා වූ දීමනා කැපීම හා රාජ්‍ය අංශයේ කම්කරුවන් දොට්ට දැමීම නිසා පසුගිය වසරේ මිලියන 1.5කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයට ඇද හෙලා ඇති බව පෙන්නුම් කරමින් අයවැය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා කේන්ද්‍රය පසුගිය සිකුරාදා වාර්තාවක් නිකුත්කලේ ය.
By Andre Damon , 10 September 2012
ආර්ථිකයේ ගෑටීම ඉන්දීය ප්‍රභූවේ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කරයි
ආර්ථික වර්ධනයේ ගෑටීම වැලැක්වීමට පොලී රේට්ටු කපා දැමීමෙන් ඉන්දීය මහ බැංකුව වලකාලීමට ඉහල උද්ධමනය හා රුපියලේ තියුනු අවප්‍රමානය වීම හේතු වී ඇත.
Indian elite hamstrung as the economy falters
By Kranti Kumara, 18 August 2012
ගෝලීය අවපාතය පිලිබඳව වැඩෙන ඇඟවීම්
ගෝලීය ආර්ථිකය කඩා වැටීමක සලකුනු මතු කරමින් යුරෝ කලාපයේ වැඩෙන ආර්ථික අර්බුදයේ බලපෑම ඉන් පිටත ලොව පුරා පැතිර යමින් තිබේ.
Growing signs of global slump
පරිභෝජන වියදම් පහල යෑමෙන් එක්සත් ජනපද ආර්ථිකයට පහර වැදේ
දිගු කාලීන විරැකියාව හා රැකියා අනාරක්ෂිතතාව නිසා පාරිභෝගික හා ව්‍යාපාරික විශ්වාසය පහත වැටී ඇත.
Consumer spending slowdown hits US economy
By Patrick Martin, 28 July 2012
ශ්‍රී ලංකාව ”ඉතා ඉහල අවදානමක” ඇති බවට වර්ගීකරන ආයතනය අනතුරු අඟවයි
යුරෝපය තුල ගැඹුරු වෙමින් දිග හැරෙන මූල්‍ය අර්බුදයට ශ්‍රී ලංකාව නිරාවරනය වීම පිලිබඳව අනතුරු අඟවන දෙවන වර්ගීකරන ආයතනය බවට එස්ඇන්ඩ්පී පත්වේ
Credit agency rates Sri Lanka “very high risk”
By Saman Gunadasa, 11 July 2012
ස්පාඤ්ඤයට ඇප බැඳීමෙන් අනතුරුව ගෝලීය අර්බුදය ගැඹුරු වෙයි
බැඳුම්කර වෙලඳපොලවල ඉහල යන පොලී රේට්ටු පෙන්නුම් කරන්නේ, පසුගිය සති අන්තයේ සිදු කල යුරෝ බිලියන 100ක ස්පාඤ්ඤ ඇප බැඳීම යුරෝ කලාපයේ අර්බුදය විසඳීමට කිසිවක් සිදුකොට නැතිවාක් මෙන්ම එය තත්වය වඩාත් නරක අතට හැරවීමට පවා හේතු වී ඇති බවයි.
Global crisis deepens after Spanish bailout
චීන ආර්ථිකය පිලිබඳ අවිනිශ්චිත භාවය වැඩිවෙයි
දැවැන්ත රැකියා අහිමිවීමක තර්ජනය ගෙන එන අධිනිෂ්පාදනයේ අර්බුදයකට චීනය මුහුනපා සිටියි.
Uncertainties mount over Chinese economy
ස්පාඤ්ඤ බැංකු අර්බුදය ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් කලඹවාලයි
යුරෝ කලාපය බිඳී යාමට ආසන්න බවට බිය පලවීමත් සමග තැතිගත් ආයෝජකයෝ 30දා සුරක්ෂිත වත්කම් සොයා ගිය අතර එක්සත් ජනපද ආන්ඩු නය සඳහා පොලී අනුපාතය 1946න් මෙපිට පහතම අගයට වැටුනි.
Spanish banking crisis roils global financial markets
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් වංචනික කොටස් වෙලඳ පල ගනුදෙනුවක
රාජ්‍ය බැංකුවේ වංචනික ගනුදෙනුව රාජපක්ෂ ආන්ඩුවේ පුලූල්ව පැතිර ඇති දූෂනවලින් බිඳක් පමනි
ගැඹුරුවන මූල්‍ය අර්බුදය පිලිබඳව ජී8 සමුලුවේදී කිසිදු එකඟත්වයක් පලවී නැත
එක්සත් ජනපද ජනාධිපතිගේ කෑම්ප් ඩේවිඩ් නිවාඩු නිකේතනයේ පැවති දිනක සාකච්ඡාවකින් පසුව නිකුත් කල ප්‍රකාශය, උග්‍ර අතට හැරෙන අර්බුදය හමුවේ හොඳ මුනත්තහඩුවක් දමාගැනීම හැරෙන්නට එයට විසඳුම් සෙවීමේ කිසිදු සැලැස්මක් නොමැති බව හෙලිදරව් කලේය.
No agreement at G8 summit on deepening financial crisis
ශ‍්‍රී ලංකා ආන්ඩුව නව මිල ඉහලයාම් පනවයි
බැංකු හා අනෙක් ප්‍රධාන සංගත දැවැන්ත ලාභ පොදි ගසන අතරතුර ඉහල නගින මිල ගනන් ශ්‍රී ලාංකික කම්කරුවන් මත පැටවේ
Sri Lankan government imposes new price rises
ස්පාඤ්ඤ බැංකු නය යුරෝ කලාපයේ අර්බුදය උග්‍ර කරයි
ස්පාඤ්ඤ බැංකු ක්‍රමය හා ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීමේ බලාපොරොත්තු පිලිබඳ කනස්සල්ල හමුවේ යුරෝපීය මූල්‍ය අර්බුදය වඩාත් නරක අතට හැරෙමින් තිබේ.
Spanish bank debts deepen eurozone crisis
ස්පාඤ්ඤ නය අර්බුදය ගෝලීය ආර්ථිකය බිඳ වැටීමේ ඉමට තල්ලු කරයි
ග්‍රීසිය නය පැහැර හැරීමේ අද්දරට ඇදී යමින් උනුවී යාමක තර්ජනය මතුකල තැන් පටන්, මූල්‍ය කුනාටුවේ ඇස ස්පාඤ්ඤය වෙත මාරුවී තිබේ.
Spanish debt crisis pushing global economy to the brink
ශ්‍රී ලංකාව - මන්දගාමී ආර්ථිකය ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙල තීව්‍ර කරයි
කම්කරු ජනතාවගේ හා ගම්බද දුගීන්ගේ ජීවන කොන්දේසි ඛාදනය වන අතර වර්ධන වේගය පහත වැටීමේ පෙර දැකීම්වල අර්ථය නම් සමාජ ආතතිය දියුනු තියුනු වීමයි.
Sri Lanka: Slowing economy sharpens government austerity drive
By Saman Gunadasa, 26 April 2012
ශ්‍රී ලාංකාවේ ආන්ඩුව කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පසු ජාමූඅ නය වාරිකය මුදා හරියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පුවත්පත් නිවේදනයට අනුව පැහැදිලි වන්නේ වඩ වඩාත් සමාජ පිරිහෙලීමේක්‍රියා වන් අවශ්‍ය බවයි.
IMF releases loan after Sri Lankan government imposes austerity measures
By Saman Gunadasa, 7 April 2012
නිර්යාත කඩාවැටෙද්දී ජපාන ආර්ථිකය හැකිලෙයි
චීනයේ, යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පහත වැටෙන ඉල්ලුම, යෙන් මුදලේ ඉහල අගය හා තියුනු වන තරගකාරිත්වය, ජපාන කර්මාන්තයේ ශක්‍යතාවයට ම තර්ජනය කරයි.
Japan’s economy contracts as exports plunge
By John Watanabe, 28 February 2012, 
ලෝක බැංකු වාර්තාව ශ‍්‍රී ලංකා ආර්ථිකය මුහුන දෙන අන්තරායකාරි බව පෙන්නුම් කරයි
ද්වි-වාර්ෂික ලෝක බැංකු ප‍්‍රකාශනය, කොලඹ ආන්ඩුවත් මහ බැංකුවත් නිරන්තරයෙන් තමන්ව ම අගය කර ගනිමින් කරන ප‍්‍රකාශනයන්ට තියුනු ලෙස ප‍්‍රතිවිරුද්ධව, ශී‍්‍ර ලංකාව ද ඇතුලූ දකුනු ආසියාව මුහුන දිය හැකි අන්තරායන් විස්තර කරයි.
By Saman Gunadasa, 4 February 2012
ආර්ථික අර්බුදය පිලිබඳ යුරෝපා සමුලුව ඇරඹෙද්දී මහාද්වීපය පුරා රැකියා විරහිතයන් මිලියන 23ක්
සමුලුව පැවැත්වෙන්නේ යුරෝපය ආර්ථික අවපාතයකට යලි ඇද වැටෙන තතු තුල ය.
As EU crisis summit opens: 23 million unemployed across continent
By Patrick Martin, 31 January 2012
ගෝලීය පසුබෑම පිලිබඳ ජාමූඅ අනතුරු අඟවයි
2012 ගෝලීය වර්ධනය පිලිබඳ සිය පුරෝකථනය පහත හෙලමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “යුරෝ කලාපයේ උග්‍ර වන ආතතීන් හා වෙනත් තැන්වල අස්ථාවරත්වය” ලෝක ප්‍රකෘතියට තර්ජනය කරන බව පැවසීය.
IMF warning on global downturn
By Nick Beams, 25 January 2012
බැංකු හා යුරෝ සංගම් නායකයෝ තවත් කප්පාදු සඳහා ග්‍රීසියට පීඩනය යොදති
ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා යුරෝපා සංගම් නායකයෝ, ග්‍රීක කම්කරුවන් සඳහා මේවන විටත් විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දී ඇති අයවැය කප්පාදු, තවත් දැඩි කරන ලෙස බලකරති.
Banks and EU leaders pressure Greece for more austerity
By Stefan Steinberg, 23 January 2012
ලෝක ආර්ථිකය තවත් ප්‍රධාන පසුබෑමකට මුහුන දෙයි
2008-09 අර්බුදය පරයා යන අර්බුදයක ශක්‍යතාව ගැන අනතුරු ඇඟවීමක් ද සහිතව, ලෝක බැංකුව 18දා ලෝක ආර්ථිකය පිලිබඳව අඳුරු අනාවැකියක් පල කලේය.
World economy set for another major downturn
By Nick Beams, 19 January 2012
ශ‍්‍රී ලංකා කොටස් වෙලඳපොල අර්බුද ග‍්‍රස්තව පල්ලම් බසියි
නයෙහි ගිලුනු කොලඹ කොටස් වෙලඳපොල කඩා වැටීමක් දෙසට රූටායාම ගැඹුරුවෙමින් පවත්නා ගෝලීය අවපාත ප‍්‍රවනතාවන් හා මූල්‍ය වෙලඳපොල කලබැගෑනිය මධ්‍යයේ ඔඩු දුවන ආර්ථික අර්බුදය පිලිබිඹු කරයි.
By Saman Gunadasa, 23 December 2011
ශ්‍රී ලංකා රජය ජනතාව මතට කප්පාදු අයවැයක් පටවයි
ගෝලීය අර්බුදය වඩා නරක අතට හැරීම මධ්‍යයේ ව්‍යාපාරිකයන් සඳහා බදු සහන දෙන අතර අයවැය වැඩ කරන ජනතාව මත නව බර පටවා ඇත.
Sri Lankan government imposes austerity budget
By Saman Gunadasa, 30 November 2011
මධ්‍යම බැංකුකරුවෝ ගෝලීය බිඳවැටීම වලක්වා ගැනීමේ මං සොයති
යුරෝ කලාපයේ අර්බුදය, සමස්ත ගෝලීය මූල්‍ය පද්ධතියේ ම බිඳ වැටීමකට තුඩු දිය හැකි යැයි ප‍්‍රමුඛ මූල්‍ය කවයන් තුල භීතිය වැඩී යයි.
Central banks seek to avert global meltdown
By Nick Beams , 1 December 2011
ජාමූඅ එක්සත් ජනපද හා ලෝක ආර්ථික වර්ධනය පිලිබඳ අනාවැකි කප්පාදු කිරීමෙන් පසු
මහ බැංකුව ව්‍යාපාර සඳහා ලාභ නය නය සැපයුම වැඩි කරයි
එක්සත් ජනපද මහ බැංකුව සිය ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුවේ ප‍්‍රතිපත්ති සම්පාදක මන්ඩලයේ 21දා පැවති රැස්වීම නිමා කලේ දිගු කාලීන පොලී අනුපාත පහත හෙලීමේ සාපේක්ෂ නව පියවර නිවේදනය කරමිනි.
Fed moves to increase cheap credit for business
By Barry Grey, 22 September 2011
චීන ආර්ථික අස්ථාවරත්වය ගැන මූල්‍ය වෙලඳපොල බිය පලකරයි
සැලකිල්ල සඳහා වන හේතු පැහැදිලිය. ගෝලීය ආර්ථිකය දැන් පෙර නොවූ විරූ පරිමාවකින් චීනය මත යැපේ.
Financial markets fear Chinese economic instability
ජර්මානු දල දේශීය නිෂ්පාදිත දත්ත ගෝලීය ආර්ථිකයේ පහත වැටෙන පරාවක‍්‍රයක් සලකුනු කරයි
යුරෝපීය සංඟමයේ සීමිත ආර්ථික වර්ධනයට බෙහෙවින් දායක වී ඇති ජර්මනියේ ආර්ථික වර්ධනය මෙම වසරේ දෙවන කාර්තුවේදී මුලුමනින්ම පාහේ නතරවන තැනට පත්ව තිබේ.
German GDP figures highlight downward trajectory of global economy
By Barry Grey , 17 August 2011
කොටස් වෙලඳපොල සන්ත‍්‍රාසය යුරෝ අර්බුදය ගැඹුරු කරයි
ජර්මන් ආන්ඩුව කියා සිටින්නේ බොහෝ දුරකට බර්ලිනය විසින් තීරනය කරන ප‍්‍රතිපත්ති අනුව යන- ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයකින් පිටස්තරව පවතින- යුරෝපීය ආයතනයකට යුරෝ රටවල් තම මූල්‍ය හා ආර්ථික ප‍්‍රතිපත්ති යටත් කල යුතු බවයි.
Stock market panic deepens euro crisis
By Peter Schwarz , 16 August 2011
අලුත්වූ අවපාතය පිලිබඳ බියෙන් මූල්‍ය වෙලඳපොලවල් කඩා වැටේ
ගෝලීය ආර්ථිකයේ තවදුර පසුබෑමක් පිලිබඳ භීතිය හමුවේ අගෝස්තු 04දා එක්සත් ජනපද හා යුරෝපීය කොටස් වෙලඳපොලවල් ඇද වැටුනි.
Financial markets plunge on fears of renewed recession
By Alex Lantier, 5 August 2011
එක්සත් ජනපදයේ නිෂ්පාදනය හා පාරිභෝගික වියදම් තියුනු ලෙස පහත වැටේ
මේ සතියේ නිකුත් කල ආර්ථික දත්ත එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය මුලුමනින්ම පාහේ ඇනහිට ඇති බවට තවත් සාක්ෂි සම්පාදනය කරයි.
Sharp fall in consumer spending, manufacturing in US
2005 පටන් නිවස්න පනස් ලක්ෂයකට වැඩි ගනනක වත්කම් අතුගෑවී ගොස් ඇත
ආර්ථික අර්බුදය අවධියේ එක්සත් ජනපදයේ සම්ප‍්‍රදායික නිවස්නවල වත්පොහොසත්කම සියයට 28න් අහිමිවී ඇති අතර ඉන් තුනෙන් එකක් මුලුමනින්ම අතුගෑවී ගොස් ඇත.
More than 5 million households had their wealth wiped out since 2005
යුරෝ කලාපීය හදිසි සමුලුව එලඹෙද්දී ආතතීන් තියුනු වෙයි
අද බ‍්‍රසල්ස්හිදී පැවැත්වීමට නියමිත යුරෝ කලාපීය හදිසි සමුලුව යුරෝ මුදලේ මෙන්ම යුරෝපීය සංඟමයේ ද අනාගතය සම්බන්ධයෙන් තීරනාත්මක බව බොහෝ නිරීක්ෂකයින්ගේ අදහසයි.
Fierce tensions in run-up to euro-zone emergency summit
By Peter Schwarz, 21 July 2011
මධ්‍යම බැංකුකරුවන්ගේ බැංකුවේ අනතුරු ඇඟවීම්
ජාත්‍යන්තර සමථ බැංකුවේ (බීඅයිඑස්) වාර්ෂික වාර්තාව තවත් මූල්‍ය අර්බුදයක් ලඟ එන බවට පැහැදිලි සලකුනු පෙන්නුම් කරයි.
Warnings from the central bankers’ bank
ජපාන ව්‍යසනය හමුවේ කොටස් වෙලඳපොලවල් ලුහුටා යයි
Share markets slide in response to Japan disaster
එක්සත් ජනපදය පසුගිය වසරේ අවසන් කාර්තුවෙහි දදේනි පහතට ගෙන එයි
US downwardly revises fourth quarter GDP
By Barry Grey , 26 February 2011
බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනය: ගෝලීය ආර්ථිකයේ බිඳවැටීම-මාක්ස්වාදී විශ්ලේෂනයක්
University of Western Sydney lecture - The global economic breakdown—a Marxist analysis
By Nick Beams,17 September 2010
වෙලඳ හා මූල්‍ය යුද්ධ අවතාරය ජී 20 සමුලුව අරක්ගෙන ඇත
G20 summit dominated by specter of currency, trade wars
By Barry Grey, 11 November 2010
එක්සත් ජනපද මහ බැංකුව බැඳුම්කර මිලට ගැනීමේ නව වටයක් නිවේදනය කරයි
US Federal Reserve announces new round of bond purchases
By Barry Grey, 4 November 2010
ජී 20 රැස්වීම පැලැස්තර දැමීමට සූදානම් වෙයි
G20 meeting papers over conflicts
By Nick Beams, 25 October 2010
එක්සත් ජනපද ප‍්‍රතිපත්ති, ලෝක මූල්‍ය හා වෙලඳ ගැටුම් උනුසුම් කරයි
US policies intensify world currency, trade conflicts
By Barry Grey, 18 October 2010
ආර්ථිකය "අවසානයක් දක්නට නැති" ආර්ථික ව්‍යාධියකට මුහුනපා ඇතැයි අර්ථශාස්ත‍්‍රඥ ජෝසෆ් ස්ටිග්ලිස්ට් පවසයි
Economist Joseph Stiglitz warns of malaise "with no end in sight"
By Paul Mitchell, 12 October 2010
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම තුල මතභේද පුලූල්වේ
Differences widen at IMF meeting
By Nick Beams, 11 October 2010
ගෝලීය මූල්‍ය හා වෙලඳ ගැටුම් ජාමූඅ රැස්වීම අරක්ගනියි
Global currency, trade conflicts dominate IMF meeting
By Barry Grey, 08 October 2010
බෙදීම් වැඩි වෙත්ම යුරෝපීය ආර්ථිකය බෙලහීන වෙයි
European economy falters as divisions mount
By Stefan Steinberg, 27 September 2010
ගෝලීය තරුන විරැකියාව වාර්තාගත මට්ටම්වලට ලඟා වේ
Global youth unemployment reaches record levels
By Jordan Shilton, 31 August 2010

Follow us on