Telecommunications workers

Topics

Date:
-

පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරන පනත සම්මත කරයි

පසුගිය දෙවසර පුරාම පුද්ගලීකරනය ට එරෙහි ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල උද්ඝෝෂනවලට කොටුකර පාවාදුන් සමිති නිලධරයෙන්, අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් තමන්ගේ අතට ගත යුතුය.

එස්.කේ.කීර්ති

ටෙලිකොම් වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගේ ප්‍රසාද දීමනා අරගලය පාවා දෙති

ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ කොන්දේසිවලට වෘත්තීය සමිති නායකයින් සිකුරාදා රාත්‍රියේ පැවති සාකච්ඡාවල දී එකඟ වී ඇත.

එස්.කේ. කීර්ති සහ ජෝතිපාල දැදිගම

ආන්ඩුව ප්‍රකාශනයේ නිදහස මැඩලීමට විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට සූදානම් වෙයි

විකාශන නියාමන පනත් කෙටුම්පතට අනුව විකාශනය කල යුත්තේ කුමක් ද, නොකල යුත්තේ කුමක්ද, සත්‍යය කුමක්ද යන්න තීන්දු කරනුයේ විකාශන නියාමන කොමිසමට සෘජුව මැදිහත්වීමේ බලතල සහිත ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුවයි.

සකුන ජයවර්ධන

"ලාභ ලබන ව්‍යවසායන් පුද්ගලීකරනය නොකරනු!" උද්ඝෝෂනය: කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමේ උගුලක්

නැවත නැවතත් සනාථ වනුයේ, ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාරයන් සහ ඊනියා අධිකරන ක්‍රියාදාමයන් තුලින් ජාමූඅ හි ප්‍රහාරයන් ආපසු හැරවිය නොහැකි බවයි.

විලානි පීරිස්

ටෙලිකොම් සමිති නායක ගුරුසිංහ, රාජ්‍ය ව්‍යවසායන් උපරිම ලාභ සහිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආන්ඩුවට උපදෙස් දෙයි

ආයතනය "තවත් දියුනු කිරීම" යනු ධනපති රාජ්‍යයට ලාභ උපයා දීම හැර අනෙකක් නොවේ. මෙය කල හැක්කේ, ආයතනයේ දියුනුවේ නාමයෙන්, කම්කරුවන් දරුනු සූරාකෑමකට ලක් කිරීමෙනි.

විලානි පීරිස්

ටෙලිකොම් වෘත්තීය සමිති පුද්ගලීකරනයට එරෙහිව අධිකරනයේ සහාය පතයි

සමිති යෝජනා කරන අයුරින්, අධිකරනයට බඩගෑමෙන් හෝ අධිරාජ්‍යවාදී ආයතන වලට කන්නලව් කිරීමෙන් හෝ පුද්ගලීකරනය සහ රාජ්‍ය මර්දනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල නොහැක.

විලානි පීරිස්

ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව පුද්ගලීකරනයට එරෙහි පිකට් උද්ඝෝෂනය නතර කරයි

වෘත්තීය සමිති සියල්ල ගැටගැසී ඇත්තේ කප්පාදු හා පුද්ගලීකරනය සඳහා සහාය දක්වන හෝ සැබවින්ම එය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු සංස්ථාපිතයේ පක්ෂ සමග ය.

විලානි පීරිස්

ශ්‍රී ලංකාවේ ටෙලිකොම් කම්කරුවන් පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයක

කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට හා සමාජ අයිතීන්ට ඓතිහාසික ප්‍රහාරයක් එල්ල කරමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් එහි ගමන් මග වෙනස් කල හැකිය යන මිත්‍යාව වෘත්තීය සමිති විසින් ප්‍රවර්ධනය කරමින් සිටී.

විලානි පීරිස්