නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

එක්සත් ජනපදය හිරෝෂිමාවට පරමානු බෝම්බ හෙලීමේ 78 වැනි සංවත්සරය: 2023 දී සමාජවාදය ද? ම්ලේච්ඡත්වය ද?

1945 දී හිරෝෂිමා සහ නාගසාකිවලට එල්ල කල බෝම්බ ප්‍රහාර මෙතෙක් සිදු කර ඇති භයානකම යුද අපරාධවලින් එකකි. අද දක්වාම න්‍යෂ්ටික අවි භාවිතා කර ඇත්තේ, "නිදහස් ලෝකයේ" ස්වයං-ප්‍රකාශිත නායකත්වය වන එක්සත් ජනපද ආන්ඩුව සහ හමුදාව විසින් පමනි.

ඩේවිඩ් වොල්ෂ්

ඕපන්හයිමර්: “පරමානු බෝම්බයේ පියා” පිලිබඳ දෘශ්‍ය කාව්‍යයක්

ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පොදු ජනගහනය තුල පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.

ජේ. කූපර්, ඩේවිඩ් වොල්ෂ්

මුහුදේ සිදු වූ සිද්ධීන් දෙකක්: දියයට චාරිකාවේ යෙදුනු ටයිටන් සබ්මැරීනය සහ මධ්‍යධරනී මුහුදේ ගිලීගිය සියගනනක් සරනාගතයෝ

උතුරු අත්ලාන්තික් සාගරයේ සිදු වූ සිද්ධිය පිලිබඳ නො නවතින මාධ්‍ය ආවරනය, ග්‍රීක වෙරලට ඔබ්බේ පසුගිය සතියේ සිදු වූ ගොරතර ඛේදවාචකයට සලකන ආකාරයෙන් බොහෝ සෙයින් වෙනස් ය.

ඩේවිඩ් වොල්ෂ්

හොලිවුඩයේ වාර්ගික සහ ස්ත්‍රීපුරුෂ භාවය මත බෙදෙන කෝටාව, අනන්‍යතා දේශපාලනය සහ ලේඛකයින්ගේ වැඩ වර්ජනය

වැඩ කරන ජනතාවගේ කොන්දේසි සහ උවමනාවන් කෙරෙහි විනෝද කර්මාන්තය පාලනය කරන ධනවත් කල්ලියේ ඇති උදාසීන භාවයට හා සතුරු භාවයට ප්‍රතිප්‍රහාර එල්ල කල හැක්කේ ලාභ පද්ධතියට එරෙහි ව ක්‍රියා කරන පලල් ව්‍යාපාරයක් මඟින් පමනි.

ඩේවිඩ් වොල්ෂ්

ඇමරිකානු පුස්තකාල සංගමය 2022 වර්ෂයේ පොත් වාරනයේ සහ තහනම් කිරීමේ ප්‍රයත්නයන්ගේ ආසන්න දෙගුන වීමක් වාර්තා කරයි

මෙහි සාහසික අරමුන වන්නේ විශේෂයෙන් පවතින තත්වයට ඉවෙන් මෙන් විරුද්ධ වන, තරුන ජනයා අතර පවත්නා ස්වාධීන හා විවේචනාත්මක චින්තනය මර්දනය කරලීම යි.

ඩේවිඩ් වොල්ෂ්

ශේක්ස්පියර් සහ අනෙකුත් සම්භාව්‍ය කෘතීන් මත ඩිස්රප්ට් ටෙක්ස්ට්ස් වෙබ් අඩවිය එල්ල කරන ප්‍රහාරය: මුදල්, අඥානකම හා සමාජ පසුගාමීත්වය

ඩිස්රප්ට්ස් ටෙක්ස්ට්ස් වෙබ් අඩවිය, ෂේක්ස්පියර් කෘති සහ එෆ්. ස්කොට් ෆිට්ස්ජෙල්ඩ්ගේ ද ග්‍රේට් ගැට්ස්බි, හාපර් ලීගේ ටු කිල් අ මොකිංබර්ඩ් හා ආතර් මිලර්ගේ ද කෲසිබල් ඇතුලු අනෙකුත් වැදගත් පුද්ගලයන් හා කෘතීන් විස්ථාපනය කිරීම වෙනුවෙන් විනාශකාරී ලෙස පෙනී සිටින්නකි.

ඩේවිඩ් වොල්ෂ්

සිනමාකරු ෂෝන්-ලුක් ගොඩා(1930-2022)ගේ කලාව සහ දේශපාලනය

පසුගිය අඩ සියවසක කාලය තුල දී අව්‍යාජ වැදගත්කමක් දැරූ කිසිදු නිර්මානයක් ගොඩා විසින් අධ්‍යක්ෂනය කරනු නොලැබීය යැයි යමෙකුට තර්ක කල හැකි ය.

ඩේවිඩ් වොල්ෂ්

2021 කලා ලෝකය: කලාකරුවන් බදු කුලී හා ආහාර සඳහා අරගලයේ යෙදෙද්දී, බිලියනපති කලා කෘති එකතු කරන්නෝ තර වෙති

ජීවිතයේ අනෙකුත් සෑම වැදගත් අංශයකට ම බලපා ඇති ලෙස, කොවිඩ්-19 වසංගතය කලා ලෝකය මත ක්‍රියාකාරී වී ඇත්තේ, දැනටමත් සිදු වෙමින් පවතින ක්‍රියා දාමයන් වේගවත් හෝ විශාලනය කරනු පිනිස ය.

ඩේවිඩ් වොල්ෂ්

සුපර් බෝල් සුපිරි පැතිරීම සහ ඇමරිකානු සමාජය කැඩපතකින් බැලීම

මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගන්නා ඕනෑම තාර්කික ප්‍රමිතියකට අනුව, ටම්පා බේ බුකනියර්ස් සහ කැන්සාස් සිටි චීෆ්ස් අතර නගර අතර ඉරිදා (පසුගිය 07වෙනිදා) පැවැත්වීමට නියමිත සුපර් බෝල් තරඟය කිසිසේත් පැවැත්විය යුතු නැත

ඩේවිඩ් වොල්ෂ්

වර්ගවාදී චෝදනා මත චාර්ල්ස් ඩිකන්ස් කෙලෙසීමේ ව්‍යාපාරයක්

ඩිකන්ස් 19 වන ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙකු මෙන් ම ලෝක-ඓතිහාසික හා සංස්කෘතික චරිතයක් ද විය. නො නස්නා අදාලත්වය හා ජනප්‍රියතාව අතින් ඔහු, ඉංග්‍රීසි භාෂා ලේඛකයන් අතර විලියම් ශේක්ෂ්පියර්ට පමනක් දෙවැනි වේ.

ඩේවිඩ් වොල්ෂ්

“ඇමරිකානු විප්ලව දෙක දරන තැන: අතීතය, වර්තමානය හා අනාගතය” මැයෙන් ජූලි 4වැනිදා පැවති අන්තර්ජාල සාකච්ඡාවේ වැදගත්කම

ලෝසවෙඅ ජූලි 4වැනිදා වික්ටෝරියා බයිනම්, ක්ලේබෝර්න් කාර්සන්, රිචඩ් කවර්ඩයින්,ජේම්ස් ඕක්ස් හා ගෝඩන් වුඩ්ස් යන ප්‍රමුඛ ඉතිහාසඥයින් පස් දෙනෙකු සමග සාකච්ඡාවක නියැලෙමින් නිදහසේ ප්‍රකාශනයේ 244වැනි සංවත්සරය සැමරී ය.

ඩේවිඩ් වොල්ෂ්

කොරෝනා වසංගත ව්‍යසනයේ ප්‍රතිවිපාක, බුද්ධිමය හා සංස්කෘතික ජීවිතයට කෙසේ බලපාන්නේ ද?

රුබිකන් ගංඟාව තරනය කර ඇත. පවත්නා පර්යාය, මිලියන ගනනාවකගේ දෑස් හමුවේ මෙතැන් සිට පෙනෙනු ඇත්තේ, අවජාතක මෙන්ම, තම අඛන්ඬ පැවැත්මට ක්ෂනික තර්ජනයක් ලෙසය.

ඩේවිඩ් වොල්ෂ්