ඔමික්‍රෝන් රැල්ල ලොව පුරා දරුවන් බිලි ගනිද්දී රාජපක්ෂ ආන්ඩුව දිගටම පාසල් විවෘතව තබා ගනී
වෛරසය පැතිරීම නැවැත්වීමට සහ රෝගයෙන් ආසාදිත සියල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සියලුම කොටස් ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතුය.
•මහේෂ් ඒකනායක