ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස්හි හෙද හෙදියන් දහස් ගනනක්, ආන්ඩුවේ උසාවි තහනම ප්‍රතික්ෂේප කරමින් වැඩවර්ජනය කරති

2013 න් පසු සිදු කල පලමු හෙද වර්ජනය, සෞඛ්‍ය කාර්ය මන්ඩලය සහ කම්කරු පන්තිය අතර වඩාත් පුලුල් ලෙස වැඩෙන ප්‍රතිරෝධයේ මනෝභාවයක් පිලිබිඹු කරයි.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්, මාර්ටින් ස්කොට්

නොබෙල් ත්‍යාග කමිටුව එක්සත් ජනපදය සමග පෙලගැසුනු ජනමාධ්‍යවේදීන් උත්කර්ෂයට නංවමින් අසාන්ජ් ගැන නිශ්ශබ්ද ව සිටී

ඔවුන්ගේ මාධ්‍ය නිදහස සැමරීමේ දී, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ අවශ්‍යතාවන්ට කිසිදා අභියෝග කොට නොමැති හා එක්සත් ජනපද රාජ්‍ය යාන්ත්‍රනය සමග පෙලගැසෙමින් තම සමස්ත වෘත්තීය ජීවිත ගත කර ඇති ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු තෝරාගැනීමට නොබෙල් කමිටුව කටයුතු කලේ ය.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

ජූලියන් අසාන්ජ් ගේ නිදහස රැඳී ඇත්තේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මතය

අසාන්ජ් ට හිංසා පීඩා කරන්නන්ටම දුක පවසන ආයාචනා කිරීමේ ඉදිරිදර්ශනය අසාර්ථක වී ඇත. ඔහුගේ නිදහස සුරක්ෂිත කර ගැනීමට නම් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉමහත් ශක්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරේ

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

ඉන්දියානු කොවිඩ්-19 ප්‍රභේදය පුපුරා යාම මධ්‍යයේ ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ප්‍රාන්ත රාජ්‍යය දැවැන්ත අන්තරායක

ආසාදන සංඛ්‍යාවන් පහල අගයක පැවතියත්, කොවිඩ්-19 සිද්ධීන් ක්ෂනිකව ඉහල ගොස් ඇති අතර ජනගහනයෙන් බහුතරයක් දෙනා එන්නත්කරනයට බඳුන් කර නැත.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

විකිලීක්ස් හා ජූලියන් අසාන්ජ් ඉරාක යුද ලොග් සටහන් ප්‍රකාශයට පත් කර වසර දහයක් ගත වී ඇත

මෙම ප්‍රකාශනය අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහි සටනට චිරස්ථායී දායකත්වයක් වූ අතර, ඒ හේතුවෙන් යුද අපරාධකරුවන් හා ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් කිසි විටෙකත් අසාන්ජ්ට සමාව දී නැත.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

ජූලියන් අසාන්ජ්ට එරෙහි ලන්ඩන් නඩු විභාගය: බ්‍රිතාන්‍යය අනීතික හොර නඩු විභාගයක් පවත්වයි

නීතියට අවඥාවෙන් සැලකූ මහේස්ත්‍රාත්වරියක ඉදිරියේ අසාන්ජ් රෝගාතුරව හා අනාරක්ෂිතව පෙනී සිටීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ සම්මානලාභී පුවත්පත් කලාවේදියාට හිංසා කිරීම මුල සිටම ව්‍යාජ-නීතිමය විගඩමක් බවයි.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව ජූලියන් අසාන්ජ් සඳහා වැඩෙන සහයෝගය

අසාන්ජ්ගේ නිදහස සඳහා වන සටනට අවශ්‍ය වන්නේ ධනේශ්වර දේශපාලනඥයින් වෙත සදාචාරාත්මක ආයාචනා නොව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්