මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති නායකයා, සමිති සාමාජික දේහින් වසන්ත වට්ස්ඇප් සාමුහිකයෙන් ඉවත්කිරීමට විරුද්ධ වෙනු!
දෙහින් වසන්ත සහ ඔහු සම්බන්ධ සමාජවාදී සමානත පක්ෂය කියා සිටින්නේ, ධනපතික්‍රමය තුල කම්කරුවන්ට දුගීන්ට තම අයිතීන් ආරකෂා කරගත නොහැකි බවයි. ඔවුන්ට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.
•අපගේ වාර්තාකරු