ලොව පුරා ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරන යලිත් වරක් ඉහල යමින් පවතිද්දී මාධ්‍ය තුල සම්පූර්නයෙන්ම පාහේ වාර්තා වී නොමැති කෝවිඩ්-19 වසංගතයේ වර්තමාන වැඩි වීම මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ. එය දිගුකාලීන කෝවිඩ් (long COVID)හි දැවැන්ත සමාජ බලපෑම් සමාලෝචනය කරන අතර වසංගතය අවසන් කිරීමට කල යුතු දේ පිලිබඳ මූලෝපායක් ගෙනහැර දක්වයි. මෙම වීඩියෝව මිතුරන්, පවුලේ අය, සහෝදර කම්කරුවන් අතරේ බෙදා හරින ලෙසත් සමාජ මාධ්‍ය හරහා හැකිතාක් පුලුල් ලෙස ෂෙයා කරන ලෙසත් අපි අපගේ සියලු ම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. ඉංග්‍රීසි බසින් ඇති මෙම වීඩියෝව සිංහල සහ දෙමල භාෂාවලින් ද ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, පෘතුගීසි, තුර්කි, රුසියානු, පෝලන්ත, ඉතාලි යන භාෂාවලින් ද උපසිරැසි ගන්වා ඇත.
උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
පී.ටී.සම්පන්ධර්•
බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
වසන්ත රූපසිංහ•
වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
පානි විජේසිරිවර්ධන•
යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්•
සකුන ජයවර්ධන•
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය•
කපිල ප්‍රනාන්දු•
එවාන් බ්ලේක්•
බ්‍රයන් ඩයින්•