වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.
මහජන සෞඛ්‍ය සේවය සඳහා දැඩි අරමුදල් කප්පාදු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව වෛරසයේ නව ප්‍රභේදවල නැගීමකින් බරපතල තර්ජනවලට මුහුන දෙන බවයි.
ලොව පුරා ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරන යලිත් වරක් ඉහල යමින් පවතිද්දී මාධ්‍ය තුල සම්පූර්නයෙන්ම පාහේ වාර්තා වී නොමැති කෝවිඩ්-19 වසංගතයේ වර්තමාන වැඩි වීම මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ.
රාජපක්ෂ ආන්ඩුවේ "මිනිස් ජීවිත පරයා ලාභයට මුල් තැන දීමේ" ප්‍රතිපත්තිය දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් කොවිඩ්-19 වසංගතයේ ගොදුරු බවට පත් කර ඇත.
අවසාන විග්‍රහයේදී, එන්නත්කරනයට එරෙහිව උද්ඝෝෂනයේ යෙදෙන්නෝ සහ රාජපක්ෂ ආන්ඩුව යන දෙපාර්ශ්වයම ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් එකම කඳවුරක සන්ධානගතව සිටිති.
ඔමික්‍රෝන් ප්‍රභේදය තුරන් කිරීම ඉල්ලා සිටිනේ කොවිඩ් සමග ජීවත් වීමේ ධනපති ආන්ඩුවල සාපරාධී පිලිවෙතින් තියුනු හැරීමකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊයේ (2021-12-12) කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂනය සඳහා පල කලේ, වසංගත ව්‍යාප්තියේදී පසුගිය දෙවසර තුල සිදුවී ඇති දේ සහ එය අවසන් කිරීමට කල යුතු දේ අවබෝධ කර ගැනීමට අත්‍යාවශ්‍ය වන චීනයේ ශූන්‍ය කොවිඩ් උපායමාර්ගය පිලිබඳ විද්‍යාඥයෙකු විසින් කල ඉදිරිපත් කිරීමකි.
වෛරසය පැතිරීම නැවැත්වීමට සහ රෝගයෙන් ආසාදිත සියල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සියලුම කොටස් ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතුය.
ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන්ගේ එන්නත්කරන මන්ත්‍රයට ප්‍රතිකූලව ජාත්‍යන්තර වසංගත රෝග විශේෂඥයන් යලියලිත් අවධාරනය කරනුයේ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත පමනක් කිසිසේත් ප්‍රමානවත් නොවන බවයි.
“අගුලු දැමීමක් මෙන් ම වැඩිමනත් පරීක්ෂන හා සෞඛ්‍ය පහසුකම් ඉල්ලමින් සෞඛ්‍ය කම්කරුවන් විරෝධතාවේ යෙදුනා. ආන්ඩුව දෙවන අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කලේ මේ විරුද්ධත්වය වර්ධනය වූ නිසා පමනයි.” -ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක්
වසංගතය මිහිමතින් තුරන් කල හැකි බව, චීනය එය මැඩ පවත්වා ඇති ආකාරය පෙන්නුම් කරමින් ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලි කලවිට ඔවුහු වසංගතය ගෝලීය පරිමානව තුරන් කිරීම සම්බන්ධයෙන් සාරදර්ශී වූහ.
ආන්ඩුව භයානක ඔමික්‍රෝන් ප්‍රභේදය පාලනය කිරීම අතහැර දමා ඇත්තේ ධනපති ලාභ උත්පාදන ක්‍රියාවලියට කවර හෝ බාධාවක් ඇතිවීම වැලැක්වීම සඳහාය