Streikende Berliner Pflegerinnen und Pfleger bei Charité und Vivantes sprechen mit Christoph Vandreier, dem Bundestagskandidaten der SGP, über ihre katastrophalen Arbeitsbedingungen und die Notwendigkeit von unabhängigen Aktionskomitees.
වැඩෙන පංති අරගල හමුවේ ජවිපෙ කම්කරු-විරෝධය බලගතු ලෙස ඉස්මතු වෙයි
“ජාතික පුනර්ජීවනයේ” නාමයෙන්, ජවිපෙ කම්කරු-විරෝධී ෆැසිස්ට් ප්රහාරයන් යලි පනගැන්වීමේ බලගතු අන්තරායට කම්කරුවෝ මුහුන දී සිටිති.
පානි විජේසිරිවර්ධන•
ජවිපෙ/ජාජබ ආන්ඩුව බටලන්ද වධකාගාරය පිලිබඳ කොමිෂන් වාර්තාව වංචනික ලෙස ගසා කයි
බටලන්ද අතට ගෙන, අතීත කුරිරු පාලකයන්ට එරෙහිව [ඔවුන් සමග භජනය ක්රීමන් පසුව] ක්‍රියා කිරීමේ නමින්, දැන් තමන්ගේම ආන්ඩුවකට එරෙහිව නැගෙන කම්කරු පන්ති අරගලවලට විරුද්ධව කඩා පැනීමට ජවිපෙ/ජාජබ සුදානම් වේ.
වසන්ත රූපසිංහ•
මහමුද් ඛලීල් නිදහස් කරනු! ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය•
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදුවලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
සිය සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)•
පානි විජේසිරිවර්ධන•
ඇන්ඩෲ ඩේමන්•
වසන්ත රූපසිංහ•
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය•
ඇන්ඩෲ ඩේමන්•