Autoworkers

Topics

Date:
-

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි

ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ජවිපෙ පුවත් වෙබ් අඩවිය යුනයිටඩ් ඔටෝ වර්කර්ස් පාවාදීම “විශිෂ්ට ජයග්‍රහනයක්” ලෙස වාර්තා කරයි

ජවිපෙ ට අනුව, වෘත්තීය සමිතිය තම සොච්චම් ඉල්ලීම් පවා හකුලා ගනිමින් ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ කොන්දේසිවලට යටත්වීම විශිෂ්ඨ ජයග්‍රහනයකි.

නවීන් දේවගේ

යුනිෆෝර්/යූඒඩබ්ලිව් කඩාකප්පල්කාරී මෙහෙයුම ප්‍රතික්ෂේප කරනු! මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය උතුරු ඇමරිකාව පුරා පුලුල් කරනු!

හදිසි ප්‍රාදේශීය රැස්වීම් කැඳවිය යුතු ය‍; කර්මාන්තය පුරා වැඩ නැවැත්වීමක් සඳහා යෝජනා සම්මත කර ගත යුතු ය; එක්සත් ජනපදය තුල වැඩවර්ජනය පුලුල් කිරීමටත්, කැනඩාවේ සියලුම ඩෙට්‍රොයිට් ත්‍රී මෙහෙයුම් තුල වැඩවර්ජනය දියත් කිරීමටත් සූදානම් විය යුතුය.

රොජර් ජෝර්ඩන්

යූඒඩබ්ලිව් නිලධරය සහ එහි මෝටර් රථ වැඩවර්ජනය පාවාදීම සවිබල ගැන්වීම සඳහා බයිඩන් පිකට් වැටවලට යාමට නියමිතයි

බයිඩන්ගේ සංචාරය තුලදී ඩිට්‍රොයිට් හි නැවතුම, වඩ වඩාත් අපකීර්තියට පත් යූඒඩබ්ලිව් නිලධරය ශක්තිමත් කිරීමට, එය ක්‍රියාත්මක කරන "වර්ජනය" පිලිබඳව විශ්වාසනීයත්වය ලබා දීමට සහ කම්කරුවන් පාවාදීම සඳහා මගපාදා දීමට දැරුනු උත්සාහයකි.

ජෝ කිෂෝර්

මහා මෝටර් රථ සමාගම් තුනේ වැඩ වර්ජනය ව්‍යාප්ත කරනු! සමස්ත කර්මාන්තය අලලා ගත් වැඩ වර්ජනයක් කැඳවනු! බොරු “තෝරා ගත් තැන්වල පමනක් වැඩවර්ජන” එපා!

පසුගිය බ්‍රහස්පතින්දා මහා මෝටර් රථ සංගත තුනේ කම්කරුවන් 150,000ක් සඳහා වූ කොන්ත්‍රාත්තුව අවසන් වී සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. තව ද, “වර්ජනයක්” යයි කිව නොහැකි පූච්චානමක් වන එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) නිලධරය විසින් කැඳවන ලද මෙම “තොරා ගත් වැඩවර්ජන” (වෘත්තීය සමිති නිලධරය තෝරා ගන්නා ස්ථාන කීපයකට වැඩවර්ජන සීමා කිරීම මගින් සංගතවල ලාභ ) උපක්‍රමයක් ලෙස යොදා ගැනුනේ සාමාන්‍ය කම්කරුවන් දුර්වල කිරීමටත්, ඔවුන් බෙදීමටත් සහ හුදකලා කිරීමටත් ඉලක්ක කරගනිමින් බවත්, මෙමගින් [සංගත හිමියන්ට] දැවැන්ත සහන ලබා දීමට බල කිරීමට බවත් වඩා වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

එරික් ලන්ඩන්

එක්සත් ජනපදය: සාමාන්‍ය කම්කරුවෝ මෝටර් රථ කර්මාන්තයේ මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිති!

සමස්ත වැඩවර්ජනයක් සඳහා සටන් කිරීමට වහා ම සංවිධානය වන ලෙස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු එකතුව සෑම කර්මාන්ත ශාලාවකම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සෑම යූඒඩබ්ලිව් [යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමය] ලෝකල් සභාවකදීම, සමස්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ග ඉල්ලා සිටින යෝජනා සාකච්ඡා කිරීමට සහ ඡන්දය දීමට ක්‍රියාකාරී කමිටුවල සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්විය යුතුය.

මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු එකතුව

එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරු අරගලයේ ගෝලීය ඇඟවුම්

එක්සත් ජනපද පාලක පන්තියට, වෘත්තීය සමිති නිලධරයන්ගේ ආධාරය සහිත ව, රට තුල පන්ති අරගලය මැඩ පැවැත්විය හැකි ව තිබූ දශක ගනනක දීර්ඝ කාල පරිච්ඡේදය අවසානය කරා ලඟා වී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)

ක්ලැරියෝස්හි කැරැල්ල සහ ඉදිරි මාවත

ඔහියෝහි ක්ලැරියෝස් බැටරි කම්හලේ වැඩ වර්ජිත මෝටර් රථ කම්කරුවෝ, යූඒඩබ්ලිව් පිටුබලය සහිත ව ඉදිරිපත් කල දෙවන කොන්ත්‍රාත්තුවක් සියයට 75කටත් අධික සංඛ්‍යාවකින් ප්‍රතික්ෂේප කර ඇත. අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ට සමස්ත කම්කරු පන්තියේ සහයෝගය අවශ්‍ය කරයි.

ජෝසෆ් කිෂෝර්

ක්ලැරියෝස් වර්ජනය සහ කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරය

ක්ලැරියෝස් කම්කරුවන්ට එරෙහිව වාරන නියෝගයක් නිකුත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ, පාලක පන්තිය විසින්, වැඩ වර්ජනය දුරදිග යන ජාතික හා ජාත්‍යන්තර ඇඟවුම් සහිත අරගලයක් ලෙස සලකන බවයි.

එරික් ලන්ඩන්

කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වන්න!

මෙම වාර්තාව අප්‍රේල් 30 දින පැවති 2023 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට විල් ලෙහ්මන් විසින් ඉදිරිපත් කරන ලද්දකි.

විල් ලෙහ්මන්

පන්ති අරගලයේ වැඩෙන රල නැග්මට පාලක පන්තිය මුහුන දෙද්දී, එක්සත් ජනපද රැකියා සංහාරය වේගවත් වේ

පාලක පන්තිය තම ආර්ථික අර්බුදයේ පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට, යුක්‍රේනයේ යුද්ධයට වැය කෙරෙන අතිවිශාල මුදල් සම්භාරය ඔවුන් ලවා ගෙවීමට සහ චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීමට අධිෂ්ඨාන කර ඇත.

මාකස් ඩේ

"ජූලියන් අසාන්ජ් නිදහස්කරගැනීමට කම්කරුවන් සටන් කල යුතුය!" - යූඒඩබ්ලිව් සභාපති අපේක්ෂක විල් ලේමන්

මෙම ප්‍රකාශය යූඒඩබ්ලිව් සභාපති අපේක්ෂක විල් ලේමන් විසින් එක්සත් මෝටර් රථ කම්කරුවන් (UAW) හි කම්කරුවන් 100,000කට ආසන්න සංඛ්‍යාවක් වෙත යවනු ලැබ ඇත. ලෝසවෙඅ (WSWS) ලේමන්ගේ උද්ඝෝෂනය අනුමත කර ඇත. වැඩි විස්තර සඳහා, WillForUAWPresident.org වෙත පිවිසෙන්න.

විල් ලේමන්

විල් ලේමන් උද්ඝෝෂනය පන්ති අරගලයේ වර්ධනයේ නව අදියරක් සනිටුහන් කරයි

යූඒඩබ්ලිව් නිලධරය ඡන්ද විමසීමේ කාලසීමාව දින 30 කින් දීර්ඝ කිරීමට විරුද්ධ වූයේ, නිවැරදිව ලෙස ම, එය විරුද්ධවාදී ඡන්දවල සැලකිය යුතු වැඩි වීමක් ඇති කරනු ඇති බවත්, එම ඡන්දවලින් බොහොමයක් සමාජවාදී අපේක්ෂකයා වන විල් ලේමන් සඳහා වනු ඇති බවත් උපකල්පනය කල බැවිනි.

ජෝසප් කිෂෝර්, ඩේවිඩ් නොර්ත්

යූඒඩබ්ලිව් සභාපති අපේක්ෂකයන්ගේ විවාදය: සමාජවාදී සාමාන්‍ය සාමාජිකයෙක් නිලධරය සමග ගැටෙයි

විවාදය එකිනෙක සමග සමහන් කල නො හැකි ආස්ථාන දෙකක් හෙලිදරවු කලේ ය. ලෙහ්මන් ඔහු “සමාගම්වල උප දෙපාර්තමේන්තුවක්” ලෙස හැඳින්වූ යූඒඩබ්ලිව් යාන්ත්‍රනය අහෝසි කිරීමේ හා සාමාන්‍ය කම්කරුවන් වෙතට බලය මාරු කිරීමේ ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කලේ ය. කතා කල අනෙක් සියලු අපේක්ෂකයෝ මෙම යාන්ත්‍රනය නියෝජනය කරමින් එය ආරක්ෂා කලෝ ය.

ජෝශප් කිෂෝර්

යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලීමන්ට සහයෝගය දෙන්න!

පැහැදිලි සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා නිල වසයෙන් අපේක්ෂකයෙකු නම් කිරීම, ‌ෙඑතිහාසික සැතපුම් කනුවක් වන අතර, ඇමරිකානු කම්කරු පන්තිය තුල මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පවතින යෝධ විභවයෙහි ප්‍රකාශනයක් ද වේ.

එරික් ලන්ඩන්

ප්‍රමුඛ ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත්වෙමින් ලංකාව තුල කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යයි

වසංගතය තුරන් කිරීම සඳහා ධනපති ආන්ඩුවලට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව දේශපාලන අරගලයක් දියත් කල යුතුය.

සකුන ජයවර්ධන

එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවෝ ඩේනා ඉන්කෝපරේෂන් සහ වෘත්තීය සමිති වලට විරුද්ධව කැරලි ගසති

ෆෝචූන් සඟරාවේ ඉහල ම සමාගම් 500 ශ්‍රේනිගත කිරීම් අතර සිටින ඩේනා ඉන්කෝපරේෂන් සංගතය විසින් 8,000 කට අධික මෝටර් රථ කම්කරුවන් සංඛ්‍යාවක් එක්සත් ජනපදය පුරා පිහිටි කර්මාන්ත ශාලා 17 ක සේවයේ යොදවනු ලැබ සිටින අතර එම කම්කරුවෝ ඩේනා, එක්සත් මොටර් රථ කම්කරුවන් (යූඒඩබ්ලිව්) සහ එක්සත් වානේ කම්කරුවන් (යූඑස්ඩබ්ලිව්) විසින් ක්‍රියාත්මක කරන අසීමිත ආයතනික සූරාකෑමට එරෙහිව කැරලි ගසමින් සිටිති.

එරික් ලන්ඩන්

වොල්වෝ හි පන්ති යුද්ධය සහ ක්‍රියාකාරී කමිටු සඳහා සටන

වැඩ වර්ජන කඩාකප්පල් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය සමාගමට ආවරනයක් සපයද්දී කම්කරුවන් ප්‍රතික්ෂේප කල කොන්ත්‍රාත්තුවක් ඒකපාර්ශ්විකව පනවන බව වොල්වෝ කලමනාකාරිත්වය නිවේදනය කරයි.

ජෝසෆ් කිෂෝර්

වර්ජිනියාවේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ වැඩ වර්ජනය හුදකලා කිරීම බිඳ දමනු!

වර්ජිනියාවේ ඩබ්ලින් හි නිව් රිවර් වැලි (එන්ආර්වී) කම්හලේ වැඩ වර්ජනය කරන 3,000 කට ආසන්න වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ සහයට පැමිනෙන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය වොල්වෝ කම්කරුවන්ගෙන් සහ සියලුම මෝටර් රථ සේවකයින්ගෙන් ඉල්ලා සිටී.

ජෝසෆ් කිෂෝර්