“ෆියුරර්” ට්‍රම්ප් මුලුමහත් ලෝකයටත්, කම්කරු පන්තියටත් එරෙහිව යුද ප්‍රකාශ කරයි
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්‍රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්‍රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
කම්කරුවන්ට තමන් කැමති ඕනෑම තැනක ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ඇති, පූර්න පුරවැසි අයිතීන් සහිත ජාත්‍යන්තරවාදී මූලධර්මය මත පදනම්ව, සංක්‍රමනිකයන් සහ සරනාගතයින් ආරක්ෂා කිරීම තීරනාත්මකය.
ගෘහ සේවිකාවක වන කුමාරි සෙනෙවිරත්න පාදය බිඳී අබාධයට ලක්වී මාස ගනනක් ගතවී ඇතත් ඇය පිලිබදව ලංකා ආන්ඩුව සැලකිල්ලක් දක්වා නැත.
මාස දෙකකටත් අඩු කාලයකට පෙර, බයිඩන් සිය නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය දියත් කලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල හැක්කේ ඔහු තෝරා පත් කර ගැනීමෙන් සහ කුමන්ත්‍රන නායක ට්‍රම්ප් පරාජය කිරීමෙන් පමනක් යන ප්‍රකාශයෙනි. දැන් ඔහු සංක්‍රමනිකයන්ගේ අයිතීන් විනාශ කිරීමට තමා හා එක්වන ලෙස ෆැසිස්ට් රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරියෙන් සිටින ධාවකයාට ප්‍රසිද්ධියේ ආයාචනා කරයි.
සූරාකෑම උග්‍රවීම සහ රැකියා අහිමිවීම, ඕමානයේ රැකියාවට පැමිනි විදේශීය කම්කරුවන් පොදුවේ මුහුනදෙන ප්‍රශ්නයක් වන අතර මැදපෙරදිග සහ යුක්‍රේනයේ වැඩෙන යුද තත්වය හේතුවෙන් එය වඩාත් උග්‍ර වී ඇත.
සඳමාලි ඝාතකයන්ට දන්ඩ මුක්තිය ලැබී තිබෙන්නේ සංක්‍රමනිකයින්ට එරෙහි රුදුරු පියවර සඳහා අවශ්‍ය යාන්ත්‍රනය ගොඩනැගීමට සපයන පිටු බලයේ කොටසක් ලෙසය.
ආන්ඩුව ප්‍රේෂන ඉහල දමා ගැනීමේ අරමුනෙන් විදේශ රැකියා ප්‍රවර්ධනය කරන නමුත්, විදේශගත කම්කරුවන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි ගැන මුලුමනින්ම නොතකා සිටී.
උතුරු අත්ලාන්තික් සාගරයේ සිදු වූ සිද්ධිය පිලිබඳ නො නවතින මාධ්‍ය ආවරනය, ග්‍රීක වෙරලට ඔබ්බේ පසුගිය සතියේ සිදු වූ ගොරතර ඛේදවාචකයට සලකන ආකාරයෙන් බොහෝ සෙයින් වෙනස් ය.
ධනපති ක්‍රමයට ගැටගැසුනු වෘත්තීය සමිති හරහා ගෘහසේවිකාවන්ට යුක්තිය සැලසිය හැකිවෙතැයි යන්න මිත්‍යාවකි.
මෙම සියලු ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩුවලටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා පමනක් බව සකක්‍රික කියා සිටී.
දේශ සීමා බාධාවන්ගෙන් තොරව, ඕනෑම රටක රැකියාවක නිරතවීම කම්කරුවන් සතු මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියකි.
සරනාගත අයිතිවාසිකම් සහතික කරන ජාත්‍යන්තර නීතිවලට පටහැනි ව ඩිමොක්‍රටික් රිපබ්ලිකන් ධනේශ්වර පක්ෂ දෙකේ ම ම්ලේච්ඡ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති, දකුනු දේශසීමාවේ බියකරු තත්වයක් නිර්මානය කර ඇත.
කම්කරු කාන්තාව අත්විඳි දරුනු තත්වය පිලිබඳ ව නොසලකා හැරි ආන්ඩුව ඇගේ දේහය පවා ගෙන්වීම ප්‍රතික්ෂේප කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව කම්කරුවන් කෙරෙහි දක්වන නරුම නොතැකීමයි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය සහ ඉහල යන විරැකියාව තව තවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට සරනාගතයන් ලෙස පලා යාමේ කොන්දේසි නිර්මානය කර ඇත.
යුද්ධයෙන් ඉරි තැලී ගිය ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ දුගී දෙමල ජනතාව රට අත හැර ඉන්දියාවට සංක්‍රමනය වීම් ශ්‍රී ලංකාවේ පිපිරී ගොස් ඇති සමාජ අර්බුදයේ පරිමාව පෙන්නුම් කරයි.
තම රටෙහි පවත්නා දැවැන්ත විරැකියාව සහ ආන්තික දරිද්‍රතාව හේතුවෙන් මැදපෙරදිග මරනීය රැකියාවක යෙදී හෝ තම දරුපවුල් රැක ගැනීමට නේපාල කම්කරුවන්ට බලකෙරී ඇත.
නව නීති සංශෝධනය ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ වහන්තරාවක් පමනක් වන අතර, යතාර්ථයේදී කම්කරුවන් මුහුනදෙන දුෂ්කරතා තවදුරටත් තීව්‍රවනු ඇත.
ඉන්දියානු ආන්ඩුව, විදේශ රැකියා සඳහා ගොස් ඇති කම්කරුවන්ගේ අයිතීන් තුට්ටුවකට නොතකන බව තානාපති කාර්යාලයේ ක්‍රියාවෙන් පැහැදිලිවේ.
වසංගතය මිහිමතින් තුරන් කල හැකි බව, චීනය එය මැඩ පවත්වා ඇති ආකාරය පෙන්නුම් කරමින් ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලි කලවිට ඔවුහු වසංගතය ගෝලීය පරිමානව තුරන් කිරීම සම්බන්ධයෙන් සාරදර්ශී වූහ.
තමා කැමති අයෙකු සමග විවාහ වීම වැනි අතිශය මානුෂීය අයිතියක් මත පනවා ඇති මෙම නියෝගය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.