ලෝක ධනවාදී පද්ධතියේ කුලුනු දෙක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) සහ ලෝක බැංකුව පසුගිය වසර දෙක තුල මෙම සමාජ වියදම් කප්පාදුවේ සහ වැඩෙන සමාජ අසමානතාවයෙහි ලා සුවිශේෂී විනාශකාරී භූමිකාවක් ඉෂ්ට කර ඇත.
•හාවි සිම්ප්කින්ස්
චීනයේ වර්ධනයේ පැන නැගීමෙන් පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ගෝලීය ආර්ථික ව්‍යුහයෙහි යෝධ පරිවර්තනය බ්ලූම්බර්ග් විශ්ලේෂනයක් විසින් ඉස්මතු කර දක්වයි.
•නික් බීම්ස්
තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට මුහුන දීමට කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.
•සමන් ගුනදාස
ලංකාවේ නය ප්‍රතිව්‍යූහකරනයට බැඳුම්කරහිමියන්ගෙන් රුදුරු කොන්දේසි මාලාවක්
1905 දී රුසියානු කම්කරු පංතිය තීරනය කලාක් මෙන්, "ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය (ඇතුලු අනෙකුත් ආන්ඩු) විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට" ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය සහ පීඩිත මහජනතාව තීරනය කල යුතුයි.
•පානි විජේසිරිවර්ධන
සජබ, ජවිපෙ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිතිවල කියාපෑම් අනුයමින්, කම්කරුවන්, ධනපති අර්බුදයට කර ගැසිය යුතු නොවේ.
•පානි විජේසිරිවර්ධන
විසඳුමක් ඇත්තේ කම්කරු පන්තියට පමනි: එය විදේශ නය සම්පූර්නයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. ධනේශ්වර පාලනයට පැලැස්තර දැමීම සඳහා අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විසින් ලබාගත් ඇප නය සඳහා කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. ධනේශ්වර පන්තියට මෙන් ලාභ අවශ්‍යතා කම්කරු පන්තියට නැත.
•සමන් ගුනදාස
ජාමූඅ හි නියෝග මත පටවා ඇති මෙම බදු වැඩි කිරීම්, පන්ති සටන් ගිනියම් කරමින් සමාජ නැගිටීමක කොන්දේසි තීව්‍ර කරනු ඇත.
•සමන් ගුනදාස
බදු පිලිවෙත් ඇතුලු ආන්ඩුවේ රුදුරු කප්පාදු ප්‍රහාර පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ එහි නියෝජිත රනිල් වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහිව, කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතුය.
•පානි විජේසිරිවර්ධන
ටිම් ගර්නර්ගේ උන්මාදනීය උද්ඝෝෂනයෙන් පසු ව, ඵලදායිතා කොමිසමේ නවතම වාර්තාව කම්කරුවන් විසින් ඵලදායිතාව ඉහල දැමීමේ අවශ්‍යතාව අවධාරනය කර ඇත.
•නික් බීම්ස්
ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී, සියලු ධනපති පක්ෂවලින් ද වෘත්තීය සමිති සහ පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන ඇතුලු ධනේශ්වරයේ සියලු ඒජන්තයන්ගෙන් ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ගැනීම සඳහා සටන් වැදිය යුතු ය.
•කපිල ප්‍රනාන්දු, කේ. රත්නායක
අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව මත පටවද්දී ශ්‍රී ලංකාවේ සංගත බැංකු ඉතා අධික ලාභ ලබා ඇත.
•සමන් ගුනදාස
පාලක පන්තිය තම ආර්ථික අර්බුදයේ පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට, යුක්‍රේනයේ යුද්ධයට වැය කෙරෙන අතිවිශාල මුදල් සම්භාරය ඔවුන් ලවා ගෙවීමට සහ චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීමට අධිෂ්ඨාන කර ඇත.
•මාකස් ඩේ
එස්වීබී බැංකුවේ ඇදවැටීම සහ මධ්‍යම-ප්‍රමානයේ බැංකුවල ස්ථාවරත්වය පිලිබඳ උත්සුකයන් ඇතුලු නවතම වර්ධනයන් සහිත එක්සත් ජනපදයෙහි මූල්‍ය කුනාටු මාලාව හේතුවෙන් නොසන්සුන්බව ජනනය වෙමින් පවතී.
•නික් බීම්ස්
ඩාවෝස්හි සමුළුවට පෙර නිකුත් කරන ලද වාර්තාව ගැඹුරු වන අර්බුද මාලාවක් විස්තර කරයි: දිනෙන් දින නරක අතට හැරෙන ආර්ථික දැක්ම, භූ දේශපාලනික ගැටුම් සහ ආතතීන් උත්සන්න වීම, සෞඛ්‍ය සේවයේ පිරිහීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම් වලින් එය සමන්විත විය
•නික් බීම්ස්
ගෝලීය වර්ධනයට බලපාන සාධක ලෙස බොහෝ දේ උපුටා දක්වන නමුත් ප්රධාන එක වන්නේ එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් මෙහෙයවනු ලබන ලෝකයේ මහ බැංකු විසින් මුදල් ප්රතිපත්ති දැඩි කිරීමට සමගාමීව සහ පොලී අනුපාත ඉහල දැමීමයි.
•නික් බීම්ස්
මහා ව්‍යාපාරිකයන් ලාභ කඳු ගසා ගෙන ඇත්තේ රටේ අධි උද්ධමනයක් සහිත දරුනුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ කම්කරුවන් සහ දුප්පතුන් වඩ වඩාත් දරිද්‍රතාවයට ඇද වැටෙමින් පවතින තතු යටතේය.
•විමල් පෙරේරා
තමන්ගේ ම පන්ති විධික්‍රම මත පදනම් වෙමින් හා ගම්බද දුගීන් රැලි කරගනිමින්, කම්කරු පන්තිය ආන්ඩුවේ කප්පාදු ප්‍රහාරයට එරෙහි ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතු ය.
•සමන් ගුනදාස
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පාලක පන්තියට මෙසේ අනතුරු ඇඟවී ය: “අපට අනුගමනය කිරීමට සිදුව ඇත්තේ දුෂ්කර පිලිවෙතකි. අප එය අනුගමනය නොකරන්නේ නම්, ප්‍රතිඵලය වනුයේ විනාශයකි.”
•සමන් ගුනදාස
ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවර පන්ති අරගලය තීව්‍ර කිරීමට තුඩු දෙනු ඇති බවට පාලක පන්තිය සිය උත්සුකතාවයන් ප්‍රකාශ කරයි.
•ප්‍රදීප් රාමනායක
සුවිශේෂී කාරනය නම්, සැලසුම් කර ඇති ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන දුරදිග යන ප්‍රහාරවලට එකදු වෘත්තීය සමිතියක්වත් ප්‍රසිද්ධියේ විරුද්ධ නොවීම ය.
•සමන් ගුනදාස