කම්කරු මාවත/මේරිං ප්‍රකාශන

Topics

Date:
-

විචාරාත්මක වර්ග න්‍යායයට එදිරි ව මාක්ස්වාදය: මේරිං බුක්ස් ප්‍රකාශකයින්ගේ නව පොත් පිංචක හැඳින්වීම

මෙහි පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව ප්‍රකාශනයක කතුවරයාගේ හැඳින්වීමයි. එය දැන් මේරිං ප්‍රකාශකයින්ගෙන් ලබා ගත හැකි ය. මෙම ප්‍රකාශනය තුල අඩංගුවන්නේ ටොම් කාටර්ගේ “විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්” නමැති දේශනය සහ අමතර රචනාවන් ය. ඒවා එක් ව ගත් කල මෙම කෘතිය, විචාරාත්මක වර්ග න්‍යායය සහ අනන්‍යතා දේශපාලන න්‍යායයන්ට වමෙන් කෙරෙන විවේචනයකි.

ටොම් කාටර්

කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක් - සුමනසිරි ලියනගේ

මාක්ස්වාදය විකෘත කිරීමේ ව්‍යාජ-වාම ප්‍රයත්නයක්

කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය තුලින් මෙන්ම වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.

සමන් ගුනදාස

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -දහ වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ දහ වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මාක්ස්වාදී විධික්‍රමය” යි. නව වැනි කොටස මාර්තු 16 දින, අට වැනි කොටස මාර්තු 14 දින, හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජවිපෙ දක්ෂිනාංශික ගමන පිලිබඳ මාක්ස්වාදී කෘති එලිදැක්වීමේ රැස්වීම සඳහා උද්ඝෝෂනයට උද්‍යෝගිමත් ප්‍රතිචාර

මෙම රැස්වීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල සහ දෙමල භාෂාවලින් පලකල නිවේදනයේ මුද්‍රිත අත්පිටපත් දහස් ගනනක් වැඩපලවල, විශ්වවිද්‍යාලවල සහ අනෙකුත් තැන්වල බෙදා හරිමින් සහ කම්කරුවන් සහ ශිෂ්‍යයන් සමග සාකච්ඡා අවුලුවා ගනිමින් සසප/සසජාතශි සාමාජිකයෝ පසුගිය දිනවලදී උද්ඝෝෂනයේ නියැලුනහ.

අපේ වාර්තාකරුවන්

ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතියේ දෙමල පරිවර්තනය හඳුන්වාදීමේ සසප සහ සසජාතශි උද්ඝෝෂනයන්ට උනන්දු සහගත ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මහජන පක්ෂයක් වශයෙන් ගොඩනැගීම හා බද්ධ ව පවතී..

සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ ගැන පොත් දෙකක් එලිදැක්වීමේ සසප ප්‍රසිද්ධ රැස්වීමක්

මෙම රැස්වීමට සම්බන්ධ වන ලෙසත් ඉන් අනතුරුව සාකච්ඡාව තුල සම්බන්ධ වන ලෙසත් සියලුම කම්කරුවන්, තරුනයින්,පාසැල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි ඇරැයුම් කරමු.

සමාජවාදී සමානතා පක්ෂය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -අට වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ අට වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ ” යි. හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හත් වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හත් වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මහජන පෙරමුනු දේශපාලනය ” යි. හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හයවැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හයවැනි කොටස “කියුබානු විප්ලවයේ මායාව හා යථාර්ථය” යි. පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය..

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -පස්වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ පස්වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන, දේශප්රේමිත්වය හා මාක්ස්වාදය” යි. සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.ය

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -සිව්වන කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ සිව්වන කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වෘත්තීය සමිති” යි. තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමු වන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතිය අධ්‍යයනය කල යුත්තේ මන්ද?

පාවා දුන් විප්ලවය කෘතියෙන් ආරක්ෂා කරන ලෝක සමාජවාදී ක්‍රියා මාර්ගය ජයග්‍රහනය කරා ගෙන යා හැකි කාල පරිච්ඡේදයක් දැන් අප ඉදිරියේ විවෘත වෙමින් පවතී.

සමන් ගුනදාස

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය - පලමුවන කොටස

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් "ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය" යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් "ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය" යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. 1960 ගනන් වල ආරම්භ කෙරුනු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පදනම් වූ න්‍යායික හා දේශපාලන පදනම් පිලිබඳ මෙම විශ්ලේෂනය එදා මෙදා තුර ජවිපෙ ආරම්භය හා දිසාවනතිය පිලිබඳව ලියා පල කරන ලද එකම මාක්ස්වාදී විශ්ලේෂනයයි. 1970 අග, මෙම ලිපි මාලාව ග්‍රන්ථයක් ලෙස එලිදැක්වුනි ප්‍රථමයෙන්ම පලවන්නේ, එම ග්‍රන්ථයේ පලමුවන මුද්‍රනය සඳහා කතුවරයා විසින්ම ලියන ලද ප්‍රස්තාවනාවයි.

කීර්ති බාලසූරිය

ට්‍රොට්ස්කිගේ පාවාදුන් විප්ලවය කෘතියේ දෙමල පරිවර්තනය එලිදැක්වීම සඳහා සසප ප්‍රසිද්ධ රැස්වීම් පවත්වයි

මෙම ශ්‍රේෂ්ඨ කෘතිය තුල ට්‍රොට්ස්කි, සෝවියට් නිලධරයේ මතුවීම, වර්ධනය සහ නොවැලැක්විය හැකි විනාශය පාලනය කරන නීති නියාමයන් අනාවරනය කලේය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ලෝරන්ස් පෝටර්ගේ මාකස් ගාවේ සහ වර්ගවාදී දේශපාලනයේ ප්‍රතිගාමී තර්කනය කෘති​යේ හැඳින්වීම

පහත දැක්වෙන්නේ පෙන්සල්වේනියාවේ විල්කස් බැරී හි කින්ග්ස් විදුහලේ ඉතිහස මහාචාර්ය ටොම් මැකමන් ලියන ලද ලෝරන්ස් පෝටර්ගේ “මාකස් ගාවේ සහ වර්ගවාදී දේශපාලනයේ තර්කනය” කෘති​යේ හැඳින්වීම​යි.

ටොම් මැකමන්

නොනවතින විප්ලවය: ප්‍රතිඵල හා සක්‍යතා (1906) සිංහල පරිවර්තනයේ පෙරවදන

ලියොන් ට්‍රොට්ස්කි 1905 රුසියානු විප්ලවයේ පාඩම් උකහා ගනිමින් නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කිරීමට සිදු කල ප්‍රධාන න්‍යායික ප්‍රතිපදානයක් වන නොනවතින විප්ලවය: ප්‍රතිඵල සහ සක්‍යතා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පරිවර්තනය කරනු ලැබ කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල කරනු ලැබ ඇත. මේ එම පරිවර්නයට පෙරවදනයි.

විජේ ඩයස්