ලිපි

Topics

Date:
-

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:

පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න

සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.

දේහින් වසන්ත

කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිටාර ගලද්දී සෞඛ්‍ය සේවකයන් මුහුනදෙන රුදුරු කොන්දේසි ගැන වෛද්‍යවරයෙකුගෙන් ලිපියක්

මා මෙය ලියන්නේ, සෞඛ්‍ය සේවකයන් ඛේදනීය තත්ත්වයකට ඇද දමමින්, කොරෝනා වසංගතය ලැව් ගින්නක් මෙන් දිවයින පුරා පැතිර යන තත්වයකදීය. රෝහල් වල උපරිම ධාරිතාව ඉක්මවා යමින් රෝගීහු අගුපිල් වල ද වැතිර සිටිති. රෝහල් තුල මල සිරුරු ගොඩ ගැසෙමින් පවතී. ආදාහනාගාර පැය 24 තුලම ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත. මා මෙන්ම, මගේ වෛද්‍ය සගයෝ සහ අනෙකුත් කාර්ය මන්ඩල සේවකයෝ දිවා රෑ නොබලා සහ දැඩි වෙහෙස නොතකා මිනිස් ජීවිත මරනයෙන් ගලවා ගැනීමට කල හැකි හැම දෙයක්ම කරමින් සිටිති.

රජයේ රෝහලක වෛද්‍යවරයෙක්

COVID-19 වසංගතය පිලිබඳව චීන ශිෂ්‍යයෙකු එවා ඇති ලිපිය

“තමන් දැනටමත් අත්විඳ ඇති දුෂ්කරතා මධ්‍යයේ, වසංගතයෙන් තමන් නොදන්නා, දිගු කාලීන හා අශුභවාදී ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවනු ඇතැයි ජනතාව කනස්සල්ලෙන් පසුවෙති.”

වාර්තාකරුවෙකු