Physics

Topics

Date:
-

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

ඕපන්හයිමර්: “පරමානු බෝම්බයේ පියා” පිලිබඳ දෘශ්‍ය කාව්‍යයක්

ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පොදු ජනගහනය තුල පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.

ජේ. කූපර්, ඩේවිඩ් වොල්ෂ්

භෞතික විද්‍යාව, කාව්‍යය සහ ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනය: කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ

නවීන භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ කෘති, විද්‍යාවට භෞතිකවාදී ප්‍රවිෂ්ටයක් සමගින් සාහිත්‍යය හා දර්ශන වාදය පිලිබඳ ඥානයක් විසින් ඔප්නංවනු ලබන ජනප්‍රිය ප්‍රවිෂ්ටයක් ඒකාබද්ධ කරයි.

බ්‍රයන් ඩයින්

දේශගුන වෙනස සහ ව්‍යාකූලතා න්‍යායය පිලිබඳ ප්‍රමුඛ පෙලේ පර්යේෂනයට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමේ

මේ වසරේ නොබෙල් ත්‍යාගය, දෙන ලද දිනයක කාලගුනය වැනි අහඹු ලෙස පෙනෙන සිද්ධීන් අතර පවතින සබඳතාව ඉස්මතු කොට දක්වන්නේ, ඒවා නියාම-පාලිත හා වටහාගත හැකි යටින් දිවෙන ක්‍රියා දාමයන්ගෙන් නැගී එන බව පෙන්වමිනි.

බ්‍රයන් ඩයින්

කලු කුහර පිලිබඳ පර්යේෂනයට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමේ

සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ වඩාත් ම දුරවබෝධී පුරෝකථනයන්ගෙන් එකක් වන කලු කුහර විශ්වය හරහා සිදුවන චක්‍රාවාටීය පරිනාමයේ දී මූලික භූමිකාවක් ඉටු කරයි.

බ්‍රයන් ඩයින්