නැගෙනහිර යුරෝපය

Topics

Date:
-

තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සහ චීනයට එරෙහි යුද්ධය අරබයා එක්සත් ජනපද-නැටෝ කව තුල වැඩෙන උත්සුකයන්

යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්‍රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.

ගේබ්‍රියල් බ්ලැක්

රුසියාවට එරෙහි ව නැටෝ දිගු-දුර මිසයිල යොදාගැනීමේ සැලසුම ගෝලීය යුද්ධයේ අපාලිත පුපුරා යාමට තර්ජනය කරයි

ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට රුසියාව කරන තර්ජන “මවාපෑමක්” යනුවෙන් එක්සත් ජනපද මාධ්‍ය කරන කියාපෑම් නො තකා, නැටෝ ආයුධ සමගින් රුසියාවට පහර දීම යුද්ධයේ යෝධ පුපුරා යාමක් ජනනය කරනු ඇත.

ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

අධිරාජ්‍යවාදී බලවත්තු එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය යුද සමුලුවක් බවට පත් කරති

ඇමරිකා එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සගයෝ, ලොව පුරා ලේවැකි මිලිටරි ගැටුම් ඇවිලවීමට එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය භාවිතා කිරීමට උත්සාහ කරති.

ඇන්ඩෲ ඩේමන්

ගාසා ජන සංහාරයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය වොෂින්ටන් ඩී.සී. හි විරෝධතාවක් පවත්වයි

සසප විසින් සත්කාරකත්වය දරන ලද බදාදා රැලිය සහ රැස්වීම, ලෝක අධිරාජ්‍යවාදය මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය.

ඉවාන් බ්ලේක්

යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය

“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්

අපගේ වාර්තාකරුවන්

ඉස්මතු වන ගෝලීය යුද්ධය සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර මූලෝපාය

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙකු වන උලාශ් අතේශි 2024 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට කල කතාව

උලාශ් අතේශි

ජන සංහාරයේ අපරාධ සහයකයෝ: කැනේඩියානු අධිරාජ්‍යවාදය සහ ෆැසිස්ට්වාදී ම්ලේච්ඡත්වය

කැනේඩියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් 2024 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට කල කතාව.

කීත් ජෝන්ස්

යුක්‍රේන ආන්ඩුවට බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බලකරමින් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන පවත්වයි

ඉස්තාන්බුල්, පැරිස්, ලන්ඩන්, බර්ලින්, වොෂින්ටන් ඩීසී, ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පැවැත්වූ ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන, බොග්ඩාන්ගේ නිදහස සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කලේය.

එවන් බ්ලේක්

“යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!” යන මැයෙන් ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

එලැඹෙන කොලඹ රැස්වීම, යුක්‍රේන සිරකඳවුරක සිටින බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර තිබෙන ගෝලීය උද්ඝෝෂනයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

යුක්‍රේන ආන්ඩුවට විවෘත ලිපියක්: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!

ජූනි 13 බ්‍රහස්පතින්දා, සමාජවාදී සමානතා පක්ෂයෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් පහත ලිපිය වොෂින්ටන්, ඩී.සී. හි යුක්‍රේන තානාපතිනි ඔක්සානා මාකරෝවා වෙත භාර දෙනු ඇත.

ඩේවිඩ් නෝර්ත්

න්‍යෂ්ටික යුද්ධයකට යොමු වූ එක්සත් ජනපද-නැටෝ උත්සන්නිය නතර කරනු! අධිරාජ්‍යවාදී යුද්ධයට හා ජන සංහාරයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කරමු!

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු පලමු වතාවට එක්සත් ජනපදය සහ එහි සහචරයින් සෘජුවම රුසියානු භූමිය ඉලක්ක කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

යුක්‍රේනය තුල අව්‍යාජ සමාජවාදය ජයග්‍රහනය කරනු ඇත

2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට යූනියන් ඔෆ් ලෙෆ්ට් ෆෝසර්ස්-ෆෝර් අ නිව් සෝෂලිසම් (නව සමාජවාදයක් සඳහා වාම බලයන්ගේ සන්ධානය) පක්ෂයේ නායක මැක්සිම් ගොල්ඩාර්බ් කල කතාවේ සිංහල පරිවර්තනය

මැක්සිම් ගොල්ඩාර්බ්

ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ පුනරාගමනය සහ සමාජවාදය සඳහා සටන

මේ 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් පැවැත් වූ කථාවේ සිංහල පරිවර්තනය

ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරෝටියුක්ට එරෙහි දේශපාලන බොරු නඩුව නතර කරනු!

සයිරොටියුක්ට එරෙහිව ගෙන එන වංචනික චෝදනාව, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සෙලෙන්ස්කි තන්ත්‍රයටත්, රුසියාවට එරෙහි තීව්‍රවන යුද්ධයටත් විරුද්ධව යුක්‍රේන කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරෝධය බිය ගැන්වීම හා මර්දනය කිරීම අරමුනු කර ඇත.

ඩේවිඩ් නෝර්ත්

ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වෙනු!

ලෝක යුද්ධය කරා තල්ලුවී යාම නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ, ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරා අරගලයට පැමිනෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සෝවියට් සංගමය තුල ධනවාදී පුනස්ථාපනයේ ප්‍රතිවිපාක සහ පැරනි සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදය උදෙසා අරගලය

රුසියාවේ "බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල" සංවිධානයේ නියෝජිතයෙකු වන ආන්ද්‍රෙයි රිට්ස්කි 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේ දී කල කතාව.

ආන්ද්‍රේ රිට්ස්කි

බොග්ඩාන් සයිරොටියුක්, නැටෝවේ වක්‍ර යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියා, යුක්‍රේන සිරකඳවුරෙන් නිදහස් කරන ලෙස බල කර සිටිනු

අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා, බොග්ඩාන් සයිරොටියුක්—දක්ෂිනාංශික සෙලෙන්ස්කි තන්ත්‍රයේ සහ නැටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන-රුසියානු යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකි—ඔහුගේ උපන් ගම වන දකුනු යුක්‍රේනයේ පර්වොමේස්ක් හිදී යුක්‍රේනයේ ආරක්ෂක සේවය වන එස්බීයූ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඩේවිඩ් නෝර්ත්

රුසියානු ජනාධිපතිවරනය සහ කම්කරු පන්තියේ කර්තව්‍යයෝ

ව්ලැදිමීර් පුටින්ගේ පස්වැනි ධුර කාලය විලක්ෂනය වනු ඇත්තේ විස්තාරනය වන යුද්ධයක් ද ඔහුගේ පාලන තන්ත්‍රයට පිලිතුරක් නැති හා පිලිතුරක් සපයනු නො හැකි සදා පලල් වන සමාජීය හා දේශපාලනික අර්බුදයක් ද විසිනි.

බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල