Legal Issues

Topics

Date:
-

ජුලියන් අසාන්ජ් "බ්‍රිතාන්‍යයේ ග්වොන්තනාමෝ බොක්ක" ලෙස නම් ලද බෙල්මාර්ෂ් සිපිරි ගෙයි දින දහසක් ගෙවයි

අසාන්ජ්ව නීති විරෝධි ආකාරයෙන් පැහැර ගෙන යාමට නැතිනම් ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කල ඇමරිකානු ආන්ඩුවට ඔහුව භාර දීම සඳහා චෝදනා නොමැති ව සිර ගත කරනු ලැබ සිටී.

ඔස්කා ග්‍රෙන්ෆෙල්

එක්සත් රාජධානියේ මහාධිකරනය අසාන්ජ් පිටුවහල් කිරීමට නියෝග කරයි: ව්‍යාජ-නීතිමය හෑල්ලුවක්

ඇමරිකානු ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය විවෘතව නොතකා හරිමින්, එක්සත් ජනපද ආන්ඩුව සහ මිලිටරිය විසින් සිදු කරන ලද බිහිසුනු සාපරාධී වැරදි හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහාධිකරනය මාධ්‍යවේදියෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කොල එලි දල්වයි

තෝමස් ස්ක්‍රිප්ස්

එක්සත් රාජධානියේ මහාධිකරනය අසාන්ජ් පිටුවහල් කිරීමට නියෝග කරයි: ව්‍යාජ-නීතිමය හෑල්ලුවක්

ඇමරිකානු ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය විවෘතව නොතකා හරිමින්, එක්සත් ජනපද ආන්ඩුව සහ මිලිටරිය විසින් සිදු කරන ලද බිහිසුනු සාපරාධී වැරදි හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහාධිකරනය මාධ්‍යවේදියෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කොල එලි දල්වයි

තෝමස් ස්ක්‍රිප්ස්

මාස 18ක් මුලුල්ලේ රඳවා තබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ අධිකරනය අහ්නාෆ් ජසීම් මුස්ලිම් කවියා ඇප මත මුදාහරියි

ජසීම්ට එරෙහි නඩු පැවරීම, රාජපක්ෂ ආන්ඩුව විසින් මුස්ලිම් සහ දෙමල ප්‍රජාවන්ට එරෙහිව ගෙනයන වර්ගවාදී ප්‍රකෝපකිරීම්වල කොටසකි

ශ්‍රී හරන්, විමල් පෙරේරා

කොවිඩ්-19 වෛරසය ගහන වූ අනාරක්ෂිත පාසැල් සම්බන්ධයෙන් දරන ලද ආස්ථානය හේතුවෙන් එක්සත් රාජධානියේ මවක වන ලීසා ඩයස් ද්වේශසහගත නඩු පැවරීමකට මුහුන දෙයි

“ඔවුන් මට තර්ජනය කරන්නේ, පාසල් තුල කොවිඩ් පැතිරීමට සහ අන්තරායන් වලට එරෙහිව මම හඬ නඟා ඇති බැවින් බව මම දනිමි”

ජූලි හයිලන්ඩ්

රාජපක්ෂගේ හදිසි නීති පාලනයට එරෙහිව ශ්‍රී ලාංකික කම්කරුවන් ආරක්ෂා කරනු!

මෙම හදිසි නීතිය පැනවීම, කම්කරුවන් සැලකිය යුත්තේ, කොවිඩ්-19 වසංගතයට ධනපති පන්තිය සෑම තැනකදීම ප්‍රතිචාර දක්වන්නේ ඒකාධිපති පාලනයන් කරා මාරු වීමෙනි යන්න පිලිබද අනතුරු ඇඟවීමක් ලෙස ය.

දීපාල් ජයසේකර

ඇමරිකන් කම්කරු පංතිය අසාන්ජ් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතුයි

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් දශකයකට වැඩි කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පටවන ලද දරුනු ලෙස පීඩාවන්ට යටත් කෙරී ඇත. ඔහු මේ වන විට ලන්ඩනයේ බෙල්මාර්ෂ්හි උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක සිට එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන්කරමින් සිටියි.

තෝමස් ස්ක්‍රිප්ස්

ට්‍රම්ප්ගේ ජනවාරි 6 කුමන්ත්‍රනය පිලිබඳ පූර්න, මහජන පරීක්ෂනයක් සඳහා!

එක්සත් ජනපද මන්ත්‍රන සභා ශාලාවෙහි ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට දේශපාලනික වශයෙන් වගකිව යුතු අයව වසන් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකානුවන් හා ට්‍රම්ප් පරිපාලනය සමඟ එක්වෙයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

කුමන්ත්‍රනයේ සැලසුම්කරු වන ට්‍රම්ප් වහාම ඉවත් කරනු!

ට්‍රම්ප්ගේ ආධරකරුවන් දහස් ගනනක් මන්ත්‍රන සභා ගොඩනැගිල්ල වෙත කඩාවැදී ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් පරාජය වූ බව කොන්ග්‍රසය විසින් සහතික කිරීම නතර කලහ.

පැට්රික් මාටින්, ඩේවිඩ් නෝර්ත්

වසංගතය හා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන

පසුගිය දින තුන තුල සිදුවීම් තුනක් ට්‍රම්ප්ගේ පශ්චාත් මැතිවරන කුමන්ත්‍රනවල ස්වභාවය සහ ඒවා මෙහෙයවන සමාජ හා ආර්ථික උත්සුකතා පිලිබඳ තොරතුරු හෙලි කරයි.

ජෝශප් කිෂෝර්

2020 මැතිවරනය අවලංගු කිරීමේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය නවත්වනු!

පසුගිය පැය 48 ක සිදුවීම්වලින් පැහැදිලි වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරන පරාජය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරන කනපිට පෙරලා පුද්ගලවාදී ආඥාදායකත්වයක් ඇති කිරීම සඳහා කුමන්ත්‍රනයක ක්‍රියාකාරීව නිරත වන බවත් ය

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) දේශපාලන කමිටුව