Internet Censorship

Topics

Date:
-

ආන්ඩුව සිය මර්දනකාරී අන්තර්ජාල මාධ්‍ය නීතිවලට සංශෝධන ගෙනඑන බවට පොරොන්දු වෙයි

ඒවායේ අවසාන ස්වරූපය කුමක් වුවත්, ආන්ඩුවේ අන්තර්ජාල මාධ්‍ය නීති ගැඹුරින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ඕනෑම මහජන ව්‍යාපාරයකට එරෙහිව එල්ල කර ඇත.

විමල් පෙරේරා

ජාතික ගීය විකෘති කල බවට චෝදනා කරමින් ගායන ශිල්පිනී උමාරා සිංහවන්ස ට එරෙහිව වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කෙරෙයි

දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව බලහත්කාරයෙන් අටවන ලද ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍යය සංකේතවත් කරන ඊනියා ජාතික ගීයට හෝ ජාතික ධජයට කවර හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයක් නොමැත.

වසන්ත රූපසිංහ

අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකාවේ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට ඇප ලැබෙයි

මහාධිකරන තීන්දුවක් මගින් මහේස්ත‍්‍රාත් උසාවි තීන්දුව නිශ්ප්‍රභ කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, පාලක පන්තියේ කොටස්වලට ජාත්‍යන්තර විවේචන මගහැරීමට අවශ්‍ය වන අතරම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර උත්සන්න කරෙනු ඇත.

වසන්ත රූපසිංහ

ටික්ටොක් හි යුද විරෝධී වීඩියෝ වාරනය නවතනු!

නැරඹුම් වාර 150 000 ඉක්මවමින් ඉතා සීඝ්‍රයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් තිබුනු සසප (ජර්මනිය) යුද විරෝධී වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයෙන් මකා දමනු ලැබුනි.

ජෑන් රිටර්, ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

සිරගත කර සිටින අහ්නාෆ් ජසීම් කවියාගේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වුනු රැස්වීමට වැදගත් ප්‍රතිචාරයක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදු විධිමත් චෝදනාවක් නොමැතිව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුලුතරයේ 26 හැවිරිදි කවියා වසරකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටියි.

අපේ වාර්තාකරුවන්

ජූලියන් අසාන්ජ් ගේ නිදහස රැඳී ඇත්තේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මතය

අසාන්ජ් ට හිංසා පීඩා කරන්නන්ටම දුක පවසන ආයාචනා කිරීමේ ඉදිරිදර්ශනය අසාර්ථක වී ඇත. ඔහුගේ නිදහස සුරක්ෂිත කර ගැනීමට නම් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉමහත් ශක්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරේ

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

සමාජ මාධ්‍යට එරෙහිව කඩා පැනීම සඳහා ආන්ඩුව පොලීසිය මුදා හරියි

“ව්‍යාජ ප්‍රවෘත්ති” සාපරාධීකරනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගන්නා පියවර, වැටුප් හා රැකියා කප්පාදුවලට සහ වසංගතය කෙරෙහි ආන්ඩුවේ සාපරාධී නොතකාහැරීමට එරෙහි ව වැඩෙන මහජන විරෝධය මැඩලීමේ උත්සාහයකි.

සකුන ජයවර්ධන

ෆේස්බුක් සමාගම වූහාන් පරීක්ෂනාගාර කුමන්ත්‍රන න්‍යාය හෙලි කරන ලෝක සමාජවාදී වෙබ් අඩවි ලිපිය වාරනය කරයි

ෆේස්බුක් විසින් ලෝසවෙඅ හි පල වූ, “වොෂිංටන් පෝස්ට් හි 'වූහාන් පරීක්ෂනාගාර' කුමන්ත්‍රන න්‍යාය එලිදරව් වේ" යන ඉදිරිදර්ශන ලිපිය "වැරදි තොරතුරු සහිත” එකක් ලෙස නම් කර ඇති අතර එය බෙදාහදා ගැනීම (sharing) පරිශීලකයින්ට අවහිර කර ඇත

ලෝසවෙඅ කතෘ මන්ඩලය

ගිනුම් අක්‍රීය කිරීම “ස්වයංක්‍රීය දෝෂයක්” බව කියාපාමින් ෆේස්බුක් සමාගම සමාජවාදී පිටු වෙත පිවිසීම යථා තත්වයට පත්කරයි

මහජන විරෝධයට මුහුන දුන් ෆේස්බුක් අඩියක් පිටුපසට ගත්ත ද එහි ක්‍රියාවන් සඳහා විශ්වාසවන්ත පැහදිලි කිරීමක් සම්පාදනය කිරීමට අසමත් විය.

ඇන්ඩ්‍රෙ ඩේමන්

ෆේස්බුක් සමාජවාදී වාමාංශයට එරෙහි ප්‍රහාරය උත්සන්න කරයි

රාජ්‍ය අනුග්‍රහය යටතේ අන්තර්ජාල වාරනය උත්සන්න කිරීමේ වෑයමක ෆෙස්බුක් නිරත ව සිටින්නේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ද ඇතුලත් සමාජවාදී සංවිධාන ඉලක්ක කර ගෙන ය.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

ෆේස්බුක්, වාමාංශික පිටු සහ පුද්ගලයින් ඉවත් කරයි

සිකුරාදා, ෆේස්බුක් සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් ඇතුළු වාමාංශික, යුද විරෝධී හා ප්‍රගතිශීලී ෆේස්බුක් පිටු සහ ගිනුම් ඉවත් කිරීමක් සිදු කලේ ය.

ඇන්ඩෘ ඩේමන්

පුලුල් විරෝධය හේතුවෙන් ට්විටර් තමන් සසජාතශි ගිනුමට පැන වූ වාරනය හකුලා ගනී

පින්ක් ෆ්ලොයිඩ් ආරම්භක රොජර් වෝටර්ස් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ ආරක්ෂකයන් සහ ලොව පුරා කම්කරුවන්ගේ තරුනයන්ගේ විරෝධතා ප්‍රකාශ පල වීමෙන් පසු සමාජවාදී සමානතා පක්ෂයේ තරුන ව්‍යාපාරයට පනවනු ලැබුනු වාරනය හකුලා ගැනුනි.

අපේ වාර්තාකරු