ව්‍යාජ වමේ දේශපාලනය

Topics

Date:
-

පැබ්ලෝවාදී දේශපාලන තකතීරුවෝ සිරියාවට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල-තුර්කි ප්‍රහාරය උත්කර්ෂයට නංවති

ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්‍රමෝදයට පත් වෙති.

ඇලෙක්ස් ලැන්ටියර්

ව්‍යාජ වාම පෙසප, නව ශ්‍රී ලංකා ජනාධිපති තේරී පත්වීම "ජනතා අපේක්ෂාවන්" ප්‍රකාශයට පත්වීමක් ලෙස හුවා දක්වයි

සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලය විසින් නායකත්වය දෙන, ශ්‍රී ලංකාවේ නව දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ආන්ඩුව ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මිත්‍යාවන් වපුරමින් සිටී.

පානි විජේසිරිවර්ධන, දීපාල් ජයසේකර

අවිශිබමය, ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංවාදයෙන් සමාජවාදී අපේක්ෂක පානි වි‍ජේසිරිවර්ධන බැහැර කරයි

පෙසප ට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙල හා එහි දැවෙන අවශ්‍යතාවය මුලුමනින්ම යට ගසා ධනපති ආන්ඩුවල අධ්‍යාපන කප්පාදුව, ශිෂ්‍ය විරෝධතා තුලින් නතර කල හැකිය යන ව්‍යාජ-වාම විරෝධතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි.

කපිල ප්‍රනාන්දු

ජනාධිපතිවරනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්ගේ ධනේශ්වර-ගැති වැඩපිලිවල

වැඩකරන ජනතාව රවටමින්, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ගැඹුරු වන ප්‍රහාර ධනේශ්වර ක්‍රමය තුල සහ අපකීර්තිමත් මැතිවරන දේශපාලනයේ රාමුව තුල විසඳිය හැකි බව විශ්වාස කරවීමට පෙසප උත්සාහ කරයි.

දීපාල් ජයසේකර

අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971

2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.

මැක්ස් බොඩි

අවිශිබමයේ ඒකාබද්ධ සමුලුව: විරෝධතා දේශපාලනය තුල කම්කරුවන් තරුනයන් සිර කිරීමේ ප්‍රයත්නයක්

අවිශිබමය හා වෘත්තීය සමිතිවල “ඒකාබද්ධ අරගලයක් “යනු විවිධ මධ්‍යම පන්තික හා ධනපති පන්තියේ ම කොටස් සමග ගොඩනගන අවස්ථාවාදී පෙරමුනු හා සන්ධානයන් ය.

කපිල ප්‍රනාන්දු

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය ධනේශ්වර ගැති ජන සභා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජවිපෙ 1971 අසාර්ථක නැගිටීම වර්නනා කරයි

වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන පෙසපයේ දේශපාලන ක්‍රියාමාර්ගය, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කරන, ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය යටත් කිරීමට යොමුව ඇත. එම දේශපාලන ක්‍රියාමාර්ගය ධනවාදය තුල තමන්ට සාධාරන පංගුවක් අපේක්ෂා කරන, සමාජයේ ඉහල මධ්‍යම පන්තික ස්ථරයක අවශ්‍යතා නියෝජනය කරයි.

සකුන ජයවර්ධන

විචාරාත්මක වර්ග න්‍යායයට එදිරි ව මාක්ස්වාදය: මේරිං බුක්ස් ප්‍රකාශකයින්ගේ නව පොත් පිංචක හැඳින්වීම

මෙහි පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව ප්‍රකාශනයක කතුවරයාගේ හැඳින්වීමයි. එය දැන් මේරිං ප්‍රකාශකයින්ගෙන් ලබා ගත හැකි ය. මෙම ප්‍රකාශනය තුල අඩංගුවන්නේ ටොම් කාටර්ගේ “විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්” නමැති දේශනය සහ අමතර රචනාවන් ය. ඒවා එක් ව ගත් කල මෙම කෘතිය, විචාරාත්මක වර්ග න්‍යායය සහ අනන්‍යතා දේශපාලන න්‍යායයන්ට වමෙන් කෙරෙන විවේචනයකි.

ටොම් කාටර්

කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක් - සුමනසිරි ලියනගේ

මාක්ස්වාදය විකෘත කිරීමේ ව්‍යාජ-වාම ප්‍රයත්නයක්

කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය තුලින් මෙන්ම වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.

සමන් ගුනදාස

ජන අරගල කන්ඩායම කොලඹදී පැවැත්වූ ආන්ඩු-විරෝධී උද්ඝෝෂනයට පොලිසිය අමානුෂික ප්‍රහාරයක් එල්ල කරයි

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කිරීම වැලැක්වීම සඳහා වෘත්තීය සමිති සමග පෙලගැසී, ධනේශ්වර පක්ෂවලට හේත්තු වෙමින් පෙසප විසින් ප්‍රචාරය කරන ප්‍රතිපත්ති, කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුන දී සිටින බරපතල ම අනතුරක් බව අපි කියා සිටිමු.

සමන් ගුනදාස

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -නව වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ නව වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා ස්ටැලින්වාදය” යි. අට වැනි කොටස මාර්තු 14 දින , හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -අට වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ අට වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ ” යි. හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

අවිශිබම විරුද්ධ පක්ෂ සමග තවත් ප්‍රතිගාමී සන්ධානයකට සූදානම් වේ

හිටපු ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව 2022 අප්‍රේල්-ජූලි මාසවල පැනනැගි මහජන නැගිටීමේදී කලාක් මෙන්, පෙසප සහ අවිශිබම තවත් දේශපාලන ව්‍යසනයක් සූදානම් කරමින් සිටින බවට අපි සිසුන්ට හා කම්කරුවන්ට අනතුරු අඟවමු.

කපිල ප්‍රනාන්දු

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හත් වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හත් වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මහජන පෙරමුනු දේශපාලනය ” යි. හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හයවැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හයවැනි කොටස “කියුබානු විප්ලවයේ මායාව හා යථාර්ථය” යි. පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය..

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -පස්වැනි කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ පස්වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන, දේශප්රේමිත්වය හා මාක්ස්වාදය” යි. සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.ය

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -සිව්වන කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ සිව්වන කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වෘත්තීය සමිති” යි. තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමු වන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය - තුන්වන කොටස

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ තුන්වන කොටස “ජනතා විමුක්ති පෙරමුන හා පන්ති සටන” යි. දෙවන කොටස 21 දින සහ පලවන කොටස 20 දින පලවිය.

කීර්ති බාලසූරිය

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය - පලමුවන කොටස

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් "ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය" යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

කීර්ති බාලසූරිය