තියුනු වෙමින් පවතින සමාජ ආතතීන් මධ්‍යයේ, පාලක ප්රභූවෙහි ප්රතිමල්ලව කන්ඩායම් තුලනය කරන බොනපාට්වාදී චරිතයක් වන ෂී, දේශීය ව හා රටින් පිටත අර්බුදයන්ට මුහුන දෙන බිඳෙනසුලු සීසීපී පාලන තන්ත්රය විසින් ඉදිරියට තල්ලු කරනු ලැබ ඇත.
•පීටර් සිමන්ඩ්ස්
පාලක පන්තීන් යුද්ධය කරා ඇදී යද්දී පැවැත්වුනු සමුලුව, ප්රතිබාධනීය වාක්‍ය ඛන්ඩ ප්‍රකාශ කරමින් රාජ්‍ය-තාන්ත්‍රික උපාමාරු පවත්වාගෙන ගිය බෙලහීන හා වතාවතක් වැනි මවාපෑමක් විය.
•ජෝන් මැල්වාර්
ජර්මනියේ විශාලතම යුද නැවක් වන බයර්න් (බැවේරියා) නමැති ආරක්ෂක නැව සඳුදා සිට ඉන්දු-පැසිෆික් කලාපය බලා ගමන් කරමින් සිටියි.
•ජොහැනස් ස්ටර්න්
අර්බුදකාරී මුහුදු ප්‍රදේශයෙහි ඇමරිකානු නාවික යුද අභ්‍යාස වලට ෆිලිපීනය සම්බන්ධ නොවන බවට දුතර්තේ නිවේදනය කර ඇත්තේ, චීනය සමඟ යුද්ධයකට සූදානම් වීමේ, වොෂින්ටනයේ ව්‍යායාමය උත්සන්න වෙමින් තිබියදීය
•ජෝශප් සැන්තොලන්
සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතත්, නවදිල්ලිය සහ බීජිනය යන දෙපාර්ශවයම මතභේදාත්මක දේශ සීමාව දිගේ මිලිටරි තරකිරීම් නොනවත්වාම කරගෙන යයි.
•දීපාල් ජයසේකර, කීත් ජෝන්ස්
පොලිස් කෘරත්වයට සහ කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහි සමාජ කෝපය උත්සන්න වන විට, පන්ති ගැටුම් මැඩලීමට, පාලක පන්තිය බාහිර යුද්ධ ඇවිලවීමට උත්සාහ කිරීමේ අන්තරාය ඉහල යමින් තිබේ.
•ඇලෙක්ස් ලැන්ටියර්