ලොස් ඇන්ජලීස් ලැව්ගිනි ව්‍යසනය සහ සමාජවාදී සැලසුම්කරනයේ අවශ්‍යතාව
ලොස් ඇන්ජලීස්හි පාලනයෙන් පිටපනිමින් පවතින ලැව්ගිනි අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජය සමාජවාදී පරිවර්තනයට බඳුන් කිරීමේ හැකියාව පමනක් නො ව, එහි හදිසි අවශ්‍යතාව යි.
ලොස් ඇන්ජලීස්හි පාලනයෙන් පිටපනිමින් පවතින ලැව්ගිනි අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජය සමාජවාදී පරිවර්තනයට බඳුන් කිරීමේ හැකියාව පමනක් නො ව, එහි හදිසි අවශ්‍යතාව යි.
රාජපක්ෂ ආන්ඩුවේ මිනීමරු “නව සාමාන්‍යය” යටතේ සියලු ආර්ථික කටයුතු පවත්වාගෙන යාම සඳහා හවුල් වී ඇති වෘත්තීය සමිති නායකයන් මානව අයිතීන් උල්ලංඝනය කිරීම ගැන ආන්ඩුවට චෝදනා එල්ල කිරීමමත් කුහකය.
කලින් ගත් පියවර ප්‍රමානවත් නො වන බව, විශාල එක්සත් ජනපද සමාගම් බොහොමයක් තීරනය කර ඇති අතර, කොවිඩ්-19 රෝගීන් වැඩිවීම හා සම්බන්ධ අගුලු දැමීම්, ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.
අගුලු දැමීම අවසන්වූ මැයි මාසයේ පටන්, යුරෝපය පුරා ආන්ඩු හා වෘත්තීය සමිති විසින් අනුගමනය කරන ලද ආපසු වැඩට දැක්කීමේ පිලිවෙත තුඩුදී ඇත්තේ, සමාජ දුරස්තවීම්වල බිඳවැටීමටයි.
යුරෝපා සංගමයේ සභාපති ලෙස වැඩ ආරම්භ කරමින් පසුගිය බදාදා එනම් ජූලි 8දා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්, යුරෝපීය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
වොෂින්ටනයෙන් ස්වාධීනව යුද්ධ කිරීමට යුරෝපයට ඇති හැකියාව සහතික කිරීම සඳහා, මිලිටරි වියදම් හා කප්පාදුව වේගවත් කරන ලෙස ජර්මනියේ හා ප්‍රන්සයේ නායකයින් ඉල්ලා සිටියේ ය.
වසංගතයට එරෙහි සම්බන්ධීකරන මෙහෙයුමක අවශ්‍යතාව මතුකිරීමෙන් පසුව, කීර්තිමත් විද්‍යාඥ මෞරෝ ෆෙරාරිට, යුරෝපීය පර්යේෂන කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
නොවැම්බර් 10දා පැවති ස්පාඤ්ඤ මැතිවරනයේ දී ෆැසිස්ට්වාදී වොක්ස් පක්ෂයේ ක්ෂනික නැගීම ස්පාඤ්ඤයේ ද ලෝකය පුරා ද කම්කරුවන් මුහුන දෙන ගැඹුරු දේශපාලන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවීමකි.