සසප විසින් සත්කාරකත්වය දරන ලද බදාදා රැලිය සහ රැස්වීම, ලෝක අධිරාජ්‍යවාදය මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය.
•ඉවාන් බ්ලේක්
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
•මැක්ස් බොඩි
අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.
•ඩේවිඩ් නෝර්ත්
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
•කීත් ජෝන්ස්
කිෂෝර් වසර 16කට ආසන්න කාලයක් සසප (එජ) ජාතික ලේකම් ධූරයේ වගකීම් ඉටු කර ඇති අතර වයිට් ලෝසවෙඅ කම්කරු පුවත් කර්තෘ වරයා ය. දෙදෙනා ම මීට පෙර ජනාධිපතිවරනවල දී සසප නියෝජනය කර ඇත.
•නික් බැරික්මන්
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් 2024 ජනාධිපතිවරන ව්‍යාපාරය සඳහා සසප අපේක්ෂකයන් ලෙස ජෝ කිෂෝර් සහ ජෙරී වයිට් තෝරා ගනු ලැබීම ඊයේ (පෙබ. 28) නිවේදනය කලේ ය.
•ඩේවිඩ් නෝර්ත්
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
•ඩේවිඩ් නෝර්ත්
2023 සසප ගිම්හාන පාසලේ දේශනය
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
•ජෝසෆ් කිෂෝර්
2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
•ඩේවිඩ් නෝර්ත්
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්‍රානික විය.
•ජෝසප් කිෂෝර්
ටොම් හෙනහන් ඝාතනයෙන් හතලිස් පස් වසරක් (1951-1977)
(මෙය Tom Henehan: A revolutionary life මැයෙන් 2022 ඔක්තෝබර් 16 දින යලි පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි. එය 1997 නොවැම්බර් 7 දින ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙරගමන්කරු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කම්කරු මාවත පුවත්පතේ පලවිය.)
•ඩේවිඩ් නෝර්ත්
එක්සත් ජනපද සසප සමුලු යෝජනාව (2022)
මෙම යෝජනාව 2022 ජූලි 31 සිට අගෝස්තු 5 දක්වා පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ හත් වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත විය.
•සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)
සසප (එක්සත් ජනපදය) 2022 සම්මේලන යෝජනාව
මානව වර්ගයා ඉදිරියේ ඉස්මතු වන විකල්ප දෙක වන්නේ, නිම නො වන මහා පරිමාන ආසාදන, බෙලහීනත්වය සහ මරනය හෝ ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දමා සාර්ස්-කෝව්-2 මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය වන සියලු ආකාර අවසන් කිරීම පිනිස මුලිනුපුටා දැමීමේ ගෝලීය පිලිවෙතක් ක්‍රියාත්මක කිරීම යි.
•සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)
සසප (එජ) 2022 සම්මේලන යෝජනා
මෙම අභියෝජනාව 2022 ජූලි 31 සිට අගෝස්තු 5 වන දින දක්වා පැවැත්වුනු, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ හත්වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත කර ගන්නා ලදී.
•සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)
අප වසර අවසානයට ලඟා වෙද්දී, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සාමූහිකව කටයුතු කරමින්, අවසාන වශයෙන් COVID-19 වසංගතය අවසන් කිරීමට තීන්දු කල යුතුය.
•සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ප්‍රකාශය
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
•බැරී ග්‍රේ
සසප (ශ්‍රී ලංකාව) ඉන්දීය වසංගතය පිලිබඳව පැවැත්වූ රැස්වීමේ පලකල අදහස්
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 30දා පැවැත්වූ රැස්වීමකට, සසප (එක්සත් ජනපද) ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් ඉදිරිපත් කල කතාවේ සංස්කරනය කරන ලද පිටපතක් මෙහි පලකරනු ලැබේ
•ජෝසෆ් කිෂෝර්
නව ජනාධිපති පදවි ප්‍රාප්තිය යෙදී තිබෙන දිනය වන ජනවාරි 20 වැනි දා වෙත යොමු වෙමින් සමස්ත එක්සත් ජනපදය පුරා සිදු කෙරීගෙන යන අන්ත-දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය, බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු වන අතර කම්කරු පන්තික විරුද්ධත්වය සංවිධානය කිරීම මගින් ඊට එරෙහි ව ප්‍රතිප්‍රහාර එල්ල කල යුතු ය.
•එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය
හදිසි ක්‍රියාමාර්ගයක් ගතහොත් සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගත හැකි නමුත් ඒ සඳහා කම්කරු පන්තිය පාලක පන්තියට හා ධනපති ක්‍රමයට එරෙහිව තමන්ගේම වැඩපිලිවෙලකින් මැදිහත් වියයුතුය.
•සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය
The Fourth International and the Perspective of World Socialist Revolution: 1986–1995 නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පල කෙරුනු කෘතියට සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිශෝර් විසින් ලියන ලද හැඳින්වීමේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතියෙහි අඩංගු වන්නේ 2019 ජූලි 21 සිට 28 දක්වා දිනවල සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) පැවැත්වූ ගිම්හාන පාසලට ඉදිරිපත් කෙරුනු දේශනයන් ය.
•ජෝසෆ් කිෂෝර්