අපේ පක්ෂය පමනක් ම සත්‍යය කථා කරමින්, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයින්ට ඔවුන් මුහුන දෙන බරපතල තත්වයත්, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිලි කරයි.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
සසප/සසජාතශි රැස්වීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාර්තු 9 පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීම සහ ඔහුගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් මතට එල්ල කරන උග්‍රවන ප්‍රහාර පිලිබඳව සාකච්ඡා කරනු ඇත.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ඉරිදා විරෝධතාවට එල්ල කල දැවැන්ත පොලිස් ප්‍රහාරය පැහැදිලි කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිගාමී දේශපාලන, ආර්ථික හා සමාජ පිලිවෙත්වලට එරෙහි කිසිදු විරුද්ධත්වයක් එය නො ඉවසන බව යි.
•සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර
සාරාංශය: “ජනතා ජයග්‍රහනයක්” නො වන මැතිවරනය, දැනට මත් තමන්ගේ පරිපාලනයට ජෙනරාල්වරුන් රොත්තක් පත් කර ඇති ජනාධිපති රාජපක්ෂ යටතේ ආඥාදායක පාලනයක් සඳහා සූදානම් වන පක්ෂයක මැතිවරන ජයග්‍රහනයකි.
•කේ. රත්නායක
ජනතාවාදී පූච්චානම් වලින් දවටා ඇති නමුත් ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම කම්කරුවන් හා දුගීන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා නොව, කොවිඩ් 19 වසංගතයෙන් අර්බුදයට මුහුන දී සිටින මහ ව්‍යාපාරිකයන් ගොඩ දැමීමේ එකකි.
•ඩබ්ලිව්.ඒ. සුනිල්
තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි වලට එල්ල වී ඇති ප්‍රහාරයන් සහ ගෝලීය වර්ධනයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව පිලිබඳ සාකච්ඡාවන් උද්ඝෝෂනයන්හිදී වර්ධනය විය
•අපේ වාර්තාකරුවන්
මැතිවරනයෙන් තමාට යහපතක් වෙතැයි බහුතර දුගීහු විශ්වාස නොකරති.
•අපේ වාර්තාකරුවන්
එජාපය හා එක්ව තරඟ කිරීමට නසසපය ගත් තීරනය, මෙම මධ්‍යම-පන්තික සංවිධානයේ හා අනෙකුත් ජාත්‍යන්තර ව්‍යාජ-වාම කන්ඩායම්වල දක්ෂිනාංශික දේශපාලනික පිරිහීමේ වැඩිදුර ප්‍රකාශනයකි.
•විලානි පීරිස් -කොලඹ දිස්ත්‍රික්ක සසප අපේක්ෂක කන්ඩායමේ නායිකාව
කම්කරු පන්තියට ආඥාදායකත්වයක තර්ජනය නැවැත්විය හැක්කේ, ධනවාදය පෙරලා දැමීම සඳහා එහි ම ස්වාධීන විප්ලවවාදී ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.
•සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය
ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය තුලට මිලිටරිය කා වද්දමින් කම්කරු පන්තියට එරෙහිව පුලුල් ප්‍රහාරයක් සූදානම් කරයි
•ප්‍රදීප් රාමනායක
ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, අධිකරනයේ සහ රාජ්‍ය පරිපාලනයේ සහාය ගොනුකර ගනිමින් සිටී.
•සංජය ජයසේකර
මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.
•නවීන් දේවගේ
රැස්වීම ශ්‍රී ලංකාව තුල හා ජාත්‍යන්තරව දේශපාලනිකව උද්‍යෝගී, සැලකියයුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ අවධානය ආකර්ෂනය කර ගත්තේ ය.
•අපේ වාර්තාකරුවන්
යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු!
ධනපති ප්‍රතිගාමීත්වයට හා ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වන සැලසුම්වලට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය.
•සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස “සුබසාධනවාදයක්” නියෝජනය කරන බවත් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස හුවා දැක්වෙන ගෝඨාභය රාජපක්ෂ සමග සැසඳූ කල ඔහු “අඩු නපුර” බවත් ව්‍යාජ වාම කන්ඩායම්, සිවිල් සංවිධාන හා ‘බුද්ධිමතුන්’ විසින් ප්‍රචාරනය කෙරේ. මෙය නපුරු මුලාවකි. එය සේවය කරන්නේ මූල්‍ය ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙස මර්දනකාරී පාලනයකට පාර කැපීමට ය.
•සමන් ගුනදාස
“අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක් වන්න” යන මැයෙන් ගෙන යනු ලබන සසප ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී නිරන්තරයෙන් විමසන ප්‍රශ්න කීපයක් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්ට යොමු කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන වසන්ත රූපසිංහ ඔහු සමඟින් නොවැම්බර් 12 දා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයට අදාල පෙල මෙ ලෙස ඉදිරිපත් කරමු.
•අපේ වාර්තාකරුවන්
අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ අයිතීන් හා ජීවන තත්වයන් කප්පාදුවට ද, කම්කරු පන්තිය, තරුනයන් හා ගම්බද දුගීන් මර්දනය කිරීමේ එල්ලය සහිතව ආඥාදායක පාලන රූපයන් සඳහා ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ යන සූදානමට ද එරෙහිව සමාජවාදී විකල්පයක් සඳහා සසප සටන් වදී.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
මේ පල කරන්නේ දිනපතා ඉංග්‍රීසි බසින් පලකරන ප්‍රධාන පුවත්පතක් වන “ඩේලිමිරර්” පුවත්පත නොවැම්බර් 8 වැනි දා පලකල, මාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා සමග සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනගේ සම්මුඛ සාකච්ඡාව යි.
•ගිහාන් ඩි චිකේරා
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) සංවිධානයෙන්, මෙ වර ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් සහභාගී වූ විවාදයක්, නොවැම්බර් 04 වන දා, කැලනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනි. ”ප්‍රතිරූපය ද, ප්‍රතිපත්තිය ද?” යන උද්ධෘතය යටතේ පැවති මෙම විවාදය නැරඹීමට දහසකට ආසන්න සිසුන් සංඛ්‍යාවක් රැස්ව සිටියහ.
•අපේ වාර්තාකරුවන්
එලැඹෙන ජනාධිපතිවරනය හමුවේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කලාකරුවන් ගත යුතු දේශපාලන මඟ කුමක්ද යන්න සාකච්ඡා කිරීමට, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක), පසුගිය 28 වන දා කොලඹ ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී රැස්වීමක් පැවැත්විය. මෙවර ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය පල කෙරෙන යෝජනාවක් එහිදී සම්මත කෙරුනි.
•අපේ වාර්තාකරුවන්