2006 WSWS International Editorial Board meeting

Topics

Date:
-

අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971

2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.

මැක්ස් බොඩි

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයෝ විශ්වවිද්‍යාල සේවක වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරති

ඇමතිවරුන් සමග අත්වැල් බැඳගෙන වැඩ කරන වෘත්තීය සමිති නිලධරය ප්‍රතික්ෂේප කරමින්, විශ්ව විද්‍යාල සේවකයින්, වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමූඅ හි කුරිරු කප්පාදු පියවරයන්ට මුහුන දෙන තම පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතුය.

දේහින් වසන්ත

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීම: ට්‍රොට්ස්කිවාදය සඳහා කැපවූ සටන්කරුවෙක්

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ ජාත්‍යන්තරව කම්කරු පන්ති අරගලවල පුපුරන සුලු වර්ධනය මධ්‍යයේ ජූලි 29 රැස්වීමේදී විජේ සහෝදරයාගේ අරගලයේ වැදගත්කම සහ එහි දේශපාලන පාඩම් සාකච්ඡා කෙරෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

බදු වැඩි කිරීම් වලට එරෙහිව ලංකාවේ කම්කරුවෝ විරෝධතා දක්වති

වෘත්තීය සමිති උත්සාහ කරන්නේ, ජනාධිපති වික්‍රමසිංහ වාචාල ලෙස හෙලාදකිමින් සහ ඔහුගේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වල ආටෝපමය වෙනස්කම් සඳහා ආයාචනා කරමින් කම්කරුවන් මුලා කිරීමට ය.

අපගේ වාර්තාකරුවන්