ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 9- 15
වසර 100 කට පෙර: ආධාර හුවමාරු වැඩසටහනක් සඳහා සෝවියට් රුසියාව ඇමරිකානු සිරකරුවන් නිදහස් කරයි
වසර 100 කට පෙර: ආධාර හුවමාරු වැඩසටහනක් සඳහා සෝවියට් රුසියාව ඇමරිකානු සිරකරුවන් නිදහස් කරයි
වසර 100 කට පෙර: හිට්ලර් නාසි පක්ෂයේ නායකත්වයට පත් වේ
වසර 25 කට පෙර: එල්ටීටීඊ දුම්රිය බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ කම්කරුවන් දුසිම් ගනනක් මිය යති.
වසර 100 කට පෙර: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනය මොස්කව්හිදී ආරම්භ වෙයි
වසර 100 කට පෙර: දකුනු චීන ජාතිකවාදී රජය ඇමරිකානු සහයෝගය ඉල්ලා සිටී.
වසර 100 කට පෙර: ඩී.එච්. ලෝරන්ස්ගේ නවකතාවක් වන Women in Love (ආදරයෙන් බැඳුනු ගැහැනුන්) ප්‍රකාශයට පත් වේ.
වසර 50 කට පෙර: සෝවියට් රුසියාව විසින් සැලියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යෑමට සෝයුස් 11 මෙහෙයුම දියත් කරයි.
වසර 100 කට පෙර: කැනඩාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වේ.
වසර 75කට පෙර: බ්‍රිතාන්‍ය ලේබර් රජය ගල් අඟුරු කර්මාන්තය ජනසතු කරයි
වසර 75 කට පෙර: මොතාසෙන් ගාල් කඳවුරේ සමූහ ඝාතන සම්බන්ධයෙන් නාසි එස්එස් හමුදා වැරදිකරුවන් බවට ප්‍රකාශ කෙරේ; වසර 100 කට පෙර: චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වේ
1921 මැයි 5 වන දින, මිත්‍ර පාක්ෂිකයින්ගේ උත්තරීතර මන්ඩලය විසින්, යුද වන්දි මුදල් ආපසු ගෙවීම සඳහා වූ අවසන් නිවේදනය ජර්මානු රජය වෙත ඉදිරිපත් කලේය. මෙම ලියවිල්ලට බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය සහ ජපානය යන රටවල ඉහල නිලධාරීන් අත්සන් කල අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් (David Lloyd George) විසින් එරට ජර්මානු තානාපති ෆ්‍රෙඩ්‍රික් ස්ටාමර් (Friedrich Sthamer) වෙත පෞද්ගලිකව භාර දෙන ලදී.
මිත්‍ර පාක්ෂිකයන් ජය ලබා අවසන් වූ දෙවන ලෝක යුද ව්‍යසනයෙන් පසු පලමු වරට 1946 මැයි 1 වැනිදා මිලියන ගනනක් ජනයා ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතා දිනය වෙනුවෙන් පෙල ගැසුනාහ.
1946 අප්‍රේල් 21 වැනිදා සෝවියට් රුසියාව විසින් වාඩිලාගෙන ගෙන සිටි ජර්මනියේ නැගෙනහිර කොටස තුල දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) ඒකාබද්ධ වී සමාජවාදී එක්සත් පක්ෂය (එස්ඊඩී) පිහිටුවන ලදී.
1946 අප්‍රේල් මාසයේ මේ සතියේ (අප්‍රේල් 12-18) දී එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ බලධාරීන් සීතල යුද්ධයේ පලමු අදියරයන් මගින් තීව්‍ර කෙරුනා වූ ආයුධ තරඟයකට පියවර තැබූහ. එක්සත් ජනපදය දිගු-දුර බැලස්ටික් මිසයිලයක් (long-range guided ballistic missile) පලමු වරට දියත් කල අතර සෝවියට්වරු න්‍යෂ්ටික අවි නිපදවීමේ අරමුනින් අදාල පහසුකම් සහිත රහස් ආයතනයක් ස්ථාපිත කලහ.
සිය හිටපු බිරිඳ වූ නිකොල් බ්‍රවුන් සිම්ප්සන් (Nicole Brown Simpson) සහ ඇගේ මිතුරෙකු වූ රොන් ගෝල්ඩ්මන් (Ron Goldman) ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ඇමරිකානු පාපන්දු තරුවක් වූ ඕ.ජේ. සිම්ප්සන්ට එරෙහි නඩුවෙන් 1995 ඔක්තෝබර් 3 වැනිදා ඔහු නිදොස් කොට නිදහස් කෙරින. ඊට වසරකට පෙර, ලොස් ඇන්ජලීස් හි බ්‍රෙන්ට්වුඩ් හි පිහිටි සිම්සන් නිවස අසල මෙම යුවල පිහියෙන් ඇන අමානුෂික ලෙස ඝාතනය කොට තිබියදී සොයා ගත්තේ ය.
හෝ චි මිංගේ (Ho Chi Minh) නායකත්වයෙන් යුත් වියට්නාම් ස්ටැලින්වාදීහු 1945 සැප්තැම්බර් මේ සතියේ, වියට්නාම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විරේක කිරීමේ අරමුනෙන් දරුනු මෙහෙයුමක් දියත් කලහ.
මිත්‍ර හමුදා බලවතුන් විසින් දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියට හා ජපානයට එරෙහිව ලබාගත් ජයග්‍රහනයෙන් පසු, ජර්මනිය හා ජපානය පෙර වසරවල සිදු කරන ලද සමහර යුද අපරාධ සහ කුරිරුකම් හෙලි කරන නඩු මාලාවේ පලමුවැන්න, 1945 සැප්තැම්බර් 17 වන දින ආරම්භ කරන ලදී.
පලස්තීන විමුක්තිය සඳහා මහජන පෙරමුනේ (පීඑෆ්එල්පී) සාමාජිකයින් පැහැරගත් ගුවන් යානා හතරෙන් එක් යානයක්, ජෝර්දානයේ සර්කා නගරයෙන් බොහෝ එපිටින් පිහිටි ගුවන් පථයක් වන ඩෝසන්ස් ෆීල්ඩ් (Dawson’s Field) වෙත රැගෙන යාමට අවසානයේ හැකි විය.
ඇමරිකාව නිල වශයෙන් ජපානය යටත්කර ගැනීම හරහා සිය කලාප ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරයි.
සෝවියට් සංඟමය සිකුරු ග්‍රහයා වෙත පිවිසෙයි.