ජූන්ටීන්ත් සහ දෙවන ඇමරිකානු විප්ලවය
එක්සත් ජනපදය පුරා වහල්භාවයේ අවසාන විමුක්තියේ සැබෑ ඉතිහාසය, වාර්ගික මිථ්‍යාව ප්‍රතික්ෂේප කරන ලෝක-ඓතිහාසික වැදගත්කමක් දරයි.
•ට්‍රෙවන් ඔස්ටින්, ටොම් මැකමන්
එක්සත් ජනපදය පුරා වහල්භාවයේ අවසාන විමුක්තියේ සැබෑ ඉතිහාසය, වාර්ගික මිථ්‍යාව ප්‍රතික්ෂේප කරන ලෝක-ඓතිහාසික වැදගත්කමක් දරයි.
වහල් මෙහෙයේ හා අසමානතාවයේ ආරක්ෂකයින්ගේ ස්මාරක ඉවත් කිරීම සඳහා වන සාධාරන ඉල්ලීම, අසාධාරන ලෙස ඇමරිකානු විප්ලවයට හා සිවිල් යුද්ධයට නායකත්වය දුන් මිනිසුන්ගේ ස්මාරකවලට එරෙහි ප්‍රහාර සමඟ අත්වැල් බැඳගෙන තිබේ
නිව්යෝර්ක් ටයිම්ස් විසින් දියත් කරනු ලැබූ 1619 ව්‍යාපෘතිය, ඇමරිකානු ඉතිහාසයේ සාරභූත ලක්ෂනය සහ ගාමක බලවේගය ලෙස ඉදිරිපත් කරන්නේ, වර්ගවාදය හා වාර්ගික ඝට්ඨනයයි.