උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.
කටාලින් කාරිකෝ සහ ඩෲ වයිස්මන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීම යුක්තිසහගත ලෙස යෝග්‍ය වන අතර, දැවැන්ත දක්ෂිනාංශික විද්‍යා-විරෝධී උද්ඝෝෂනයක කොන්දේසි පවතින තතු යටතේ එය ප්‍රදානය කිරීම අතිශය වැදගත්කමක් දරයි.
මෙනින්ගොකොකල් රෝගය ගැන බලධාරීන්ගේ ප්‍රතිචාරයෙන් කියවෙන්නේ මානව ජීවිත පිලිබඳව ධනපති ආන්ඩුවල නොතැකීමේ තවත් අවස්ථාවකි.
ඖෂධ විෂවී සිදුවන මරන සම්බන්ධයෙන් ආන්ඩුවේ නරුම ප්‍රතිචාරය, ධනපති පාලකයන් මහජනතාවගේ ජීවිත වලට ඉහලින් ඖෂධ සමාගම් වල ලාභය තබා ඇති අයුරු පිලිබඳ බලගතු උදාහරනයකි.
ආහාර අර්බුදය ලෝක ප්‍රපංචක් වන අතර එය, අර්බුදග්‍රස්ථ ධනවාදය විසින් උරුම කර දී ඇති තත්වයක් සේ ම මෙයට ජාතික විසඳුම් ද නැත.[
ජාත්‍යන්තරව නව ප්‍රභේද පැතිර යාමෙන් තීරනාත්මකව මතු කෙරෙනුයේ වසංගතය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය මූලෝපායක අවශ්‍යතාවයයි.
වසංගතය වනාහි, ඓතිහාසික පරිමාන ව්‍යසනයක් මෙන් ම යෝධ අපරාධයක් ද වේ. එහි බලපෑම, මනුෂ්‍ය ජීවිත වලට ඉහලින් ලාභය තැබීමට හිතාමතාම මුල්තැන දෙමින් ද වෛරසය ගෝලීය ජනගහනය පුරා පුලුල් ලෙස පැතිර යාමට ඉඩ සැලසෙන ප්‍රතිපත්ති අනුගමනය කරමින් ද ධනපති ආන්ඩු විසින් ගෙන ඇති තීරනවල ප්‍රතිපලයකි.
අප වසර අවසානයට ලඟා වෙද්දී, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සාමූහිකව කටයුතු කරමින්, අවසාන වශයෙන් COVID-19 වසංගතය අවසන් කිරීමට තීන්දු කල යුතුය.
ස්පර්ශීය සංවේදනය පිටුපස ඇති සෛලමය හා ජානමය යාන්ත්‍රනය පැහැදිලි කිරීමට උදවු කිරීමේ වැඩ කටයුතු වෙනුවෙන්, එක්සත් ජනපදයේ විද්‍යාඥයන් දෙදෙනෙකුට වෛද්‍ය විද්‍යා නොහොත් කාය විද්‍යා නොබෙල් කමිටුව විසින් ත්‍යාගය පිරිනැමී ය.
කොවිඩ්-19 ජනනය කරන වෛරසය තුරන් කිරීම සඳහා සටන් කිරීමේ දී, කම්කරු පන්තිය තුල මුල් බැස ගන්නා සහ විද්‍යාව මගින් දැනුවත් කෙරෙන පලල් පදනම් සහිත ව්‍යාපාරයක් වර්ධනය කිරීමට, “වසංගතය තුරන් කරන්නේ කෙසේ ද” නමැති ඔක්තෝබර් 24දා පැවති ඔන්ලයින් සාකච්ඡාව ප්‍රධාන ඉදිරි පියවරක් සලකුනු කලේ ය.
පන්ති අරගලයේ වර්ධනය විසින් ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බල කල හැකි සමාජ බලවේගය—එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය—හෙලිදරව් කරමින් සිටියි.
විශේෂඥයන් කියා සිටින්නේ, වෛරසය සම්ප්‍රේෂනය සීමා කිරීමේ දැඩි පියවර සමග එන්නත්කරනය දියත් කලයුතු බවයි.
සැබෑ සංඛ්‍යාව ඉතා ඉහල අගයක් ගන්නා නමුත්, නිල ගනන් හිලවුවලට අනුව කොවිඩ් වසංගතය ලොව පුරා මිලියන 200ට අධික පිරිසකට ආසාදනය වී ඇත.
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
ව්‍යසනකාරී නව ප්‍රභේද ලංකාව තුල පැතිරීම, දෛනික පීසීආර් පරීක්ෂන දැවැන්තව ඉහල දැමීමේ සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල නතර කිරීමේ හදිසිභාවය මතු කර ඇත.
වසංගතය පරාජය කිරීම හුදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොව, එය ප්‍රමුඛ වශයෙන්ම දේශපාලන ප්‍රශ්නයක් බව අවධාරනය කරමින් සටන් වදිනුයේ හජාජාක සහ එහි ශාඛාවන් පමනි.
වසංගතය මැඩ පැවැත්වීමට නොහැකිවීම වෛද්‍ය විද්‍යාත්මක අසමර්ථභාවයක් නොව, ලාභ ගරන ධනපති ක්‍රමයේ ඓතිහාසික නොහැකියාවේ සෘජු ප්‍රතිඵලයකි.
කොවිඩ්-19 ආසාදනවල නව රැල්ලක් ලොව පුරා පැතිරෙද්දී, රෝගය පාලනය කිරීම සඳහා කලින් අනුගමනය කරන ලද සීමිත මහජන සෞඛ්‍ය පියවරයන් පවා ආන්ඩු විසින් අතහරිමින් සිටියි.