උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
ඖෂධ, උපකරන සහ වෛද්‍යවරුන් ඇතුලු අනෙකුත් සේවක හිඟයට හේතුව අනුප්‍රාප්තික ආන්ඩුවල අඛන්ඩ කප්පාදුවයි.
සාෆි දඩයම, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඇතුලු පාලක පන්තියත්, ඔවුන්ගේ සිංහල ස්වෝත්තමවාදී මැර කල්ලිත් දශක ගනනාවක් තිස්සේ, කම්කරු පන්තිය බෙදීමට, බෙලහීන කිරීමට හා මැඩීමට ගෙනගිය දෙමල හා මුස්ලිම් විරෝධී ලේ වැකි ප්‍රකොපකාරිත්වයේ දරුනුකම හෙලිදරවු කෙරුනු තවත් අවස්ථාවකි.
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
දීමනාව ගැන නිශ්චිත තොරතුරක් වෘත්තීය සමිති විසින් ලබා දී නොමැති බවත් දෙන බව කියන සොච්චම් දීමනාව පවා ලැබෙන බවට විස්වාශයක් නැති බවත් සෞඛ්‍ය සේවකයෝ පවසති.
සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.
“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”
කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.
වෘත්තීය සමිති නායකයින් කරන යෝජනා සම්බන්ධයෙන් තම සාමාජිකයින් අඳුරේ තබමින්, රාජ්ය නිලධාරීන් සමඟ වෘත්තීය සමිති සන්ධානයේ සාකච්ඡා සිදු වූයේ කාමර දොරවල් වසාගෙන ය.
පසුගිය සතියේ පැවැත්වුනු ජාතික වැඩ වර්ජනය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානය මත වික්‍රමසිංහ ආන්ඩුව විසින් රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් වැඩෙන වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලක කොටසකි.
බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දී රෝගීන් මරනයට සහ විවිධ සංකූලතාවන්ට ඇද දැමීම ඇතුලු මහජන සෞඛ්‍යයේ මෙම දැවැන්ත බිඳවැටීම, හුදෙක් පුද්ගලික නරුමත්වයකට ඌනනය කල නොහැක.
සෞඛ්‍ය සේවකයින්, 2020 සිට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට වඩා වැඩ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ වී ඇත. දැන් ඔවුන් මෙම අත්දැකීම්වල දේශපාලන පාඩම් විමර්ශනය කල යුතුය.
සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ සෑම කොටසකගේ ඉල්ලීම් ගැටෙන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ කප්පාදු වැඩපිලිවෙල සමගයි.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.
දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.
මහජනතාවගේ අයිතියක් වන නිදහස් සෞඛ්‍ය සේවය සහ සේවක අයිතීන් රැකගත හැක්කේ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ගොඩනගන ක්‍රියාකාරී කමිටු හරහා සටන අප අතට ගෙන අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම තුලින් පමනි
වර්ජනය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ තවත් පෙරමුනක් විවෘත කරයි.
මෙනින්ගොකොකල් රෝගය ගැන බලධාරීන්ගේ ප්‍රතිචාරයෙන් කියවෙන්නේ මානව ජීවිත පිලිබඳව ධනපති ආන්ඩුවල නොතැකීමේ තවත් අවස්ථාවකි.
අද සෞඛ්‍ය, නිවාස හා අධ්‍යාපනයට ප්‍රවේශය ඇතුළු ඉතාමත් මූලික සමාජ අයිතීන් ආරක්ෂා කිරීම ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ප්‍රහාරයක් සමග බැඳී ඇත.