The Afghanistan war

Topics

Date:
-

සසජාතශි රැස්වීම ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපදයේ මහා පරාජය පිලිබඳ සාකච්ඡා කරයි

තරුන ජනයා තීරනාත්මත ජාත්‍යන්තර වර්ධනයන් ගැන බරපතල විශ්ලේෂනයක් සොයමින් සිටින බවට ඉඟි කරමින්, ශ්‍රී ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකින් ම පාහේ ශිෂ්‍යයෝ රැස්වීමට සහභාගි වූ හ.

අපේ වාර්තාකරුවන්

9/11 ප්‍රහාරයේ සිට 20 වසරක් සහ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"

9/11 ප්‍රහාරයේ 20 වන සංවත්සරය සමපාත වන්නේ, ඊට එරෙහි පලිගැනීමක මුවාවෙන් දියත් කරන ලද එක්සත් ජනපදයේ "ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයෙහි" අන්ත පරාජය සමගයි

බිල් වැන් ඕකන්

ලෝසවෙඅ පාඨකයෝ ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු මහා පරාජය සම්බන්ධයෙන් අදහස් පල කරති

“ඇෆ්ඝනිස්ථානය තුල ඇමරිකාවේ මහා පරාජය” යන මැයෙන් පැවැත් වීමට නියමිත දේශනය ගොඩ නැගීම ඉලක්ක කර ගෙන සසප සහ සසජාතශි සාමාජිකයන් ගෙන ගිය උද්ඝෝෂනයේ දී රැස්වීමට සහය පල කරමින් පල කෙරුනු අදහස් කීපයක් අපි මෙ ලෙස පල කරමු.

අපේ වාර්තාකරුවන්

ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු පරාජය හමුවේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තැතිගත් ප්‍රතිචාරයක් දක්වයි

ධනපති පක්ෂ ඇෆ්ඝන් යුද්ධය තුල වොෂින්ටනය සිදුකල යුද අපරාධ සියල්ල වසන් කරමින්, තලිබාන් සංවිධානයේ ත්‍රස්තවාදය පමනක් ඉස්මතු කරති.

විජිත් සමරසිංහ

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ බිඳවැටීම: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක්

ඇෆ්ගන් ආන්ඩුවේ බිඳවැටීම, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් ප්‍රවර්ධනය කල ඇමරිකානු අපරාජිතකම පිලිබඳ මිථ්‍යාව සුන් කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද යුද්ධය: ඓතිහාසික අපරාධයක්

ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේ නාමික අවසානය පිලිබඳ බයිඩන්ගේ නිවේදනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ගනනය කල නොහැකි දුක් වේදනා ඇති කල, අතිවිශාල ලෙස සම්පත් නාස්ති කල සහ ඇමරිකානු සමාජය කෘෘරත්වයට පත්කල ම්ලේච්ඡ මිලිටරි මෙහෙයුමෙහි ශේෂ පත්‍රයක් ඇඳගැනීමට අවස්ථාවක් සපයයි

පැට්‍රික් මාටින්