The dissolution of the Soviet Union

Topics

Date:
-

ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ සංවත්සරයක්: සෝවියට් සංගමයේ අවසානයෙන් 30 වසරක්

ගොර්බචෙව්ගේ ග්ලාස්නොස්ට් (විවෘතකරනය) හා පෙරෙස්ට්‍රොයිකා (ප්‍රතිව්‍යුහගතකරනය) යන පිලිවෙත් මඟින්, ධනේශ්වරක්‍රමය පුනස්ථාපනය කිරීම හරහා සෝවියට් ආර්ථිකය ලෝක වෙලඳපොල සමඟ යලි ඒකාබද්ධ කිරීම සඳහා වන පරිශ්‍රමය ප්‍රකාශයට පත් වෙතැයි හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) 1985 තරම් ඈතදී හඳුනා ගත්තේය.

ජෝන් මල්වා

සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් විසි වසරක්

2012 වසරේ ධනේශ්වර අර්බුදය හා කම්කරු පන්තියේ රැඩිකලීකරනය

මෙහි පලවන්නේ ජනවාරි මස එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පැවැත්වූ සමුලුවකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවයි.

ඩේවිඩ් නෝර්ත්