Myanmar (Burma)

Topics

Date:
-

ජාජබ/ජවිපෙ ආන්ඩුව ජාත්යන්තර සරනාගත නීති උල්ලංඝනය කරමින් රොහින්ග්යානුවන් බලහත්කාරයෙන් පිටමං කිරීමට සැරසෙයි

කම්කරුවන්ට තමන් කැමති ඕනෑම තැනක ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ඇති, පූර්න පුරවැසි අයිතීන් සහිත ජාත්‍යන්තරවාදී මූලධර්මය මත පදනම්ව, සංක්‍රමනිකයන් සහ සරනාගතයින් ආරක්ෂා කිරීම තීරනාත්මකය.

පානි විජේසිරිවර්ධන

බංග්ලාදේශ ආන්ඩුව රෝහින්ගියා සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීම අරඹයි

ආන්ඩුව රෝහින්ගියා සරනාගතයින් 100,000 ක් පමන සුලි කුනාටු සහිත දූපතක් වන භාසාන් චාර් වෙත යවා ඇති අතර අනෙක් අය ඔවුන් පලා ආ මියන්මාරයටම ආපසු යැවීමට සැලසුම් කරමින් සිටී.

විමල් පෙරේරා

මිලිටරිය මියන්මාරයේ බලය අල්ලා ගනී

කොවිඩ්-19 වසංගතය මගින් අවුලුවන ලද ධනවාදයේ ගැඹුරු අර්බුදය මධ්‍යයේ මිලිටරියේ පියවර, එක්සත් ජනපදයට නොඅඩු ලෙස, ජාත්‍යන්තර වශයෙන් ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීම සලකුනු කරයි.

පීටර් සිමොන්ඩ්ස්