1929 සහ 1933 අතර සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පලමු කාල පරිච්ඡේදය තුල, තුර්කියේ බියුකාඩා (ප්‍රින්කිපෝ) හි දී ලියොන් ට්‍රොට්ස්කිගේ සිදුකල වැඩ කටයුතු පිලිබඳ දෙවන ජාත්‍යන්තර අනුස්මරනයේදී ඩේවිඩ් නෝර්ත් විසින් මෙම දේශනය පවත්වන ලදී.
•ඩේවිඩ් නෝර්ත්
මෙම උත්සවය, ට්‍රොට්ස්කිවාදය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර සම්බන්ධතාවයේ කලක සිට සිදුවෙමින් පවතින වෛෂයික විපරිනාමය පිලිබිඹු කරයි.
•ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය
විපතට පත් ප්‍රදේශයේ වෙසෙන බොහෝ පිරිස් චෝදනා කරන පරිදි මරනවලට හා විනාශයට වගකිව යුත්තේ “ස්වාභාවික ව්‍යසනය” නොව, ලාභයට කෑදරකමෙන්, භූමිකම්පා රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස ගොඩනැගිලි ඉදිකරන ධනපතියන් සහ මේ ගැන ඇස් පියාගෙන සිටින බලධාරීන් ය.
•අපේ වාර්තාකරුවන්
පසුගිය දශක තුන පුරා කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලේවැකි මැදිහත් වීම දැන් දිග හැරෙමින් පවතින විනාශයේ ප්‍රධාන සාධකයක් වන අතර එය ඉදිරි සති හා මාස වලදී මානුෂීය අර්බුදය උග්‍ර කරනු ඇත.
•නයිල්ස් නීමත්
භූ-චලනයන් හේතුවෙන්, වලක්වාගත හැකි මරනවලට මිනිසුන් දහස් ගනනක් බිලි වීම, අධිරාජ්‍යවාදයට හා ධනපති ක්‍රමයට එරෙහි චෝදනා පත්‍රයක් සමන්විත කරයි.
•උලාශ් අටෙසි
2018 දෙසැම්බර් 31 වන දින තුර්කියේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සහාය දක්වන සොශලිස්ට් එසිට්ලික් කන්ඩායමේ නිර්මාතෘ හා නායක හලීල් සෙලික් වයස අවුරුදු 57 දී පිලිකාවක් හේතුවෙන් මිය ගියේය. මෙම අවමංගල දැන්වීම ඔහුගේ ජීවිතය පිලිබඳ දල සමාලෝචනයක් ඉදිරිපත් කරයි
•පීටර් ෂ්වාස්
අප රක්නා උරුමය කෘතියේ මෙම නව පරිවර්තනය ප‍්‍රකාශයට පත්වීම තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමට ගෙන යන හතරවැනි ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය මූලෝපායික කර්තව්‍යයේ වැදගත් සන්ධිස්ථානයකි.
•ඩේවිඩ් නෝර්ත්
අප රක්නා උරුමය කෘතියේ මෙම නව පරිවර්තනය ප‍්‍රකාශයට පත්වීම තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමට ගෙන යන හතරවැනි ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය මූලෝපායික කර්තව්‍යයේ වැදගත් සන්ධිස්ථානයකි.
•ඩේවිඩ් නෝර්ත්