ඊශ්‍රායලය

Topics

Date:
-

"අර්ධ-පියවර සොයා යාම පසෙකට දමන්න!"

සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන

මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.

ඇන්ඩෘ ඩේමන්

ගාසාවේ ජනසංහාරයට වසරක් පිරීම නිමිත්තෙන් කොලඹ දී විරෝධතාවක් පවත්වයි

යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.

පානි විජේසිරිවර්ධන

බයිඩන් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයක් උත්සන්න කරයි

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇත.

ඇන්ඩෲ ඩේමන්

හසන් නස්රල්ලා ඝාතනය: අධිරාජ්‍යවාදය ගෝලීය යුද්ධයේ සියලු සීමා අත්හැර දමයි

අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්‍රයත්නය කිසිවකින්වත් නතර නොවන බවයි. මැද පෙරදිගට හෝ රුසියාවට එරෙහි යුද්ධයේ දී වේවා, සියලු ක්‍රමවේදයන්ට අවසර ඇත: ඝාතනය පමනක් නොව සමූහ ත්‍රස්තවාදය සහ ජන සංහාරය

ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ඊශ්‍රායලයේ විරෝධතා සහ මහා වැඩ වර්ජනය සියොන්වාදයෙන් බිඳී වෙන්වීමේ අවශ්‍යතාවය මතු කරයි

කම්කරු පන්තිය දේශපාලන අරගලයේ නව අක්ෂයක් නොගතහොත්, නෙතන්‍යාහු, ගැලන්ට් හෝ වෙනත් කෙනෙකු යටතේ වේවා, ඊශ්‍රායල් පාලන තන්ත්‍රය ජන සංහාරය, වාර්ගික ශුද්ධ කිරීම සහ වර්නභේදවාදය පිලිබඳ සිය පිලිවෙත දිගට ම ගෙන යනු ඇත.

තෝමස් ස්ක්‍රිප්ස්

ජූලි 24 රැලිය සඳහා කැඳවුමක්: ජන සංහාරයට හා යුද්ධයට එරෙහි සටන ඉදිරියට ගෙනයමු!

නෙතන්යාහු සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රය යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් ය; ඒ සඳහා ඔවුන් වගවිය යුතු වේ. එහෙත්, කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන්, නෙතන්යාහුට ඒකාබද්ධ සැසියකදී කතා කිරීමට කරන ලද ආරාධනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය අතර සැබෑ සම්බන්ධය හෙලිදරව් කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

සැලසුම්ගත ජනසංහාරය: වොෂින්ටනයේ නිෂ්පාදනය කරන ගාසා සංහාරය

ගාසා තීරය තුල එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරයට විරෝධය පෑම සඳහා, ජූලි 24 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයට පැමිනෙන ලෙස, එක්සත් ජනපදය පුරා සිටින කම්කරුවන්ට හා තරුන ජනයාට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි.

ඇන්ඩෘ ඩේමන්

බයිඩන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය හෙලා දකියි: අධිරාජ්‍යවාදී කුහකත්වය ගැන සිද්ධි අධ්‍යයනයක්

තමන්ට හා තමන්ගේ කුලීකාරයන්ට මනාපය පරිදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල හැකි බවත්, ලෝකාධිපත්‍යය දැරීමට තමන් දරන ප්‍රයත්නයන්ට ප්‍රතිරෝධය නොපෑ යුතු බවත්, අධිරාජ්‍යවාදී බලයෝ අවධාරනය කරමින් සිටිති.

ඇන්ඩෘෘ ඩේමන්

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග ගිනි මැලය අවුලුවයි

ඉරානය සහ පකිස්තානය එකිනෙකා අතර එල්ල කරගන්නා ප්‍රහාර හා ප්‍රති-ප්‍රහාර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සගයන් විසින් දැනට මත් ගිනි අවුලුවා ඇති කලාපයකට තව දුරටත් දහනශීලීත්වය කැඳවාගෙන එයි. ඉරානය සමග වඩා පලල් යුද්ධයක් සූදානම් කරමින් ඇවිලවීමට ඔවුහු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජනසංහාරක යුද්ධය යොදා ගනිමින් සිටිති.

කීත් ජෝන්ස්

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම

නව වසර එලඹෙන්නේ ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ දැවැන්ත උත්සන්න වීමක පසුබිම මත ය. ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය වෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

ඊශ්‍රායල රාජ්‍යයේ ෆැසිස්ට් දෘෂ්ඨිවාදය සහ ගාසා තීරයේ ජන සංහාරය

මෙම දේශනය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ජර්මනියේ බර්ලිනයේ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දී පවත්වන ලද්දකි.

ඩේවිඩ් නොර්ත්

ලංකාවේ ආන්ඩුව ගාසා ජන සංහාරය මධ්‍යයේ කම්කරුවන් 20,000ක් ඊස්‍රායලයට යැවීම අරඹයි

කම්කරු වන් ඊස්රා යලයට යැ වීම මඟින් කො ලඹ ආන්ඩුව සියො න්වා දී පා ලන තන්ත්රයේ ජන සංහා රවල සහා යකයකු බවට පත්ව සිටියි.

රෝහන්ත ද සිල්වා

කාන්තාවන්ට හා ලමුන්ට එරෙහි ඊස්රායලයේ යුද්ධය

සමස්ත ලෝකයේ ඇස් පනාපිට ඊස්රායලය දැවැන්ත පරිමානයන්ගේ අපරාධයක් සිදු කරමින් සිටී: එනම් ගාසා තීරයේ කාන්තාවන් හා ලමුන් හිතාමතා හා ක්‍රමානුකූල ව සංහාරයට ලක්කිරීම යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය

ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව

ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී

ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.

ඩේවිඩ් නෝර්ත්

සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය

මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.

ඩේවිඩ් නොර්ත්

කම්කරු පන්තියට හා තරුනයින්ට කැඳවුමක්: ගාසා තීරයේ අධිරාජ්‍යවාදී-සියොන්වාදී ජන සංහාරය නවත්වනු!

සෑම රටකම කම්කරු පන්තියේ වැඩ වර්ජන සහ අනෙකුත් විරෝධතා ක්‍රියා සඳහා ලෝසවෙඅ කැඳවුම් කරයි. නගරවල මහජන පෙලපාලි සහ විද්‍යාල සහ උසස් පාසැල් සිසුන්ගේ හදිසි සහයෝගීතා විරෝධතා සංවිධානය කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ඊස්රායලය ගෙනියන ජනසංහාරයට එරෙහි ව ලොව පුරා කම්කරුවන් හා තරුනයන් බලමුලු ගන්වනු!

ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකකටත් අධික පලස්තීන ජනතාවට එරෙහි ව වර්ධනය කෙරෙන ජනසංහාරය නවතා දමනු පිනිස සෑම රටක ම කම්කරු පන්තියේ ශක්තිය බලමුලූ ගැන්විය යුතු ය.

ලෝසවෙඅ කතෘ මන්ඩලය

එක්සත් ජනපදය සහ යුරෝපීය බලවත්තු ඊශ්‍රායලය ගෙනියන ජනසංහාරයට මුලුමනින් ම හවුල් වෙති

බයිඩන් පරිපාලනයේ සහ යුරෝපීය ආන්ඩුවල පුර්න පිටුබලය ලබන ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුන, හැකිතාක් පලස්තීනුවන් මරා දැමීමත්, ගාසා තීරය අකර්මන්‍ය කර වාසය කිරීමට නුසුදුසු තත්වයට පත් කිරීමත් ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචන්ඩත්වයට වගකිව යුත්තේ කවුද?

මෙම ඛේදවාචක සඳහා දොස් පැවරිය යුත්තේ එය හිමි අයට ය: පලමුවෙන් ම, පලස්තීනුවන් පලවා හැරීමෙන් සහ ඔවුන් නොකඩවා හැකිලෙන එලිමහන් සිරකඳවුරු හා ජනාකීර්න දුගී ජනාවාස වලට කොටුකරමින් සුවිශේෂතාවාදී යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමේ සමස්ත ප‍්‍රතිගාමී සියොන්වාදී ව්‍යාපෘතිය සමග එක්ව සිටින සාපරාධී ඊශ්‍රායල වර්ගභේදවාදී පාලන තන්ත‍්‍රයට සහ එහි එක්සත් ජනපද ආධාරකරුවන්ට ය.

ටොම් කාටර්

ඊශ්‍රායලය දියත් කර ඇති ජන සංහාරය නතර කරනු!

නාසීන්ගේ අපරාධයන් හා සැසඳිය හැකි ගනයේ දැවැන්ත පරිමාන අපරාධයක් දැන් ලෝකය ඉදිරිපිට දිග හැරෙමින් පවතී. මිලියන දෙකකට අධික ජනකායක් සාගින්නටත් විජලනයටත් සැලසුම් සහගත ව ඇද දමනු ලබමින් සිටිති.

ඩේවිඩ් නෝර්ත්