ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට රුසියාව කරන තර්ජන “මවාපෑමක්” යනුවෙන් එක්සත් ජනපද මාධ්‍ය කරන කියාපෑම් නො තකා, නැටෝ ආයුධ සමගින් රුසියාවට පහර දීම යුද්ධයේ යෝධ පුපුරා යාමක් ජනනය කරනු ඇත.
•ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්රකාශය
ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.
•එරික් ලන්ඩන්
ඉස්තාන්බුල්, පැරිස්, ලන්ඩන්, බර්ලින්, වොෂින්ටන් ඩීසී, ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පැවැත්වූ ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන, බොග්ඩාන්ගේ නිදහස සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කලේය.
•එවන් බ්ලේක්
ජූනි 13 බ්‍රහස්පතින්දා, සමාජවාදී සමානතා පක්ෂයෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් පහත ලිපිය වොෂින්ටන්, ඩී.සී. හි යුක්‍රේන තානාපතිනි ඔක්සානා මාකරෝවා වෙත භාර දෙනු ඇත.
•ඩේවිඩ් නෝර්ත්
2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට යූනියන් ඔෆ් ලෙෆ්ට් ෆෝසර්ස්-ෆෝර් අ නිව් සෝෂලිසම් (නව සමාජවාදයක් සඳහා වාම බලයන්ගේ සන්ධානය) පක්ෂයේ නායක මැක්සිම් ගොල්ඩාර්බ් කල කතාවේ සිංහල පරිවර්තනය
•මැක්සිම් ගොල්ඩාර්බ්
සයිරොටියුක්ට එරෙහිව ගෙන එන වංචනික චෝදනාව, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සෙලෙන්ස්කි තන්ත්‍රයටත්, රුසියාවට එරෙහි තීව්‍රවන යුද්ධයටත් විරුද්ධව යුක්‍රේන කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරෝධය බිය ගැන්වීම හා මර්දනය කිරීම අරමුනු කර ඇත.
•ඩේවිඩ් නෝර්ත්
රුසියාවේ "බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල" සංවිධානයේ නියෝජිතයෙකු වන ආන්ද්‍රෙයි රිට්ස්කි 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේ දී කල කතාව.
•ආන්ද්‍රේ රිට්ස්කි
ව්ලැදිමීර් පුටින්ගේ පස්වැනි ධුර කාලය විලක්ෂනය වනු ඇත්තේ විස්තාරනය වන යුද්ධයක් ද ඔහුගේ පාලන තන්ත්‍රයට පිලිතුරක් නැති හා පිලිතුරක් සපයනු නො හැකි සදා පලල් වන සමාජීය හා දේශපාලනික අර්බුදයක් ද විසිනි.
•බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල
යුක්‍රේනයට යුරෝපීය භටයන් යැවීම “නොතකා හැර නැතැ” යි, ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳුදා කල ප්‍රකාශය, නැටෝ සන්ධානය, රුසියාව සමග යුද්ධයකට යාමේ තීරනය ගෙන ඇතිබව පෙන්නුම් කරයි.
•ඇලෙක්ස් ලැන්ටියර්, ජොහැන්නස් ස්ටර්න්
සිකුරාදා ආක්ටික් සිරකඳවුරකදී සිදුවූ රුසියානු විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සෙයි නවාල්නිගේ මරනය, එක්සත් ජනපද හා නේටෝ බලවතුන්ගේ සහ ඒවාට සම්බන්ධ මාධ්ය ආයතනවල දැවැන්ත ප්රචාරක ව්යාපාරයකට වහාම ඒකාබද්ධ කර ඇත.
•ඇලෙක්ස් ලැන්ටියර්, ජෝසෆ් කිෂෝර්
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
•ඩේවිඩ් නොර්ත්
ප්‍රිගොෂින් ඝාතනය කලේ කවුරුන්ද යන්න අපැහැදිලි වුවද, එක්සත් ජනපද මාධ්‍ය විසින් ඉදිරිපත් කරනවාට වඩා පුලුල් පරාසයක සැකකරුවන් සිටී.
•ඇන්ඩෲ ඩේමන්
සමුලුවේ ප්රකාශය තුල නැටෝ සාමාජික රටවල් 31 හි රාජ්ය හා ආන්ඩු ප්රධානීහු සමස්ත ලෝකය මත සිය ආධිපත්යය පැටවීමේ අභිප්රායය ප්රකාශ කල හ. සෑම මහාද්වීපයක් ම හා සෑම කලාපයක් ම ඊට ඇතුලත් වේ.
•ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්රකාශය
රුසියානු වාග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියා වූ එව්ගෙනි ප්‍රිගොෂින් ගේ නායකත්වයෙන්, එරට වේලාවෙන් සෙනසුරාදා සවස, සිදු කෙරුනු කුමන්ත්‍රන ප්‍රයත්නයක් බිඳ වැටුනි.
•ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්රකාශය
මෙම සහෝදරත්වයේ පනිවිඩය සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කැනඩාවේ ටොරොන්ටෝ හි ජුනි 4 වනදා පැවැත්වූ යුද විරෝධී රැස්වීමට යවන ලද්දකි.
•බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල
යුක්‍රේනය තුල මෙහෙයුම්, නැටෝව සහ රුසියාව අතර ප්‍රසාරනය වන වඩ වඩා විවෘත යුද්ධයක එක් අංශයක් පමනි.
•ජෝසෆ් කිෂෝර්, ඩේවිඩ් නෝර්ත්
2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට, යුක්‍රේනයේ සහ රුසියාවේ සිට, බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෙකු විසින් මෙම සුබ පැතුම් පිරිනමන ලදී.
•ස්ටෙපාන් ගෙලර්, අන්ද්‍රේ රිට්ස්කි
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැඟීමේ කර්තව්‍යය පෙරට ගෙන යාම මඟින් ඔබ, ඓතිහාසික "රුසියානු ප්‍රශ්නය" න්‍යාය හා භාවිතය තුල විසඳමින් සිටින්නාහු ය.
•ඩේවිඩ් නෝර්ත්
යුක්‍රේනය විසින් පෝලන්තයට එල්ල කල මිසයිල ප්‍රහාරය ගනන් බලා සිදුකල ප්‍රකෝපකරනයකි, එය ගැටුමට නැටෝහි සෘජු මැදිහත්වීම වේගවත් කිරීමට සහ රුසියාව සමග යුද්ධයේ ඕනෑම සාකච්ඡාමය විසඳුමක් වැලැක්වීමට අදහස් කරයි.
•සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ[
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂවල ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට කෙරෙන සාහසික ධාවනය අවසන් කිරීම පිනිස තරුන ජනයාගේ ගෝලීය මහජන ව්‍යාපාරයක් ගොඩනගන ලෙස කැඳවුම් කරයි.
•සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ[