Italy

Topics

Date:
-

ලියනාර්ඩෝ සහ මානව විභවය:කෙන් බර්න්ස්ගේ ලියනාර්ඩෝ ඩා වින්සි මාලා සිනෙරුව පිලිබඳ ඇගැයුමක්

ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.

වෝල්ටර් ගිල්බර්ටි

න්‍යෂ්ටික යුද්ධයේ නැගී එන තර්ජනය මධ්‍යයේ G7 නායකයෝ හිරෝෂිමා වෙත රැස් වෙති

යලි කිසිදා න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට ප්‍රතිඥා දෙන උත්සවයට වඩා, අධිරාජ්‍යවාදී කල්ලිය අවධානය යොමු කර ඇත්තේ මානව වර්ගයා න්‍යෂ්ටික සමූලඝාතනයක ගිල්වා දැමීමට තර්ජනය කරන, රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ශීඝ්‍රයෙන් උත්සන්න වන නේටෝ ගැටුම සහ චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම වේගවත් කිරීම කෙරෙහි ය.

පීටර් සිමන්ඩස්

ඉතාලි සංගීත රචනාකරු ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ රැඳවුම් කඳවුරුවල රචනා කෙරුනු සංගීතය බේරා ගනියි

නාසි ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් රචනය කල සහ ඉදිරිපත් කල සංගීතය පිලිබඳ පර්යේෂන හා සොයා ගැනීම් වෙනුවෙන් ලොතොරෝ දශක තුනක් කැප කලේය.

ෆ්‍රෙඩ් මසෙලිස්

ඉතාලියේ සිරවී සිටින ශ්‍රී ලාංකික කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

කම්කරුවා ලබා දුන් සම්මුඛ සාකච්ඡාව, කොරෝනා වසංගතය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ධනපති ක්‍රමය මුලුමනින් අසමත් වී ඇති ආකාරය පැහැදිලි කරයි.

ඩී.ඒ.අංජන