Japan

Topics

Date:
-

කම්කරු තරුනියගේ මරනයට ජපාන ආගමන නිලධාරීන් වගකිවයුතුබව තහවුරු වී තිබියදී ඔවුනට චෝදනා ගොනු කිරීම එරට අධිකරනය යලි ප්‍රතික්ෂේප කරයි

සඳමාලි ඝාතකයන්ට දන්ඩ මුක්තිය ලැබී තිබෙන්නේ සංක්‍රමනිකයින්ට එරෙහි රුදුරු පියවර සඳහා අවශ්‍ය යාන්ත්‍රනය ගොඩනැගීමට සපයන පිටු බලයේ කොටසක් ලෙසය.

දේහින් වසන්ත

ජපානය සහ දකුනු කොරියාව සමග බයිඩන්ගේ යුද සමුලුව

ඇමරිකානු ධනවාදයේ පැවැත්ම සඳහා වඩා තීරනාත්මක වන අරමුනු කරා ලඟා වනුවස් මුහුන දිය යුතු අන්තරායක් ලෙස පාලක ප්‍රභූන් විසින් න්‍යෂ්ටික යුද්ධය දැකගනු ලබයි

පීටර් සිමන්ඩ්ස්

න්‍යෂ්ටික යුද්ධයේ නැගී එන තර්ජනය මධ්‍යයේ G7 නායකයෝ හිරෝෂිමා වෙත රැස් වෙති

යලි කිසිදා න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට ප්‍රතිඥා දෙන උත්සවයට වඩා, අධිරාජ්‍යවාදී කල්ලිය අවධානය යොමු කර ඇත්තේ මානව වර්ගයා න්‍යෂ්ටික සමූලඝාතනයක ගිල්වා දැමීමට තර්ජනය කරන, රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ශීඝ්‍රයෙන් උත්සන්න වන නේටෝ ගැටුම සහ චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම වේගවත් කිරීම කෙරෙහි ය.

පීටර් සිමන්ඩස්

ශ්‍රී ලාංකික තරුනියගේ මරනයෙන් පැනනැගි මහජන විරෝධය හමුවේ ජපාන අන්ඩුව නව සංක්‍රමනික පනත තාවකාලිකව හකුලා ගනී

සංක්‍රමනික විරෝධී ප්‍රහාර වලට එරෙහි ව ජපානය තුල වැඩෙන අරගල කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල රැල්ලේ කොටසකි.

දේහින් වසන්ත

ශ්‍රී ලාංකික තරුනියගේ ඛේදජනක මරනය සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන බියකරු කොන්දේසි හෙලිදරව් කරයි

"මගේ දියනියට සලකා ඇත්තේ සතෙකුට වගේ" යැයි සඳමාලිගේ මව ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලා ය.

දේහින් වසන්ත