චීනයේ අධි-තාක්ෂනික වර්ධනය සහ එහි ගම්‍යයන් ගැන අභිනිවේෂයක්
චීනයේ වර්ධනයේ පැන නැගීමෙන් පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ගෝලීය ආර්ථික ව්‍යුහයෙහි යෝධ පරිවර්තනය බ්ලූම්බර්ග් විශ්ලේෂනයක් විසින් ඉස්මතු කර දක්වයි.
චීනයේ වර්ධනයේ පැන නැගීමෙන් පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ගෝලීය ආර්ථික ව්‍යුහයෙහි යෝධ පරිවර්තනය බ්ලූම්බර්ග් විශ්ලේෂනයක් විසින් ඉස්මතු කර දක්වයි.
ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.
යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්‍රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.
පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.
නව වසර එලඹෙන්නේ ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ දැවැන්ත උත්සන්න වීමක පසුබිම මත ය. ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය වෙමින් පවතී.
කොලඹ ආන්ඩුවේ තීරනය පෙන්නුම් කරන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි මෙම කුඩා දිවයින එක් පැත්තකින් වොෂින්ටනය සහ නවදිල්ලිය ද සහ අනෙක් පසින් බීජිං අතර භූ දේශපාලනික ආතතීන්ගේ කේන්ද්‍රයක් වී ඇති ආකාරයයි.
මෝදි තන්ත‍්‍රය, ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා සමග පෙල ගැසීමටත්, චීනය පසෙකට දැමීමටත් කොලඹ මත පීඩනය වැඩි කරයි.
අන්තර්ජාලය වාරනය කිරීම සහ ඇමරිකාවේ භාෂනයේ නිදහස අඩපන කිරීමේ ද්විපාර්ශ්වික උත්සාහයේ නව ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස මොන්ටානා ප්‍රාන්තය බදාදා, ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම බෙදා හැරීම තහනම් කිරීම සඳහා වූ නීතියට අත්සන් කලේය.
මෙම සංචාරයේ අරමුන, නවදිල්ලියේ ආර්ථික හා මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම සහ චීන බලපෑමට එරෙහි කටයුතු වැඩි දියුනු කිරීමය.
තියුනු වෙමින් පවතින සමාජ ආතතීන් මධ්‍යයේ, පාලක ප්‍රභූවෙහි ප්‍රතිමල්ලව කන්ඩායම් තුලනය කරන බොනපාට්වාදී චරිතයක් වන ෂී, දේශීය ව හා රටින් පිටත අර්බුදයන්ට මුහුන දෙන බිඳෙනසුලු සීසීපී පාලන තන්ත්‍රය විසින් ඉදිරියට තල්ලු කරනු ලැබ ඇත.
හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ සේවය කල නූලන්ඩ්, වොෂින්ටනයේ භූ දේශපාලනික අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රුසියානු ගැති යුක්රේන ආන්ඩුව පෙරලා දැමූ 2014 ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයේ ප්‍රධාන භූමිකාවක් ඇය ඉටු කලාය.
චීනයට එරෙහි යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානමේ ප්‍රධාන වන නව දිල්ලිය, ශ්‍රී ලංකාව තුල බීජිනයේ බලපෑමට වල කැපීමට අධිෂ්ඨාන කර ඇත.
අප්‍රිකානු මහාද්වීපයේ බිලියන 1.2 ක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා අතිශය දිලිඳු තත්වයේ ජීවත් වන අතර, එම සංඛ්‍යාව 2019 දී වසංගතයට පෙර මිලියන 424 සිට මේ වසරේ මිලියන 463 දක්වා ඉහල යන බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.
“චීන ලක්ෂන සහිත සමාජවාදය” යන මන්තරය පුනරුච්ඡාරනය කිරීම මධ්‍යයේ, ජාතික සංවර්ධනයක් එනම් යථාර්තයේ දී චීන ධනවාදය පිලිබඳ ව, එය මුලුමනින් ම රැඳී පවතින ලෝක ආර්ථිකයෙන් වියෝ කරනු ලබමින්, ෂී ජිංපිං සිය සංකල්පය විස්‌තාරනය කරයි.
වොෂින්ටනය සහ නවදිල්ලිය, බීජිං සමග කොලඹ සබඳතා බිඳ දැමීමට අධිෂ්ඨාන කරගෙන ඇති බැවින්, යුවාන් වැන්ග් 5 හම්බන්තොටට සැලසුම් කර ඇති සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව භූ දේශපාලනික සුලි කුනාටුවකට මැදි වී ඇත.
ආසාදන හා මරන අඛන්ඩව වලක්වා ඇති ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය සඳහා මහජන සහයෝගයෙන් පිටුබලය ලබන චීන ආන්ඩුව, පැතිරයාම මැඩපැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට විශාල වශයෙන් සම්පත් බලමුලු ගන්වයි.
සැප්තැම්බර් 26 හා ඔක්තෝබර් 17 අතර, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලදුව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බෝර්න්, බ්‍රිස්බෙන් හා නිව්කාස්ල් ද නවසීලන්තයේ වෙලින්ටන් ද ඇතුලු විශ්ව විද්‍යාල අටක දී පීටර් සිමන්ඩ්ස් පහත දැක්වෙන දේශනය පැවැත්වී ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊයේ (2021-12-12) කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂනය සඳහා පල කලේ, වසංගත ව්‍යාප්තියේදී පසුගිය දෙවසර තුල සිදුවී ඇති දේ සහ එය අවසන් කිරීමට කල යුතු දේ අවබෝධ කර ගැනීමට අත්‍යාවශ්‍ය වන චීනයේ ශූන්‍ය කොවිඩ් උපායමාර්ගය පිලිබඳ විද්‍යාඥයෙකු විසින් කල ඉදිරිපත් කිරීමකි.
ලංකාවේ උතුරට හා නැගෙනහිරට චීන තානාපතිවරයා කල සංචාරය දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් විසින් හෙලාදැකීම, බෙයිජිනයට එරෙහි ව වොෂින්ටනය ගෙන යන දේශපාලන උද්ඝෝෂනය සමග පෙල ගැසීමකි.
බෙයිජිංහි ශීත ඍතු ඔලිම්පික් උලෙල වර්ජනය කිරීම මගින්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මල සිරුරු කන්දක මුදුනේ සිට චීනය වෙතට ඇඟිල්ල දිගු කරමින් සිටියි.