Bangladesh

Topics

Date:
-

ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට සුබ පැතීමට දකුනු ආසියාවේ ආන්ඩු ඉක්මන් වේ

ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙති.

දීපාල් ජයසේකර

මහජන නැගිටීම මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි

සඳුදා රූපවාහිනී ප්‍රකාශයකින් ජාතිය ඇමතූ හමුදා ප්‍රධානී ජෙනරාල් වෝකර්-උස්-සමාන්, ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කලේය.

කීත් ජෝන්ස්

බංග්ලාදේශ ආන්ඩුව විරෝධතාවයේ යෙදෙන සිසුන්ට මිලිටරි-පොලිස් මර්දනයක් මුදා හැරීමත් සමග මරන සංඛ්‍යාව ඉහල යයි

රටපුරා ශිෂ්‍ය විරෝධතා සහ ඒවා බංග්ලාදේශ ජනතාවගෙන් දිනා ගනිමින් තිබෙන සහයෝගය හසීනා ආන්ඩුව කෙරෙහි ගැඹුරු සතුරුකම පෙන්නුම් කරයි.

සකුන ජයවර්ධන

වැඩි වැටුප් ඉල්ලා පැවති මහජන විරෝධතා අතරතුර බංග්ලාදේශ පොලීසිය ඇඟලුම් කම්කරුවන් හතර දෙනෙකු ඝාතනය කරයි

වියට්නාමය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ චීනය වැනි අනෙකුත් ඇඟලුම් නිෂ්පාදන රටවල් සමඟ තරඟ කිරීම සඳහා ලාභ ශ්‍රම නිෂ්පාදනය පවත්වා ගැනීමට අවාමි ලීග ආන්ඩුව අධිෂ්ඨාන කර ඇත.

විමල් පෙරේරා

බංග්ලාදේශ ආන්ඩුව ප්‍රධාන මූලෝපායික ප්‍රතිපත්ති ලේඛනයක් නිකුත් කරයි

වොෂින්ටනයෙන් එල්ලවන දේශපාලන හා ආර්ථික පීඩනය හමුවේ ආන්ඩුව එක්සත් ජනපදය හා චීනය අතර සියුම් සමතුලිතතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරයි

විමල් පෙරේරා

බංග්ලාදේශ ආන්ඩුව නව “අත්‍යවශ්‍ය සේවා” වැඩ වර්ජන විරෝධී නීති සභාගත කරයි

ශ්‍රී ලංකා පාලන තන්ත‍්‍රය විසින් ක‍්‍රියාවට නංවනු ලැබෙමින් සිටින වැඩ වර්ජන විරෝධී තහනම් කිරීම් සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරවලට සමාන ප‍්‍රහාරයන් හසීනා ආන්ඩුව අනුකරනය කරමින් සිටියි

විමල් පෙරේරා

ජීවන වියදමේ ම්ලේච්ඡ වැඩිවීම්වලට එරෙහිව බංග්ලාදේශයේ මහජන විරෝධතා

බංගලාදේශ ජාතිකවාදී පක්ෂය කම්කරු පන්තියේත්, දුප්පතුන්ගේත් මහජන කෝපය පාර්ලිමේන්තු රාමුව තුල කොටු කර තැබීමේ මංමුලා සහගත උත්සාහයක යෙදී සිටී.

විමල් පෙරේරා

බංග්ලාදේශ සංක්‍රමනික කම්කරුවන්ගේ වාර්ෂික මරන සංඛ්‍යාව ඉහල යද්දී හසීනා ආන්ඩුව විදේශ රැකියා සඳහා කම්කරුවන් දිරි ගන්වයි

රට තුල දරුනු රැකියා හිඟය සහ වේගවත් උද්ධමනය හේතුවෙන්, රුදුරු රැකියා කොන්දේසි නොතකා, විදේශයන්ට සංක්‍රමනය වීමට බංගලාදේශ කම්කරුවන්ට සිදුවී ඇත.

අජිත් ප්‍රනාන්දු, දේහින් වසන්ත

බංග්ලාදේශයේ බහාලුම් අංගනයේ ගින්නෙන් හා පිපිරීමෙන් දුසිම් ගනනක් මිය ගොස් සිය ගනනක් තුවාල ලබති

මෙම කාර්මික ව්‍යසනය හුදකලා සිදුවීමක් නොව, ආන්ඩුවේ බලධාරීන් තම දෑස් වසාගෙන සිටින තතු තුල, මහා ව්‍යාපාරිකයෝ ප්‍රාථමික සුරක්ෂිතතා [safety] ප්‍රමිතීන් උල්ලංඝනය කරමින්, ලාභය උපරිම කර ගැනීම සඳහා කම්කරුවන්ගේ ජීවිත බිලිගන්නා ආකාරය පිලිබඳ තවත් පුරෝකථනය කල හැකි උදාහරනයකි.

විමල් පෙරේරා

කොවිඩ්-19 දකුනු ආසියාව පුරා පැතිරෙද්දී ජීවිත මිලියන ගනනක් අනතුරට පත්වේ

වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, මහ ව්‍යාපාරිකයින්ගේ ලාභ සුරක්ෂිත කිරීම පිනිස ආර්ථිකය විවෘත කිරීමට කටයුතු කල ධනපති ආන්ඩු වෙත මූලික වගකීම පැවරෙයි.

රොහන්ත ද සිල්වා

චීනයට එරෙහි තම බලපෑම් තරකර ගැනීම අරමුනු කරගෙන ඉන්දියානු අගමැති බංග්ලාදේශ සංචාරයක

ඉන්දියාව හා ඇමරිකාව එක් පසෙකිනුත් චීනය අනෙක් පසිනුත් වශයෙන් දකුනුආසියාව තුල ඉහල යන එදිරිවාදීකම් හමුවේ, මෝදිගේ බංග්ලාදේශ සංචාරය සිදු කෙරේ.

රොහාන්ත ද සිල්වා

බංග්ලාදේශ ආන්ඩුව රෝහින්ගියා සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීම අරඹයි

ආන්ඩුව රෝහින්ගියා සරනාගතයින් 100,000 ක් පමන සුලි කුනාටු සහිත දූපතක් වන භාසාන් චාර් වෙත යවා ඇති අතර අනෙක් අය ඔවුන් පලා ආ මියන්මාරයටම ආපසු යැවීමට සැලසුම් කරමින් සිටී.

විමල් පෙරේරා

කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

කලාපය පුරා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් හිඟයේ තේරුම, විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂා නොකෙරෙන බවත් ඉන් බොහොමයක් මූලික සෞඛ්‍ය සැලකිලි නොමැතිකමෙන් මිය යන බවත්ය.

අපගේ වාර්තාකරුවන්

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සංඛ්‍යා ව වැඩිවෙමින් පවතී

දස දහස් ගනනකගේ මරනයට හේතු විය හැකි “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති රජය ක්‍රියාත්මක කරමින් සිටියි.

විමල් පෙරේරා

ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා බංග්ලාදේශ කාර්මික කලාප සොලවාලයි

කෝවිඩ්-19 රෝගය පැතිරීමත් සමග එහි තර්ජනයට කම්කරුවන්ගේ ජීවිත බිලි දෙමින් බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තයේ හාම්පුත්තු එක්සත් ජනපද හා යුරෝපීය මහ වෙලඳුන්ගේ ඉල්ලීම්වලට අනුකූලව කම්හල් නැවත විවෘත කරමින් සිටී.

විමල් පෙරේරා

කෝවිඩ්-19 පැතිරීමත් සමඟ ඇඟලුම් කම්කරුවෝ බංග්ලාදේශයේ විරෝධතා දක්වති

කම්කරුවන් දහස් ගනනක් නෙරපා හරිමින් සහ හිඟ වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් හාම්පුත්තු කම්හල් වසා දමා ඇත.

විමල් පෙරේරා

බංගලාදේශය: කොරෝනා වසංගතය මධ්‍යයේ දස දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් සේවයට වාර්තා කල යුතු යයි ආන්ඩුව කියා සිටී

ඇඟලුම් කම්කරුවන් ඉදිරියේ පැවතියේ විකල්පයන් දෙකකි. රැකියාව අහිමි කර ගැනීම හෝ කොරෝනා වෛරසයට විවෘත වීම යන දෙක ය.

රොහන්ත ද සිල්වා

බංග්ලාදේශය: කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ ඇඟලුම් කම්කරුවෝ ආරක්ෂාව උදෙසා වැඩ වර්ජනය කරති

තමන්ගේ කම්හල් තුල සහ ගමනාගමනයේදී “සමාජ දුරස්ථභාවය” ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කම්හල් කම්කරුවන්ගේ කෝපය වැඩි වෙයි.

විමල් පෙරේරා

රොහින්ග්යා සරනාගතයින් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට බංග්ලාදේශය අනතුරු අඟවයි

පසුගිය දෙවසර පුරා ම, අවාමි ලීගය නායකත්වය දරන ආන්ඩුව උත්සාහ දැරුවේ බුරුමයෙන් (මියන්මාරයෙන්) පලා ගිය රෝහින්ග්යා සරනාගතයින් සුලි සුලං බහුල, රොන්මඩ දූපතක් වන භාසාන් චාර්හි නැවත පදිංචි කිරීමටයි.

රොහාන්ත ද සිල්වා